මාතර / කොළඹ A/L වෙනකම් තියෙන international schools මොනවා ද?
ඒවවල A/L සිංහල මාධ්‍යයෙනුත් උගන්නනවා ද? නැත්නම් ඉංග්‍රීසි මාධ්‍ය විතරයි ද?
ඒ සබ්ජෙක්ට්ස්වල කන්ටෙන්ට් එක රජයේ පාසැල් වලවගේ ම ද?
ඒ ඒ පන්ති වල ළමයින්ගෙ වයස් රජයේ පාසැල් වලට යන අයගෙ වයස් කාණ්ඩ එකක් සමගාමී ව ද යන්නෙ?