



North Korea wage wen na yan ne
all tv channels (government run)
mobile (government run & control)
no internet
suba anagathayak![]()
ohoma kiyala internet eka 100% ban karaiIts not possible becouse skype use https of man in the middle attacks will not be easily possible , and no use .... skype is not the only VoIP service ? what about google voice and etc ?


ehama karala thiyen ne ජාතික ආරක්ෂාව kiyalaYAKO MEHEMA WUNOTH MAMA NAM MARAGENA MARENA AMMAPA.........!!!!![]()
![]()
![]()







ehama karala thiyen ne ජාතික ආරක්ෂාව kiyala
ohoma giyoth toilet ekata yana welawath ITN eken kiyai![]()





මම දන්න තරමට නම් ඕක ලේසි වැඩක් නෙමෙයි
හැබැයි ටාගට් කරපු කීප දෙනෙක්ගෙ ඒව නම් ටැප් කරන්න පුලුවන්. ඒත් ලේසි නෑ.
PS: ඇයි බන් මේ තරම් ලොකුවට ෆොන්ට් සයිස් දාන්නෙ ? මම දන්න තරමට මේකෙ හතලිස් ඇඳිරිය තියන උන් ඉන්නෙ එකයි.![]()
40 kiyanne rata penne nathi eka ne ? 

මම දන්න තරමට නම් ඕක ලේසි වැඩක් නෙමෙයි
හැබැයි ටාගට් කරපු කීප දෙනෙක්ගෙ ඒව නම් ටැප් කරන්න පුලුවන්. ඒත් ලේසි නෑ.
PS: ඇයි බන් මේ තරම් ලොකුවට ෆොන්ට් සයිස් දාන්නෙ ? මම දන්න තරමට මේකෙ හතලිස් ඇඳිරිය තියන උන් ඉන්නෙ එකයි.![]()

me nikan opa dupa site ekaka daala thiyana news item ekakne ban. wadagath news site ekaka meka report kaloth a gana baya wemu.
ehama karala thiyen ne ජාතික ආරක්ෂාව kiyala
ohoma giyoth toilet ekata yana welawath ITN eken kiyai![]()
lankawa koheda yan ne ?
North Korea, Burma (Myanmar), Iran, Cuba, Zimbabwe, Libya
loke diyunuma, nidahas ratawal ne owa
rata yan ne waradi pare
මේ වැඩේ කරන්න පුලුවන්ද බැරිදනම් දන්නෑ , හැබැයි එල්.ටී.ටීය නැවතත් කොළබ ඔත්තු බැලීමේ කටයුතු ආරම්භ කරල කියල දැනට බුද්ධි අංශ වාර්ථා කරගෙන තියෙනව. ගොඩක් දුරකථන ඇමතුම් දැන් මේ හරහා සිදුවෙන බව අමුතුවෙන් කිවයුතු නෑ. මෙහෙ ඉදන් ටග් ගාල පණිවිඩයක් දෙන්න පුලුවන් කිසිදු සාක්ශියක් නැතුව. ටැප් කලා කියල අපිට හෙන වදින්නෑ , ඕකෙන් පාඩු වෙයි ඕන්නම් රොබරි කාරයන්ට වගේ , උන් තමයි දැන් මේකෙත් මරගෙන මැරෙන්නත් කථාකරන්නේ. අනික මේ ඩූඩ් කාරයත් එළෝ මෙලෝ නැතුව ඔහේ කියෝනව. කොළබ ආයෙ කරදරයක් උනොත් ඌට මොකෝ , ඌ ඉන්නේ තූත්තු කුඩියෙනේ.


ethakota skype eke mal kadana apitath privacyak nethi weine..![]()