ජාතික ආරක්ෂාව

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඉගෙනගත්ත උන්ව බ්‍රේන්වොෂ් කරන්න ලෙසිනම ඉගෙන ගත්තෙ මොනවාද ?? උගත්කම කියලා අපි දෙන නිර්වචනය කොචර යල්පැනලාද කියන එක ප්‍රශ්නයක් වෙනවා.

    සමහරක් විට සමාජය විසින් උපාධිය පිටරට ගොස් ඉගෙනිම කියන දෙට ලබාදෙන පිළිගැනිමට කවුරු කවුරුත් මත් වෙන නිසා සැබැ සමාජෙ කරුණු ගැන අවබොධයක් ගන්න කොමන් සෙන්ස් එක හදාගන්න උනන්දු නැහැ.
    හිතන් ඉන්නෙ උපාධියෙන් ඉබෙම කොමන්සෙන්ස් එක එනවා කියලා

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    Military government එකක් තිබ්බ නම් ඔක්කොම හරියයි කියල හිතෙනව..
    මේ 225 ඉන්න ඔක්කොම උන් එකයි..
    එකෙක් පෙන්නලා සාපේක්ෂව මූ හොදයි කියල කිව්වට 225 ම බල කෑදර එකම බෝට්ටුවෙ ඉන්නෙ..
    දේශප්‍රේමී නමට විතරයි
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,198
    14,345
    113
    ඉගෙනගත්ත උන්ව බ්‍රේන්වොෂ් කරන්න ලෙසිනම ඉගෙන ගත්තෙ මොනවාද ?? උගත්කම කියලා අපි දෙන නිර්වචනය කොචර යල්පැනලාද කියන එක ප්‍රශ්නයක් වෙනවා.

    සමහරක් විට සමාජය විසින් උපාධිය පිටරට ගොස් ඉගෙනිම කියන දෙට ලබාදෙන පිළිගැනිමට කවුරු කවුරුත් මත් වෙන නිසා සැබැ සමාජෙ කරුණු ගැන අවබොධයක් ගන්න කොමන් සෙන්ස් එක හදාගන්න උනන්දු නැහැ.
    හිතන් ඉන්නෙ උපාධියෙන් ඉබෙම කොමන්සෙන්ස් එක එනවා කියලා

    ow machan..eka aththa
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඉගෙනගත්ත උන්ව බ්‍රේන්වොෂ් කරන්න ලෙසිනම ඉගෙන ගත්තෙ මොනවාද ?? උගත්කම කියලා අපි දෙන නිර්වචනය කොචර යල්පැනලාද කියන එක ප්‍රශ්නයක් වෙනවා.

    සමහරක් විට සමාජය විසින් උපාධිය පිටරට ගොස් ඉගෙනිම කියන දෙට ලබාදෙන පිළිගැනිමට කවුරු කවුරුත් මත් වෙන නිසා සැබැ සමාජෙ කරුණු ගැන අවබොධයක් ගන්න කොමන් සෙන්ස් එක හදාගන්න උනන්දු නැහැ.
    හිතන් ඉන්නෙ උපාධියෙන් ඉබෙම කොමන්සෙන්ස් එක එනවා කියලා

    කරුණාකරලා වීඩියෝ එක නරඹලා ඉන්න. බොහොම පැහැදිලිව කියලා දෙනවා. ටයිටල් දාන්නේ යූටියුබර්නේ.

    උගත්කම නූගතුන්ව ගැරහීමට හේතුවක් නොවන්නාසේම නූගත්කම උගතුන්ව ගැරහීමට හේතුවක්ද නොවේ. කිසිවෙකු හෝ නූගත් නම් එය උගතෙකුගේ අඩුපාඩුවක් නොවේ.

    උගත්තු බුද්ධිමත් වී හෝ නොවී සිටිය හැකිය. නූගත්තු බුද්ධිමත් වී හෝ නොවී සිටිය හැකිය. අවම වශයෙන් උගතෙක් හෝ වීම වටිනා බව වටහා ගන්න