ජාතක කතා ආවේ කොහෙන්ද?

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    ජාතක කතා බුදුන් වහන්සේ දේශනා කල ඒවාද නැත්නම් සමහර ඒව වෙන අය ලිව්ව ඒවාද?

    දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකෝ :)
     
    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    වෙන අය ලියපුව කියලා කොහෙද තිබ්බා. ලංකාවේ ඉදන් ඕවා කතා කරන්න බෑ
     
    • Like
    Reactions: NRTG

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    උම්මග්ග ජාතකය ආවේ නස්රුදීන්ගේ පොතකින්

    අනික් පැත්ත වෙන්නත් පුළුවන්
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    උම්මග්ග ජාතකය ආවේ නස්රුදීන්ගේ පොතකින්

    අනික් පැත්ත වෙන්නත් පුළුවන්
    උම්මග්ග ජාතකයේ එන අර හුනුවටයේ කතාව අර german කාරයෙක් ලියලා තියෙන්නේ. මන් නම් හිතන්නේ නැහැ පොර ජාතක පොත කියවන්න ඇති කියලා.

    නස්රුදින් කියලා කෙනෙක් ඇත්තටම හිටියද පොත් ලියලා තියේද
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ජාතක කතා බුදුන් වහන්සේ දේශනා කල ඒවාද නැත්නම් සමහර ඒව වෙන අය ලිව්ව ඒවාද?

    දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකෝ :)
    ජාතකඨ්ඨ කතා පොත් වලින් , ඒ කියන්නෙ ජාතක අටුවාවල , පූර්ව ආත්ම වල විස්තර එකට අරන් කතා 445 ක එකතුව ක් .
    ජාතක කතා ඇත්ත අතිශයෝක්තියක් නෙවේ bn , සමහර kala wala loke අමුතු දේවල් wenawa

    Loke වයස brilliant 4.5 newe සත්තු සමහර කාල වලදී katha karanawalu
    ------ Post added on Nov 7, 2022 at 8:53 PM
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    ජාතකඨ්ඨ කතා පොත් වලින් , ඒ කියන්නෙ ජාතක අටුවාවල , පූර්ව ආත්ම වල විස්තර එකට අරන් කතා 445 ක එකතුව ක් .
    ජාතක කතා ඇත්ත අතිශයෝක්තියක් නෙවේ bn , සමහර kala wala loke අමුතු දේවල් wenawa
    මට මේ ප්‍රශ්නේ අහනන්න හිතුනේ හැම ජාතක කතාවකම (මම අහල තියෙන) තියෙන්නේ ඉන්දියාව based වුන ඒව විතරනේ.

    අනිත් එක ජාතක අටුවා ලිව්වේ බුදු හාමුදුරුවෝ කෙටියෙන් කියපු දේවල් විස්තර කරලා දෙන අරමුණින් වෙන අයද

    සත්තු කතා කළා කියන එකනම් ලොකු ගැටලුවක් නෙමේ හිත හොඳ දොස්තර වගේ අය හිටියද දන්නේ නෑනේ අර මන් කියපු ප්‍රශ්නේ ගැන මොකද හිතන්නේ
    ------ Post added on Nov 7, 2022 at 8:55 PM
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    උම්මග්ග ජාතකයේ එන අර හුනුවටයේ කතාව අර german කාරයෙක් ලියලා තියෙන්නේ. මන් නම් හිතන්නේ නැහැ පොර ජාතක පොත කියවන්න ඇති කියලා.

    නස්රුදින් කියලා කෙනෙක් ඇත්තටම හිටියද පොත් ලියලා තියේද
    පොත් තමා තියෙන්නේ
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    වෙන අය ලියපුව කියලා කොහෙද තිබ්බා. ලංකාවේ ඉදන් ඕවා කතා කරන්න බෑ
    පුළුවන් වුණොත් source එක දාලා තියන්න thannks

    Thanks
    ------ Post added on Nov 7, 2022 at 8:58 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් කමක් නැ ඉගෙන ගනින්, ෆේක් හදාගෙන අහගෙන හරි ඉගෙන ගනින් ඒක හොදය🤣🤣🤣🤣
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මට මේ ප්‍රශ්නේ අහනන්න හිතුනේ හැම ජාතක කතාවකම (මම අහල තියෙන) තියෙන්නේ ඉන්දියාව based වුන ඒව විතරනේ.

    අනිත් එක ජාතක අටුවා ලිව්වේ බුදු හාමුදුරුවෝ කෙටියෙන් කියපු දේවල් විස්තර කරලා දෙන අරමුණින් වෙන අයද

    සත්තු කතා කළා කියන එකනම් ලොකු ගැටලුවක් නෙමේ හිත හොඳ දොස්තර වගේ අය හිටියද දන්නේ නෑනේ අර මන් කියපු ප්‍රශ්නේ ගැන මොකද හිතන්නේ
    ------ Post added on Nov 7, 2022 at 8:55 PM
    අටුවා ලිව්වේ රහතන් වහන්සේලා, සෙල්ලමට ලියපු ඒවා නෙවේ e kale විනය thadayi, බොරු be ථෙරවාදී nika wala
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    ලොල් කමක් නැ ඉගෙන ගනින්, ෆේක් හදාගෙන අහගෙන හරි ඉගෙන ගනින් ඒක හොදය🤣🤣🤣🤣
    මේක fake නෙමෙයි

    අටුවා ලිව්වේ රහතන් වහන්සේලා, සෙල්ලමට ලියපු ඒවා නෙවේ e kale විනය thadayi, බොරු be ථෙරවාදී nika wala
    Thanks
    ------ Post added on Nov 7, 2022 at 9:01 PM

    ලොල් කමක් නැ ඉගෙන ගනින්, ෆේක් හදාගෙන අහගෙන හරි ඉගෙන ගනින් ඒක හොදය🤣🤣🤣🤣
    මගේ එකම acc එක මේක!
    ------ Post added on Nov 7, 2022 at 9:01 PM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ජාතක කතා ත්‍රිපිටකයේ එන දෙයක් නෙවෙයි. සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ ජාතකපාළි කියල කොටසක් එනවා. ඒකෙ තියෙන්නේ ගාථා මිසක් කතාන්තර නෙවෙයි. ඒකත් ඉතින් බුදුහිමි දේශිතමද නැද්ද කියන එක ගැන විවාද තියෙනවා. ඉතින් ඔය ගාථාවලට පදනම් වුනයි කියන්නේ බුදුහිමිගේ අතීත ජීවිත කථා. ඒවා තමයි ජාතක අටුවාවේ කියවෙන්නේ. හැබැයි ජාතක අටුවාව බුද්ධ කාලයේ රචනා කරපු එකක් නෙවෙයි.

    බුද්ධ කාලෙදිම බුදුහිමි දේශනා කරපු ධර්-මය නවාංග ශාස්තෘ ශාසනය (නවාංග: අංග නවයක්) කියල හැඳින්නුව. ඒකෙ එක අංගයක් හැටියට ජාතක කියන එක තියෙනවා. ඔය කාරණේ නම් සූත්‍ර පිටකයේ සූත්‍රවල එනවා. එතකොට බුදුහිමි ජාතක කතා දේශනා කරලා තියෙන බව පිළිගන්න පුළුවන්. හැබැයි ඒවා ඔය අද තියෙන ජාතක පොතේ හෝ ජාතක අටුවාවේ (ජාතක පොත් වහන්සේ / ජාතක පොත කියන්නේ කුරුණෑගල යුගයේදී පාලි ජාතක අටුවාව සිංහලට පෙරළුවහම කියපු නම.) එන කතාමද කියල කියන්න අමාරුයි.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Uba sinhala igena gaththa ekek neda??