හොරු හොරු කියපු උන්ම ,උන්ටම ඇමතිකම් දීල ලොල්මම හිතන්නෙ හොරකම් කරල නැතුව ඇති එහෙමනම් ඒ කාලෙ කෑගැහුවෙ බොරුවටලු
මේව රට්ටු හිනස්සන වැඩ.



හොරු හොරු කියපු උන්ම ,උන්ටම ඇමතිකම් දීල ලොල්මම හිතන්නෙ හොරකම් කරල නැතුව ඇති එහෙමනම් ඒ කාලෙ කෑගැහුවෙ බොරුවටලු
මේව රට්ටු හිනස්සන වැඩ.



දැන් එතකොට රාජපකසයා තනිවෙනවානෙ
රාජපකස - ගෙම්බන්පිල - සොන්නවංශ හව්ල
යහපාලන ආණ්ඩුවත් ගෙදර යන්න ලැස්ති වෙන්න.
නැවතත් ශක්තිමත් විපක්ෂයක් ගොඩනගමු. ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කරමුwipalshayak na kiyanne eka thawth case ekakne.....

පැටියා;18078876 said:මේ මාසෙට දෙකට මුං නටන විගඩං දැක්කහම අපිට පිස්සු හැදෙනවා.![]()

ලැජ්ජා නැද්ද යකෝ කුඩ්ඩොන්ට කඩේ ගියපු එක ගැන. අපි හැමදාම කළේ රටට හොදයි කියලා හිතුණ දේ. එදා මරාව ගෙදර යැව්වෙත් ඒක හින්දා අද යහපාලන ආණ්ඩුව ගෙදර යවන්නෙත් ඒක හින්දාduka yanu bolata kela una kiyalawath nodeneemai.![]()

ජනතා හඬවෙනුවෙන් ශක්තිමත් විපක්ෂයක් හදමුපැටියා;18078876 said:මේ මාසෙට දෙකට මුං නටන විගඩං දැක්කහම අපිට පිස්සු හැදෙනවා.![]()

පදිරිවංශගෙ ත්රීවිල් බලවේගෙද? නිකන් පලයන් යන්නජනතා විමුක්ති පෙරමුණ ප්රතික්ශේපිතයි බන් , උන් ලොවෙත් ආයේ ආණ්ඩු කරන්නෑ. අලුත් බලය රැල්ලක් එක්ක තමයි එන්නේ , ඉස්සරහට බලන් ඉන්න

ජෙප්පො කවද්ද යකෝ ඇමතිකම් ඉල්ලුවෙහාහ හාහහාහ අන්න ජෙප්පන්ව අද අන්දලා ජතික ආන්ඩුවක්කියාල ඇමතිකම් බෙදලා ඉස්සර හොරුන් කියපු උන්ට එ අතරත් ඇස් බි පවිත්රා අයත් ඉන්නවාලු

ජනතා විමුක්ති පෙරමුණ ප්රතික්ශේපිතයි බන් , උන් ලොවෙත් ආයේ ආණ්ඩු කරන්නෑ. අලුත් බලය රැල්ලක් එක්ක තමයි එන්නේ , ඉස්සරහට බලන් ඉන්න


බලන් හිටපන්කො. හැබැයි පුතෝ අයේ මහින්ද නම් එපා....![]()
බලපන්කෝ ලක්ශ 58 ඡන්ද අද නියෝජනයක් නැතුව බලන් ඉන්නවා , එයින් බහුතරයක් මහින්ද රාජපක්ශ වෙනුවෙන් භාවිතා වූ ඡන්ද හා සුලුතරයක් පක්ශය වෙනුවෙන් භාවිතා වූ ඡන්ද? අද ඒ මිනිස්සුන්ගේ පාර්ලිමේන්තු ඡන්දය හා ජනාධිපතිවරණ ඡන්ද දෙකම හොරකම් කරගෙන. මත දෙකක ඉන්න මිනිස්සුන්ට සභාඝ ආණ්ඩු හැදුවට යන්න බෑ ඉස්සරහට, ජනතා විරෝධය උඩ. එහෙම ආණ්ඩුවක් හදනවානම් ඉස්සෙල්ලා ජාතික ප්රතිපත්තියක් හදලා ඒකට ජනතා කැමැත්ත ගන්න වෙනවා. මොකද මේ ඔක්කොම ජනතා ඡන්දයෙන් පත්වෙච්ච අය.


ලොවෙත් ආයෙ මහින්දට නම් එන්න බැහැ. ඔය තියන කික් එක තව ටික දවසයි. ඔන්න බලපන් මොකද වෙන්නෙ කියලා. මහින්ද හිතන් හිටියෙ මිනිහට වඩා කෙරුමෙක් නෑ කියලා. ඒකයි කෙල උනේ![]()
