ජාතික කොඩියෙ සිංහයා

topkollek

Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,995
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජාතික කොඩියෙ සිංහයා තාවකාලිකව හරි අයින් කරල හට්ටියක් වගෙ එකක් දැම්ම නම් හොඳයි කියල මට හිතෙන්නෙ. වටේ තියෙන හැම රටකින්ම හිඟා කනව. ජාතියටම ලැජ්ජාවක් වෙලා තියෙන්නෙ මේ ජරාපස්සලගෙ වැඩ
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    season 2 dance GIF by Portlandia
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    I think we should dump this and replace it with a simple one as the first world.
    සිරාවටම බන්, මේ අලි සිංහයව අදින්නත් බෑ🦁
    මතක විදියට ඔය සිංහයගේ ඇගේ කෑලි වලට පවා තේරුමක් තියෙනවා:baffled:

    ලෝකේ තියෙන සංකීර්ණම ජාතික කොඩියක් වෙන්න ඇති, ඒත් ලෝකෙන්ම හිගා කනවා
    ඒ අතින් ජපානේ, රතු රවුමක් විතරයි🇯🇵 දියුණුම රටක්👌
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    සිරාවටම බන්, මේ අලි සිංහයව අදින්නත් බෑ🦁
    මතක විදියට ඔය සිංහයගේ ඇගේ කෑලි වලට පවා තේරුමක් තියෙනවා:baffled:

    ලෝකේ තියෙන සංකීර්ණම ජාතික කොඩියක් වෙන්න ඇති, ඒත් ලෝකෙන්ම හිගා කනවා
    ඒ අතින් ජපානේ, රතු රවුමක් විතරයි🇯🇵 දියුණුම රටක්👌
    ඔව් බන් ඕක නිකන් වෙන දේකට යොදාගත්ත නම් හරි, ජනාදිපතිගෙ කොඩියට වගේ.

    රට රිප්‍රෙසන්ට් කරද්දි වෙන සරල එකක් යොදාගෙන .