ජාතික කොඩියෙ සිංහයා තාවකාලිකව හරි අයින් කරල හට්ටියක් වගෙ එකක් දැම්ම නම් හොඳයි කියල මට හිතෙන්නෙ. වටේ තියෙන හැම රටකින්ම හිඟා කනව. ජාතියටම ලැජ්ජාවක් වෙලා තියෙන්නෙ මේ ජරාපස්සලගෙ වැඩ
Actually this looks better. Every colour got equal space.
nope, colors also should be removedActually this looks better. Every colour got equal space.
kodiyen eka ekawa nirupanaya wena katha okkoma boru bn. history eka balapanko owaye. mulinma bo kola 4k thibilath na. evolution ekedi thama wade kala thiyenne.nope, colors also should be removed
no colors, one nation
I think we should dump this and replace it with a simple one as the first world.nope, colors also should be removed
no colors, one nation
සිරාවටම බන්, මේ අලි සිංහයව අදින්නත් බෑI think we should dump this and replace it with a simple one as the first world.

සිංහයබලු වෙලා ඉන්න එකේ සින්හයත් අයින් කරානම් නරකද??
එකටම කොඩිය වෙනස් කරන්න ඕන
ඔව් බන් ඕක නිකන් වෙන දේකට යොදාගත්ත නම් හරි, ජනාදිපතිගෙ කොඩියට වගේ.සිරාවටම බන්, මේ අලි සිංහයව අදින්නත් බෑ
මතක විදියට ඔය සිංහයගේ ඇගේ කෑලි වලට පවා තේරුමක් තියෙනවා
ලෝකේ තියෙන සංකීර්ණම ජාතික කොඩියක් වෙන්න ඇති, ඒත් ලෝකෙන්ම හිගා කනවා
ඒ අතින් ජපානේ, රතු රවුමක් විතරයිදියුණුම රටක්
![]()