ජාත්‍යන්තර කුරියර් සේවා
මචන් මේ දවස්වල මොනහරි දෙයක් ඔන්ලයින් ඕඩර් කරල DHL හරහා ලංකාවට ගෙන්වා ගන පුලුවන්ද? කස්ට්ම් එකේ රිටේන් වුනොත් ඒව ක්ලියර් කරන් ඔවුන් ලවාම ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්ද මේ ඇඳිරිනීතිය අස්සේ? OBD II වාහන ස්කෑනරයක් ගෙන්වා ගන්න.