ජාතක කතා ආවේ කොහෙන්ද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    ජාතක කතා බුදු හාමුදුරුවෝ එක එක අයට දේශනා කරපුවා
    ඔය කතා වල මම තමයි වැඩර් කියලා සීන් ගොඩයි, රාක්ශයා ඉන්න විලෙ ලොකු උනබට කැල්ලෙන් වතුර බොන්න කියලා දුන්න වන්දුරු නායකයා එ මමයි පින්වත, නැත්නම්, පන්සලට වැටුනු ගිරවා මමයි පින්වත, නැත්නම් නෙට් එකට සෙට් වුන කුරුල්ලො සෙට් එකෙන් ඔක්කොම එකතු වෙලා පියම්බලා යමු , එ කුරුල්ලා තමයි මම පින්වත වගෙ සීන්
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය කතා වල මම තමයි වැඩර් කියලා සීන් ගොඩයි, රාක්ශයා ඉන්න විලෙ ලොකු උනබට කැල්ලෙන් වතුර බොන්න කියලා දුන්න වන්දුරු නායකයා එ මමයි පින්වත, නැත්නම්, පන්සලට වැටුනු ගිරවා මමයි පින්වත, නැත්නම් නෙට් එකට සෙට් වුන කුරුල්ලො සෙට් එකෙන් ඔක්කොම එකතු වෙලා පියම්බලා යමු , එ කුරුල්ලා තමයි මම පින්වත වගෙ සීන්

    දේශනා කරනකොට සාමන්‍ය විදියට කියන්න ඇති බන්. පොත ලිව්ව කෙනා 1 දෙක කරලා ලියන්න ඇත්තේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,307
    100,143
    113
    ඔය කතා වල මම තමයි වැඩර් කියලා සීන් ගොඩයි, රාක්ශයා ඉන්න විලෙ ලොකු උනබට කැල්ලෙන් වතුර බොන්න කියලා දුන්න වන්දුරු නායකයා එ මමයි පින්වත, නැත්නම්, පන්සලට වැටුනු ගිරවා මමයි පින්වත, නැත්නම් නෙට් එකට සෙට් වුන කුරුල්ලො සෙට් එකෙන් ඔක්කොම එකතු වෙලා පියම්බලා යමු , එ කුරුල්ලා තමයි මම පින්වත වගෙ සීන්
    නැතුව ඉතිං සාර සංක කල්ප ලක්ෂයම ලියන්නද කියන්නේ. අනික් අයට ආදර්ශයක් ගන්න පුළුවන් ඒව තමා ඔතන තියෙන්නේ.
     
    • Like
    Reactions: ComradeR

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    පන්සීය පනස් ජාතක කතා කිව්වම බුදු හාමුදුරුවෝ ඉපදිලා තියෙන්නේ ආත්ම 550යි ද බන්? ඕක මට පොඩිකාලේ ඉඳන් තියෙන ප්‍රශ්නයක්. 🤔
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,678
    16,893
    113
    Jathaka katha aithi wenne bawudda sahithyata.
    Owa aththa katha neme ban. Minissunta budu bawa labaganna kochchara amaruda kiyala eththu ganwannai budda charithayen gatha haki adarsha gana kiyannai gothapu katha.