මේක ඉන්දීය ජනරජයේ කොලනියක් කරන්නද දතකන්නේ..?
මේක කොහොමත් ඉන්දීය කොලනියක් තම ප**. මෙහෙ හෝලි හිටන් සමරන්නේ. දැකල නැද්ද.
මේක ඉන්දීය ජනරජයේ කොලනියක් කරන්නද දතකන්නේ..?
ඔය ජැකට් එක ඇතුලේ තමයි බුලට් පෲෆ් ජැකට් එක තියෙන්නේ කුකුලෝ. ජනාධිපතිවරණයේ අන්තිම රැස්වීමට පස්සේ ඔය ඇන්ද මම දැක්කමයි. අද ගොඩක් ලොකු ඕපන් ස්පේස් එකක තිබ්බ නිසයි ඕක ඇඳන් ආවේ. අනික් වෙලාවට ඇන්දේ නැහැනේ බං. ඒ කෙට්ටු බව පෙන්නන්න නෙමෙයි. අනික බලපන් මෛත්රීගේ නෝනගේ චාම් බව. මේකප් මොකුත් පේන්නේ නෑ. ඒකට අනික් එක්කෙනා මළමිනියක් වගේ යන්නේ.
මන්දා ඔය ජැකට් එක ගැන එක එක කතා ගොඩක් යනවා. මෝඩි එව්වා කියලත් කතාවක් යනවා. කොහොම හරි ඔය බුලට් ෆෲෆ් කතාව කිව්වේ මට හමුදාවේ ඔෆිසර් කෙනෙක්. ඇත්ත නැත්ත දන්නේ නෑ. හැබැයි ඇත්ත වෙන්න බැරිකමක් නෑ. මොකද ටීවී එකේ එක වැඩ සටහනට, දිව් රුම් දීමට, දළදා මාලිගාවේ කතා කල එකට ඕක ඇන්දේ නෑ. ඒ හැම තැනකම මිනිස්සුන්ට ලේසියෙන් ලංවෙන්න බැරි තැන්. නමුත් මේකේ ස්නයිපර් එකක් වදින්න බැරි කමක් නැහැ. ලොකු ඕපන් ස්පේස් එකක්.