ජාතික ආන්ඩුව කියන්නේ මොකද්ද ?

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    ජාතික ආන්ඩුව කියන්නේ මොකද්ද ?

    ජාතික ආන්ඩුව කියන්නේ මොකද්ද ? මේකෙන් තියන යහපතක් තියෙයිද රටේ ජනතාවට ..
    දන්නා විදියට ඔක්කොම පාර්ලිමේන්තු මන්ත්රී එකට එකතුවෙලා (ඒ කියන්නේ 200 ගානක් )
    එතකොට මේගොල්ලෝ හැමෝටම ඇමතිකම් දෙන්න ගියොත් රටේ ජනතාවට සෙතක්වෙය් ?

    අනේ දන්නා කෙනෙක් කියන්න ජාතික ආන්ඩුව කියන්නේ මොකද්ද ? මේකෙන් තියන යහපතක් තියෙයිද රටේ ජනතාවට .
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ජාතික ආන්ඩුව කියන්නේ මොකද්ද ? මේකෙන් තියන යහපතක් තියෙයිද රටේ ජනතාවට ..
    දන්නා විදියට ඔක්කොම පාර්ලිමේන්තු මන්ත්රී එකට එකතුවෙලා (ඒ කියන්නේ 200 ගානක් )
    එතකොට මේගොල්ලෝ හැමෝටම ඇමතිකම් දෙන්න ගියොත් රටේ ජනතාවට සෙතක්වෙය් ?

    අනේ දන්නා කෙනෙක් කියන්න ජාතික ආන්ඩුව කියන්නේ මොකද්ද ? මේකෙන් තියන යහපතක් තියෙයිද රටේ ජනතාවට .

    හැමෝටම මොකටද ඇමතිකම් දෙන්නේ :oo::oo::oo::oo:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එක තමයි බන් ඇහුවේ එහෙම වෙයි? දන්නේ නැති නිසා

    එහෙම නෑ කැබිනෙට් 40 දෙන්නේ කියල තිබ්බේ .. කොහොම උනත් ඔක්කොටම දෙන්නේ නැනේ නිකන් ආණ්ඩුවක් උනත් එහෙම නැනේ
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ජාතික ආණ්ඩුවක් හැදුනොත් විපක්ශේ ඉලන්ගේ තමිල් අරුසුකච්චිද :baffled: උන්ට නේද ඊලගට වැඩිම ආසන තියෙනේ :rolleyes:
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    විජාතික ආණ්ඩුවට එරෙහිව ජාතික විපක්ෂයක්


    මැතිවරණයේදී සන්ධානයට ඡන්දය දුන් ජනතාව මෛත්‍රීපාලට පක්ෂපාතව සිටි “ප්‍රබල” මන්ත්‍රී වරුන් රොත්තක්ම ගෙදර යැවූහ. මේ ජනතාව ඉතා පැහැදිළි පණිවුඩයක් දෙමින් කියා සිටින්නේ තමන් නායකයා ලෙස පිළිගන්නේ මහින්ද මිස මෛත්‍රීපාල නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර එය එක්සත් ජාතික පක්ෂයේ වලිගයක් කිරීමේ උත්සාහයට තමන් එකඟ නොවන බවත් ය. එහෙත් අද මෛත්‍රිපාල සහ චන්ද්‍රිකා මේ ජනමතය අමු අමුවේ පාගා දමමින් පරාජිත මන්ත්‍රී වරුන් හොර ජාතික ලැයිස්තුවක් හරහා පාර්ලිමේන්තුවට ගැනීමටත්, මොවුන් යොදාගෙන රනිල් සමග විජාතික ආණ්ඩුවක් (ජාතික ආණ්ඩුවක් නොවේ) සෑදීමටත් උත්සාහ කරති. විජාතික ආණ්ඩුවේ එකම අරමුණ බටහිරයන්ගේ කීමට අනුව දෙමළ බෙදුම්වාදීන්ට දොළ පිදේනි දීම ය. මේ සඳහා පාර්ලිමේන්තුවේ බලය ගොඩනගාගැනීමත් විපක්ෂය දුර්වල කිරීමත් රනිල්-මෛත්‍රීපාල-චන්ද්‍රිකා කල්ලියේ අපේක්ෂාව වේ.

    සන්ධානයේ ඡන්ද දායකයන් මෙන්ම පක්ෂයේ ප්‍රාදේශීය සභා, පළාත්සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් මෛත්‍රීපාලව ප්‍රතික්ෂේප කරන්නේ පක්ෂයට විරුද්ධව ජනාධිපතිවරණයට තරග කළ ඔහු කුමන්ත්‍රණයක් කරහා පක්ෂ නායකත්වය ඩැහැගත් දා පටන් ය. සබෑ ජන සහයෝගයක් නොමැති මෛත්‍රීපාල තම බලය රැකගැනීම උදෙසා ගෙනගියේ එකාධිපති වැඩ පිළිවෙලකි. මැතිවරණය ආම්භයේදීම තමන් සිදු කළ වෛරී ප්‍රකාශය හේතුවෙන් තම නායකත්වයට තර්ජනයක් එල්ල වන බව දැනගත් ඔහු උසාවිය ලවා පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම් තහනම් කරවාගත්තේය. ඡන්ද ප්‍රචාරක කටයුතු අවසන් වීමට මොහොතකට පෙර විශාල ප්‍රචාරයක් දෙමින් මහින්ද ජය ගත්තද තමන් අගමැතිකම කිසි සේත්ම ලබා නොදෙන බව පවසා ව්‍යවස්ථා විරෝධී ලිපියක් යැවීය. (ව්‍යවස්ථාවට අනුව අගමැති ලෙස පත් කෙරිය යුත්තේ වැඩිම මන්ත්‍රී වරුන් පිරිසකගේ විශ්වාසය ලැබෙන පුද්ගලයා ය. පාර්ලිමේන්තුව පත් වීමට පෙර සිටම ජනාධිපතිවරයා මහින්දට අගමැති කම දිය නොහැකි බව පැවසීමම ව්‍යවස්ථා විරෝධී ය). අවසන් මොහොතේ පක්ෂයේ ලේකම් වරු ඉවත් කළේය. ඉන්පසු ජාතික ලැයිස්තුව අයිති මෛත්‍රීපාලට නිසා රනිල්ගේ වලියේ එල්ලීමට කැමති මන්ත්‍රී වරුන් පිරිසක් ඒ හරහා පත් වන බව අනුර කුමාර ඇතුළු පිරිස් හරහා ජනතාවට දැනෙන්නට සැලැස්වීය. මේ ක්‍රියා මගින් සන්ධාන ඡන්ද දායකයන් පිරිසක් අධෛර්යමත් කරවා කිසිවකුට ඡන්දය නොදමා සිටීම සඳහා ඔවුන් යොමු කරවීමට මෛත්‍රීපාලට හැකි විය.

    මේ සියල්ලෙන් නොනැවතුන මෛත්‍රීපාල අද රනිල්ගේ විජාතික ආණ්ඩුවට එකතු නොවන මන්ත්‍රී වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බවට තර්ජනය කරයි. බල ලෝභය දුරු කළ, මෛත්‍රී සහගත පාලකයෙක් ලෙස ජනාධිපතිවරණයට පෙර හුවා දක්වන ලද මෛත්‍රීපාලගේ බල තණ්හාව, වෛරය සහ ඒකාධිපතිවාදය අද හෙළිදරව් වී ඇත. එදා “මෛත්‍රී පාලන” බොරුව ගෙනගිය රනිල්ලා අද “ජාතික” ආණ්ඩුවක් තුලින් “සම්මුතිවාදී”, “ලිච්ඡවි” පාලනයක් ඇති කරවන බවට අළුත් බොරුවක් ගෙනැවිත් ඇත. මේ බොරු මවාපෑම් වලට යටින් ඇත්තේ රටේ ඒකීය භාවය පාවාදීමෙත් සිංහල සංස්කෘතිය දුර්වල කිරීමේත් බටහිරයන්ගේ අවශ්‍යතාවයය. මේ ක්‍රියා වලට පාර්ලිමේන්තුවෙන් එල්ල වන විරෝධය නිදහස් පක්ෂය තුළ මෛත්‍රීපාලගේ ඒකාධිති බලය යොදා යටපත් කිරීමත් ඉන්පසු එන ජනතා විරෝධය ලේ ගංගාවක් හරහා විනාශ කිරීමත් මේ විජාතිකයන්ගේ අවශ්‍යතාවය වේ. මේ විනාශය වැළැක්වීමටනම් අද සිදු කළ යුත්තේ රටේ ජාතිකත්වය සහ ඒකීය භාවය නියෝජනය කෙරෙන ජාතික විපක්ෂයක් රනිල්ගේ විජාතික ආණ්ඩුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගීමයි.
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48

    එහෙම නෑ කැබිනෙට් 40 දෙන්නේ කියල තිබ්බේ .. කොහොම උනත් ඔක්කොටම දෙන්නේ නැනේ නිකන් ආණ්ඩුවක් උනත් එහෙම නැනේ

    Start from 40 then add one by one next 5 years:D:D
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Start from 40 then add one by one next 5 years:D:D

    කලින් පාර නං එහෙමනේ උනේ මේ පාර එහෙම වෙන් නැතිවෙයි කියල හිතමු වෙන මොකක් කරනනද
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    ithin ban meken ratata sethak yahapathak wei ?
    oaksha 2kak ekathu wenawanam aniwar seat wadi wenna one ne ??
    nathnam mokadd ban meke theruma ..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ithin ban meken ratata sethak yahapathak wei ?
    oaksha 2kak ekathu wenawanam aniwar seat wadi wenna one ne ??
    nathnam mokadd ban meke theruma ..

    ආණ්ඩුවක් පිහිටුවන්න බහුතරයක් ඕනේ බන් 225 න් ඒ කියන්නේ 113 .. එක නැති හින්ද තමා ඔහොම එකක් කරන්නේ .. නැත්තන් පොඩි පොඩි පක්ෂ එකතු කරගෙන 113 හදාගන්න ඕනේ ..
    දැන් පොඩි පොඩි පක්ෂ ඉතුරු වෙලා නැනේ .. සන්දාන හදාගෙන හදාගෙන ඇවිල්ල දැන් ගෙඩි පිටින්නේ ඉන්නේ ඔක්කොම .. දැන් ගන්නවනං ගන්න තියෙන්නේ TNA එකෙන් හරි JVP එකෙන් හරි .. JVP එක එන නැතිවෙයි TNA එක දාගන්න ගිහාම කචල්නේ .. අනිත් පැත්තේ ඔක්කොම ගනීද නැත්තන් නිදහස් පක්ෂේ විතරක් හරි ටික දෙනෙක් හරි මොකක් කරයිද දැන් නෑ ..
    චන්දෙට කලිනුත් තිබේ අනිත් පැත්තේ උන්ට ඇමතිකම් තිබ්බත් උන්නේ විපක්ෂේ හිටියේ ඒ වගේ වෙයි .. ඒ හින්ද ඔහොම කරන එක හොදවෙයි උන්ව අස්සට දා ගනවට වඩා ..