ජාතක කතා බුදුන් වහන්සේ දේශනා කල ඒවාද නැත්නම් සමහර ඒව වෙන අය ලිව්ව ඒවාද?
දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකෝ
දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකෝ


දන්නවා කියල හිතන කෙනෙක් ව mention කරන් යන්නවැදගත් ප්රශ්ණයක්![]()
උම්මග්ග ජාතකයේ එන අර හුනුවටයේ කතාව අර german කාරයෙක් ලියලා තියෙන්නේ. මන් නම් හිතන්නේ නැහැ පොර ජාතක පොත කියවන්න ඇති කියලා.උම්මග්ග ජාතකය ආවේ නස්රුදීන්ගේ පොතකින්
අනික් පැත්ත වෙන්නත් පුළුවන්
ජාතකඨ්ඨ කතා පොත් වලින් , ඒ කියන්නෙ ජාතක අටුවාවල , පූර්ව ආත්ම වල විස්තර එකට අරන් කතා 445 ක එකතුව ක් .ජාතක කතා බුදුන් වහන්සේ දේශනා කල ඒවාද නැත්නම් සමහර ඒව වෙන අය ලිව්ව ඒවාද?
දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකෝ![]()
මට මේ ප්රශ්නේ අහනන්න හිතුනේ හැම ජාතක කතාවකම (මම අහල තියෙන) තියෙන්නේ ඉන්දියාව based වුන ඒව විතරනේ.ජාතකඨ්ඨ කතා පොත් වලින් , ඒ කියන්නෙ ජාතක අටුවාවල , පූර්ව ආත්ම වල විස්තර එකට අරන් කතා 445 ක එකතුව ක් .
ජාතක කතා ඇත්ත අතිශයෝක්තියක් නෙවේ bn , සමහර kala wala loke අමුතු දේවල් wenawa
සත්තු කතා කළා කියන එකනම් ලොකු ගැටලුවක් නෙමේ හිත හොඳ දොස්තර වගේ අය හිටියද දන්නේ නෑනේ අර මන් කියපු ප්රශ්නේ ගැන මොකද හිතන්නේජාතකඨ්ඨ කතා පොත් වලින් , ඒ කියන්නෙ ජාතක අටුවාවල , පූර්ව ආත්ම වල විස්තර එකට අරන් කතා 445 ක එකතුව ක් .
ජාතක කතා ඇත්ත අතිශයෝක්තියක් නෙවේ bn , සමහර kala wala loke අමුතු දේවල් wenawa
Loke වයස brilliant 4.5 newe සත්තු සමහර කාල වලදී katha karanawalu
------ Post added on Nov 7, 2022 at 8:53 PM
පොත් තමා තියෙන්නේඋම්මග්ග ජාතකයේ එන අර හුනුවටයේ කතාව අර german කාරයෙක් ලියලා තියෙන්නේ. මන් නම් හිතන්නේ නැහැ පොර ජාතක පොත කියවන්න ඇති කියලා.
නස්රුදින් කියලා කෙනෙක් ඇත්තටම හිටියද පොත් ලියලා තියේද
ඒව නිකන් අපේ අන්දරේ වගේ කටවහරින් ආපු ඒව නෙමේදපොත් තමා තියෙන්නේ
පුළුවන් වුණොත් source එක දාලා තියන්න thannksවෙන අය ලියපුව කියලා කොහෙද තිබ්බා. ලංකාවේ ඉදන් ඕවා කතා කරන්න බෑ
ThanksBump
අටුවා ලිව්වේ රහතන් වහන්සේලා, සෙල්ලමට ලියපු ඒවා නෙවේ e kale විනය thadayi, බොරු be ථෙරවාදී nika walaමට මේ ප්රශ්නේ අහනන්න හිතුනේ හැම ජාතක කතාවකම (මම අහල තියෙන) තියෙන්නේ ඉන්දියාව based වුන ඒව විතරනේ.
අනිත් එක ජාතක අටුවා ලිව්වේ බුදු හාමුදුරුවෝ කෙටියෙන් කියපු දේවල් විස්තර කරලා දෙන අරමුණින් වෙන අයද
සත්තු කතා කළා කියන එකනම් ලොකු ගැටලුවක් නෙමේ හිත හොඳ දොස්තර වගේ අය හිටියද දන්නේ නෑනේ අර මන් කියපු ප්රශ්නේ ගැන මොකද හිතන්නේ
------ Post added on Nov 7, 2022 at 8:55 PM
මේක fake නෙමෙයිලොල් කමක් නැ ඉගෙන ගනින්, ෆේක් හදාගෙන අහගෙන හරි ඉගෙන ගනින් ඒක හොදය![]()
Thanksඅටුවා ලිව්වේ රහතන් වහන්සේලා, සෙල්ලමට ලියපු ඒවා නෙවේ e kale විනය thadayi, බොරු be ථෙරවාදී nika wala
මගේ එකම acc එක මේක!ලොල් කමක් නැ ඉගෙන ගනින්, ෆේක් හදාගෙන අහගෙන හරි ඉගෙන ගනින් ඒක හොදය![]()
Uba sinhala igena gaththa ekek neda??ජාතක කතා ත්රිපිටකයේ එන දෙයක් නෙවෙයි. සූත්ර පිටකයේ ඛුද්දක නිකායේ ජාතකපාළි කියල කොටසක් එනවා. ඒකෙ තියෙන්නේ ගාථා මිසක් කතාන්තර නෙවෙයි. ඒකත් ඉතින් බුදුහිමි දේශිතමද නැද්ද කියන එක ගැන විවාද තියෙනවා. ඉතින් ඔය ගාථාවලට පදනම් වුනයි කියන්නේ බුදුහිමිගේ අතීත ජීවිත කථා. ඒවා තමයි ජාතක අටුවාවේ කියවෙන්නේ. හැබැයි ජාතක අටුවාව බුද්ධ කාලයේ රචනා කරපු එකක් නෙවෙයි.
බුද්ධ කාලෙදිම බුදුහිමි දේශනා කරපු ධර්-මය නවාංග ශාස්තෘ ශාසනය (නවාංග: අංග නවයක්) කියල හැඳින්නුව. ඒකෙ එක අංගයක් හැටියට ජාතක කියන එක තියෙනවා. ඔය කාරණේ නම් සූත්ර පිටකයේ සූත්රවල එනවා. එතකොට බුදුහිමි ජාතක කතා දේශනා කරලා තියෙන බව පිළිගන්න පුළුවන්. හැබැයි ඒවා ඔය අද තියෙන ජාතක පොතේ හෝ ජාතක අටුවාවේ (ජාතක පොත් වහන්සේ / ජාතක පොත කියන්නේ කුරුණෑගල යුගයේදී පාලි ජාතක අටුවාව සිංහලට පෙරළුවහම කියපු නම.) එන කතාමද කියල කියන්න අමාරුයි.
Uba sinhala igena gaththa ekek neda??

හ්ම්! මගේ ජෙනරල් ඩිග්රියේ සිංහල විෂයත් තිබුන.