damma bn.elaTitle eke part eke tika poddak link eka dapan
bump
kathawa ahapuwama baya hitenawa ban
+23
pasuwa baleemata
ඉගෙනගත්ත උන්ව බ්‍රේන්වොෂ් කරන්න ලෙසිනම ඉගෙන ගත්තෙ මොනවාද ?? උගත්කම කියලා අපි දෙන නිර්වචනය කොචර යල්පැනලාද කියන එක ප්‍රශ්නයක් වෙනවා.
සමහරක් විට සමාජය විසින් උපාධිය පිටරට ගොස් ඉගෙනිම කියන දෙට ලබාදෙන පිළිගැනිමට කවුරු කවුරුත් මත් වෙන නිසා සැබැ සමාජෙ කරුණු ගැන අවබොධයක් ගන්න කොමන් සෙන්ස් එක හදාගන්න උනන්දු නැහැ.
හිතන් ඉන්නෙ උපාධියෙන් ඉබෙම කොමන්සෙන්ස් එක එනවා කියලා