ජාත්‍යන්තර අපරාධකාරයෝ

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ජාත්‍යන්තර අපරාධකාරයෝ

ජාත්‍යන්තර අපරාධකාරයෝ


දැනට Interpol එකෙන් ප්‍රසිද්ධ කරලා තියෙන හැටියට ලාංකික වන ජාත්‍යන්තර අපරාධකාරයෝ
93 දෙනෙක් ඉන්නවා. මේ අය ගැන දන්නවා නම් ළගම තියෙන පොලිස් ස්ථානය වෙත දන්වන්න. මේ පණිවිඩය දේශීය සහා විදේශිය දෙගොල්ලොන්ටමයි. පහත තියෙන LINK එකෙන් මේ අය ගැන වැඩි විස්තර දැනගන්න පුලුවන්.:)


http://www.interpol.int/Wanted-Pers...ol_Office=&IPSGT_Offence_Code=&wanted_search=


Code:
http://www.interpol.int/Wanted-Persons?lastname=&Forenames=&IPSGT_ICPO_Countries=225&free=&current_age_mini=0&current_age_maxi=100&IPSGT_Sex=&IPSGT_Eyes_Color=&IPSGT_Hair=&IPSGT_Interpol_Office=&IPSGT_Offence_Code=&wanted_search=
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
http://www.interpol.int/Wanted-Persons/(wanted_id)/2010-1048

කොතලාවල ගෑණිත් ඉන්නේ මේ ලස්සනට ‍xD



  • GetPicture-53997768.jpg
w_icone_petite.png;pv6cb09b22a88f227f
KOTELAWALA, SICILLE PRIYA CARMINI

Legal status




Present family name :KOTELAWALA Forname :SICILLE PRIYA CARMINI Sex :Female Date of birth :21/01/1942 (70 years old) Place of birth : COLOMBO 05 , Sri lanka Language spoken : Sinhalese, English Nationality : Sri lanka
 

fukuta

Banned
Apr 4, 2012
23
2
0
GetPicture-54157437.jpg;pv5f4aba3fa191ca8a

w_icone_petite.png;pv6cb09b22a88f227f
HUSSAIN, YAZMIN ILHALM


Legal status





Present family name :HUSSAINForname :YAZMIN ILHALMSex :FemaleDate of birth :11/08/1972 (39 years old)Place of birth :DEHIWELA , Sri lankaLanguage spoken :English, Tamil, Sinhalese Nationality :Sri lanka

Offences





Categories of Offences :Fraud, Fraud, Fraud, Fraud Wanted by :Sri lanka, CHIEF MAGISTRATE COURTS
 

fukuta

Banned
Apr 4, 2012
23
2
0
GetPicture-56305456.jpg;pv12427b6b251d6612

w_icone_petite.png;pv6cb09b22a88f227f
FATHIMA BUSHRA, INAAMULLAH


Legal status





Present family name :FATHIMA BUSHRAForname :INAAMULLAHSex :FemaleDate of birth :28/09/1976 (35 years old)Place of birth :Sri lankaLanguage spoken :Tamil, English Nationality :Sri lanka

Offences





Categories of Offences :Fraud, Fraud Wanted by :Sri lanka
Photos





ll
 

fukuta

Banned
Apr 4, 2012
23
2
0
GetPicture-54896958.jpg

w_icone_petite.png;pv6cb09b22a88f227f
HEWAVITHARANA, DULANI


Legal status





Present family name :HEWAVITHARANAForname :DULANISex :FemaleDate of birth :03/11/1976 (35 years old)Place of birth :Sri lankaLanguage spoken :Sinhalese, English Nationality :Sri lanka

Offences





Categories of Offences :Fraud, Fraud Wanted by :Sri lanka, MAGISTRATE KULIYAPITIYA
Photos





ll
 

SANI99

Member
Mar 22, 2012
1,207
77
0
yokohama
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයන් හි හිටපු සභාපති දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා අලූතෙන් සමාගම් 23ක් මේවනවිට ශ්‍රී ලංකාව තුළ හා ඉන් පිටත ආරම්භකොට .මෙම අලූත් සමාගම් සමූහය ශ්‍රී ලංකාවේ මූල්‍ය, රක්ෂණ, ඉදිකිරීම්, දේපල වෙළඳාම් සහ උගස් ෙක‍ෂAත්‍රයන්හි ව්‍යාපාරික කටයුතු කිරීම සඳහා සංස්ථාපනය කොට ඇති අතර මෙම එකදු සමාගමකවත් ලලිත් කොතලාවල මහතා අධ්‍යක්ෂකවරයකු වශයෙන් පෙනී නොසිටී. ඒ සඳහා ක්‍රියා කිරීමට ලලිත් කොතලාවල මහතා විසින් පෙරකලාසිකරුවන් (Proxy holders) පත්කොට තිබේ.
මෙම සමාගම් සමූහය ලලිත් කොතලාවල මහතාට අයත් බව රහසක් වශයෙන් තබාගෙන සිටින්නේ ඒ මහතාට මේවනවිට ශ්‍රී ලංකාවේ අධිකරණ රැසක අයථා මූල්‍ය පරිහරණය පිළිබඳ නඩු රාශියක් පවතින බැවිනි. මෙම නඩු සමතයකට පත් කර ගැනීම සඳහා ලලිත් කොතලාවල මහතාගේ නියෝජිතයන් රජයේ ඉහළම පුද්ගලයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටී. මෙම සාකච්ඡා සාර්ථක වුවත් නැතත් ඉහත කී සමාගම් සමූහයේ ව්‍යාපාරික කටයුතු සඳහා එම අයතා මූල්‍ය පරිහරණ චෝදනා අවහිරයක් නොවන ආකාරයට ලලිත් කොතලාවල මහතා අලූත් සමාගම්වල පරිපාලන ව්‍යුහය සකස්කොට තිබේ.
ලලිත් කොතලාවල මහතා සහ සිසිලියා කොතලාවල මහත්මිය ලෝකයේ රටවල් සමූහයක පෞද්ගලිකව ආයෝජනය කර ඇති මුදලින් යම් කිසි ප්‍රමාණයක් මෙම සමාගම්වල ප්‍රාග්ධනය ලෙස ආයෝජනය කර ඇති අතර සිසිලියා කොතලාවල මහත්මිය ලන්ඩන් නුවර සිට මෙම සමාගම්වල කටයුතු අධීක්ෂණය කරනු ලබයි.
මධ්‍යම ලන්ඩනයේ සුඛෝපභෝගී මහල් නිවාසයක පදිංචිව සිටින සිසිලියා කොතලාවල මහත්මිය මේවනවිට බි්‍රතාන්‍ය පවුම් මිලියනයකට වඩා එක්සත් රාජධානිය තුළ ආයෝජන කරන අයකුට එරට රජය මගින් පිරිනැමෙන ආයෝජක වීසා (Invester visa) යටතේ මහා බි්‍රතාන්‍ය තුළ නීති්‍යානුකූල ආකාරයෙන් රැදී සිටින්නීය.
උද්දර්පන නීතිය (Law of Extradition) යටතේ ඇයව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් ශ්‍රී ලංකා රජය කර ඇති ඉල්ලීම වැලැක්වීම සඳහා මධ්‍යම ලන්ඩනයේ ලෝක ප්‍රකට සොලිසිටර් සමාගමක් ඇය වෙනුවෙන් නීතිඥ සේවා සපයනු ලබයි. එම නීතිඥ සමාගම කොතලාවල මහත්මිය වෙනුවෙන් සකසා ඇති සාක්ෂි ලේඛනයේ (Dossier) ඇය සතුව එක්සත් රාජධානිය තුළ පවතින වත්කම්වල ලැයිස්තුවක් දක්වා ඇති අතර එමගින් බි්‍රතාන්‍ය ආර්ථීකයට ඇයගේ දායකත්වය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් අඩංගු කොට තිබේ.