ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ අතීතය.

jockey

Junior member
  • Aug 11, 2006
    148
    9
    18
    Jaela
    කියවපල්ලා..ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ අතීතය

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ අතීතය.

    > ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සේනක බිබිලේ මැතිතුමා විසින් (ආචාර්ය වික්‍රමසිංහ මැතිතුමාගේ සහයෝගයෙන්) අඩු මිලට ඖෂධ ලබා දීමට 1970දී ඉදිරිපත් කරන ලදී
    > මේ යටතේ ඖෂධ එහි බෙහෙත්වල නාමයෙන් (වෙළද නාමයෙන් තොරව) විකිණීම, නිර්දේශ කිරීම සහ අවශ්‍ය බෙහෙත් පමණක් නිර්දේශ කිරීම සිදුවේ.
    > මේ යටතේ රාජ්‍ය ඖෂධ සංස්ථාව 1971දී සමගි පෙරමුණු ආණ්ඩුව විසින් පිහිටුවන ලදී
    > මෙම ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉතාමත් ඉහලින් අගය කල අතර තුන්වන ලෝකයේ රටවල දුගී මිනිසුන් වෙනුවෙන් මෙය ක්‍රියාත්මක කිරීමට ලංකාවේ එය ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය කරන ලදී
    > 1977දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මෙම ප්‍රතිපත්තිය ඉවත් කරන ලදී
    > 1977දී සේනක බිබිලේ මහතා ජිනීවා නුවරදී අභිරහස් ලෙස හර්ධ්‍යබාදයක් හේතුවෙන් මියයයි. අදටත් මේ මරණය හෙළි නොවූ අභිරහසකි
    > සේනක බිබිලේ මහතාගේ මරණය ගැන විකිපීඩියා සටහන අදටත් කිසිවෙකු විසින් සැරින් සැරේ ඉවත් කරනු ලැබේ.

    ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යථාර්තයක් කිරීමට මෛත්‍රිපාල මැතිතුමාගේ රජයට ශක්තිය ලැබේවා!
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    > සේනක බිබිලේ මහතාගේ මරණය ගැන විකිපීඩියා සටහන අදටත් කිසිවෙකු විසින් සැරින් සැරේ ඉවත් කරනු ලැබේ.
    කතාව ඇත්ත මේකේ death කියන එක එක දිගටම එඩිට් කරලා, undo කරන ගානට remove කරලා

    ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යථාර්තයක් කිරීමට මෛත්‍රිපාල මැතිතුමාගේ රජයට ශක්තිය ලැබේවා!
    :yes::yes::yes:
     
    • Like
    Reactions: jockey