ජාත්‍යන්තරයට රැගෙන ගිය අපේකම 😍❤❤

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,432
    1
    101,352
    113
    34
    Kalutara
    තව මට මිස් වුන නිව්ස් පේජස් තියේ නම් දාපන්.🙄

    h384WBW.png


    ARPqolf.png


    YECdy6n.png


    Ki3bF2E.png
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පූසාගේ බැංක් අකවුන්ට්1ඒ කෝටි 17ක සල්ලි තිබිලා..
    කුරුණෑගල පොල්වතු, මූට කන්න මාලු අල්ලන් එන්න බහුදින ධීවර යාත්‍රා, අනවසර කුප්පමේනියා වගාවක්, ගාල්ලේ කුරුදුවතු තව අරවා මේවා හෙන තොගයක් අල්ලලා.. මදුෂ්ලා, කංජිපානිල, කොස්ගොඩ තාරකල හොදයි බලන් ගියාම.පුරු පුරු ගාද්දි බෙල්ල කහන්න බාලවයස්කාර පුසියො 100ක් විතර තියන් ඉදලා.. උන් සේරම වයිද්‍ය පරික්ශනේකට යොමු කරලා...
    අඩේහ් අපේ පුසටත් නිවුස්1 පෙන්නුවා... මේ යකා තව ආඩම්බර වෙලා දැන්...
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,664
    100,950
    113
    දැන් පූසො සල්ලි නැතුව මෙච්චර ගන්නනන් කුඩු බිස්නස් කරල සල්ලි ලැබුනම කොහොමට ඉදීද? යකෝ අපිව බල්ලටම දාල වැඩ ගනී.