ස්තුති ඔබගේ ආදායම සහ ලංකාවේ සියලුම අන්තර්ජාල ආදායම් ලබන්නන්ගේ ආදායම් වැඩි වේවාෆිවර් තමා හඳම ක්රමය.මම දින 15 කින් රුපියල් 20,000/= විතර හෙවුවා.ඒක ඉතාමත් සුලු ගානක්.මාසෙකට ලක්ෂෙකටත් වඩා හොයන අය එලකිරි එකේ ඉන්නවා.
මෙන්න මෙතනින් තියරිය දැනගන්න.
http://www.iplusblog.com/search/label/Fiverr%20%E0%B6%9A%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA
-------------------------------------------------------------------------
මේ ත්රේඩ් එක මුල ඉඳන්ම කියවගෙන යන්න.(ඔක්කොම පේජස් ටික කියවනවනම් තමා හොඳ).මේකෙ ඉන්නවා ලක්ෂ ගනන් උපයන අය.
http://www.elakiri.com/forum/showthread.php?t=1410575

