ජාතික ආණ්ඩුව

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    හොරු හොරු කියපු උන්ම ,උන්ටම ඇමතිකම් දීල ලොල් :lol::lol::lol: මම හිතන්නෙ හොරකම් කරල නැතුව ඇති එහෙමනම් ඒ කාලෙ කෑගැහුවෙ බොරුවටලු :lol::lol: මේ රට්ටු හිනස්සන වැඩ.

    :lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    දැන් එතකොට රාජපකසයා තනිවෙනවානෙ

    රාජපකස - ගෙම්බන්පිල - සොන්නවංශ හව්ල

    ශ්‍රී ලංකා කාරයෝ දැන් නෑ , මුන් මෙහෙම චොර කරන්න කරන්න මහින්දගේ පැත්ත බර වෙනවා වැඩී. ලංකාවේ දේශපාලනය යන්නේ රැල්ලකට. 9 වෙනිදා ගුටිකාපු උන් ජාතික ආණ්ඩුවක් එක්ක හිටගනීද බන් , කෝ එතකොට විපක්ශයක් , කරන හැම දේම එහෙයි එහෙයි කියන්න තමයි වෙන්නේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    wipalshayak na kiyanne eka thawth case ekakne.....
    නැවතත් ශක්තිමත් විපක්ෂයක් ගොඩනගමු. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරමු:cool:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    පැටියා;18078876 said:
    මේ මාසෙට දෙකට මුං නටන විගඩං දැක්කහම අපිට පිස්සු හැදෙනවා. :angry:

    අවු5-6ක් ව්ත් දෙමු නේද?:)
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    duka yanu bolata kela una kiyalawath nodeneemai.
    1911822_856522957720183_3275792611760876358_n.jpg
    ලැජ්ජා නැද්ද යකෝ කුඩ්ඩොන්ට කඩේ ගියපු එක ගැන. අපි හැමදාම කළේ රටට හොදයි කියලා හිතුණ දේ. එදා මරාව ගෙදර යැව්වෙත් ඒක හින්දා අද යහපාලන ආණ්ඩුව ගෙදර යවන්නෙත් ඒක හින්දා :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පැටියා;18078876 said:
    මේ මාසෙට දෙකට මුං නටන විගඩං දැක්කහම අපිට පිස්සු හැදෙනවා. :angry:
    ජනතා හඬවෙනුවෙන් ශක්තිමත් විපක්ෂයක් හදමු :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ශේපිතයි බන් , උන් ලොවෙත් ආයේ ආණ්ඩු කරන්නෑ. අලුත් බලය රැල්ලක් එක්ක තමයි එන්නේ , ඉස්සරහට බලන් ඉන්න
    පදිරිවංශගෙ ත්‍රීවිල් බලවේගෙද? නිකන් පලයන් යන්න :lol:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :lol::lol: හාහ හාහහාහ අන්න ජෙප්පන්ව අද අන්දලා ජතික ආන්ඩුවක්කියාල ඇමතිකම් බෙදලා ඉස්සර හොරුන් කියපු උන්ට එ අතරත් ඇස් බි පවිත්‍රා අයත් ඉන්නවාලු
    ජෙප්පො කවද්ද යකෝ ඇමතිකම් ඉල්ලුවෙ:frown:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ශේපිතයි බන් , උන් ලොවෙත් ආයේ ආණ්ඩු කරන්නෑ. අලුත් බලය රැල්ලක් එක්ක තමයි එන්නේ , ඉස්සරහට බලන් ඉන්න

    බලන් හිටපන්කො. හැබැයි පුතෝ අයේ මහින්ද නම් එපා.... :baffled::baffled:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    බලන් හිටපන්කො. හැබැයි පුතෝ අයේ මහින්ද නම් එපා.... :baffled::baffled:

    බලපන්කෝ ලක්ශ 58 ඡන්ද අද නියෝජනයක් නැතුව බලන් ඉන්නවා , එයින් බහුතරයක් මහින්ද රාජපක්ශ වෙනුවෙන් භාවිතා වූ ඡන්ද හා සුලුතරයක් පක්ශය වෙනුවෙන් භාවිතා වූ ඡන්ද? අද ඒ මිනිස්සුන්ගේ පාර්ලිමේන්තු ඡන්දය හා ජනාධිපතිවරණ ඡන්ද දෙකම හොරකම් කරගෙන. මත දෙකක ඉන්න මිනිස්සුන්ට සභාඝ ආණ්ඩු හැදුවට යන්න බෑ ඉස්සරහට, ජනතා විරෝධය උඩ. එහෙම ආණ්ඩුවක් හදනවානම් ඉස්සෙල්ලා ජාතික ප්‍රතිපත්තියක් හදලා ඒකට ජනතා කැමැත්ත ගන්න වෙනවා. මොකද මේ ඔක්කොම ජනතා ඡන්දයෙන් පත්වෙච්ච අය.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බලපන්කෝ ලක්ශ 58 ඡන්ද අද නියෝජනයක් නැතුව බලන් ඉන්නවා , එයින් බහුතරයක් මහින්ද රාජපක්ශ වෙනුවෙන් භාවිතා වූ ඡන්ද හා සුලුතරයක් පක්ශය වෙනුවෙන් භාවිතා වූ ඡන්ද? අද ඒ මිනිස්සුන්ගේ පාර්ලිමේන්තු ඡන්දය හා ජනාධිපතිවරණ ඡන්ද දෙකම හොරකම් කරගෙන. මත දෙකක ඉන්න මිනිස්සුන්ට සභාඝ ආණ්ඩු හැදුවට යන්න බෑ ඉස්සරහට, ජනතා විරෝධය උඩ. එහෙම ආණ්ඩුවක් හදනවානම් ඉස්සෙල්ලා ජාතික ප්‍රතිපත්තියක් හදලා ඒකට ජනතා කැමැත්ත ගන්න වෙනවා. මොකද මේ ඔක්කොම ජනතා ඡන්දයෙන් පත්වෙච්ච අය.

    ලොවෙත් ආයෙ මහින්දට නම් එන්න බැහැ. ඔය තියන කික් එක තව ටික දවසයි. ඔන්න බලපන් මොකද වෙන්නෙ කියලා. මහින්ද හිතන් හිටියෙ මිනිහට වඩා කෙරුමෙක් නෑ කියලා. ඒකයි කෙල උනේ :dull::dull:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ලොවෙත් ආයෙ මහින්දට නම් එන්න බැහැ. ඔය තියන කික් එක තව ටික දවසයි. ඔන්න බලපන් මොකද වෙන්නෙ කියලා. මහින්ද හිතන් හිටියෙ මිනිහට වඩා කෙරුමෙක් නෑ කියලා. ඒකයි කෙල උනේ :dull::dull:

    උබ කසුන්ව කෝට් කරාට ඌ කියපු කිසි දෙයක් ඔලුවර අරන් නෑ. ඔහේ මනො විකාරෙන් මහින්දට බැනල දොඩවලා විතරයි. උගේ පොඉයින්ට්ස් වලට උත්තර දීපන්:yes: