ජාතික ඇඳුමටත් කෙලියා නේද හිටං

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ආශ්චර්ය්‍යයට බැරි දේ යහපාලනෙන් කිරීම......................

    ඉන්දියාවේ ජනරජ දිනයට ලොව ලොකුම බලවතා වන...
    ඇමරිකාවේ ජනාධිපති ඔබාමා මහතාව ඉන්දියාව ගෙන්නාගෙන ඉන්දියන් ජනරජ දිනය මහත් අභිමානයෙන් සැමරුවා..
    ඉතිං බලහල්ලා යහපාලන ආණ්ඩුවේ අපිත් නිකන් ඇරියේ නැත...
    ලෝකෙට පෙන්නත් ඵක්ක...
    ආසියාවේ මහ බලවතා උන ඉන්දියාවේ අගමැති මෝදිව ගෙනත් අපේ 67වන නිදහස් දිනය අද අපිත් සැමරුවා මහත් අභිමානයෙන් කාටද ආඩම්බර....
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    1488881_375613832618680_8921069399761348989_n.png
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    ethana thamai umbalata weradune. mahindaya ge eduma witharai anith okkoma gu 70i . edumen minissu maninna epa yako. my3 ge weradi nethi nisa umbala ethumage edumatawath benapan. sakkili heththa
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔය ජැකට් එක ඇතුලේ තමයි බුලට් පෲෆ් ජැකට් එක තියෙන්නේ කුකුලෝ. ජනාධිපතිවරණයේ අන්තිම ‍රැස්වීමට පස්සේ ඔය ඇන්ද මම දැක්කමයි. අද ගොඩක් ලොකු ඕපන් ස්පේස් එකක තිබ්බ නිසයි ඕක ඇඳන් ආවේ. අනික් වෙලාවට ඇන්දේ නැහැනේ බං. ඒ කෙට්‍ටු බව පෙන්නන්න නෙමෙයි. අනික බලපන් මෛත්‍රීගේ නෝනගේ චාම් බව. මේකප් මොකුත් පේන්නේ නෑ. ඒකට අනික් එක්කෙනා මළමිනියක් වගේ යන්නේ.

    hebei carbon fiber ekak wennethi
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මන්දා ඔය ජැකට් එක ගැන එක එක කතා ගොඩක් යනවා. මෝඩි එව්වා කියලත් කතාවක් යනවා. කොහොම හරි ඔය බුලට් ෆෲෆ් කතාව කිව්වේ මට හමුදාවේ ඔ‍ෆිසර් කෙනෙක්. ඇත්ත නැත්ත දන්නේ නෑ. හැබැයි ඇත්ත වෙන්න බැරිකමක් නෑ. මොකද ටීවී එකේ එක වැඩ සටහනට, දිව් රුම් දීමට, දළදා මාලිගාවේ කතා කල එකට ඕක ඇන්දේ නෑ. ඒ හැම තැනකම මිනිස්සුන්ට ලේසියෙන් ලංවෙන්න බැරි තැන්. නමුත් මේකේ ස්නයිපර් එකක් වදින්න බැරි කමක් නැහැ. ලොකු ඕපන් ස්පේස් එකක්.

    ඔය කථාව මටත් විෂ්වාස වන්ත ආරන්චි මාර්ගෙකින් ලැබුනා.. මහින්දත් ඇන්දලු හැබැයි එයා උස මහත නිසා ඇන්දේ යටින්ලු. නමුත් මෛත්‍රී මහත්මයා ටිකක් කෙසඟ කෙනෙක් නිසා ඇතුලෙන් ඇන්දම කැතට ඉලිප්පිලා පේන නිසාලු පිටින් අඳින්නේ..
    මේ තියන්නේ ඒ වගේ පිටින් අඳින්න හදපු එකක්

    http://www.ebay.com/itm/NEW-ISRAELI...967?pt=LH_DefaultDomain_0&hash=item25987e0e3f