ජාතික ආරක්ෂාව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    20431235_1655853441099721_6656770926714517787_n.jpg


    යාපනය ප්‍රදේශයේදී තිබී සොයාගත් පුපුරන ද්‍රව්‍ය තොගයක් ආරක්ෂක අංශ මගින් සිය භාරයට ගෙන තිබෙනවා.
    මෙලෙස සොයා ගත් පුපුරණ ද්‍රව්‍ය අතර ක්ලේමෝ බෝම්බ 14, මෝටාර් උණ්ඩ 02ක් හා පීඩන බෝම්බ 02 ක් හමුව තිබේ.
    යාපනය ප්‍රදේශයේ හින්දු කොවිලක් අසල පිහිටි පාළු ළිඳක් පවිත්‍ර කරමින් සිටි ප්‍රදේශවාසීන් පිරිසක් මුලින්ම මෙම යුද උපකරණ දැක නාවික හමුදාව වෙත දැනුම් දී තිබේ. පසුව නාවික හමුදාව හා පොලීසියේ මැදිහත් වීමෙන් එම පුපුරන ද්‍රව්‍ය තොගය සිය භාරයට ගෙන ඇත.
    අදාළ පුපුරන ද්‍රව්‍ය හා යුද උපකරණ කල් ඉකුත්වූ තත්ත්වයේ තිබූ අතර නාවික හමුදාව විසින් ඒවා නිෂ්ක්‍රීය කර විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා.
    යාපනය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.





    පොලිස් මුර සංචාරක රථයකට වෙඩි ප්‍රහාරයක්

    පොලිස් නිලධාරියෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුව කපා කොටා දමයි


    ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ
    -රුවන් විජේවර්ධන-
    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය



     

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ
    -රුවන් විජේවර්ධන-
    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ
    -රුවන් විජේවර්ධන-
    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යාපනේ පොලිසියේ උන් පරිස්සම් වෙයල්ලා.... උඔලට පුකෙත් අරී ටික දවසකින්...... සංහිදියාව නාමෙන් ඉවසපල්ලා ඈ