ප්‍රධාන ජාතියවුනාම මේ වගේ ප්‍රශ්න එනවා..
ජාතික ගීය වුනාම ඒකට සියලුම ජාතීන් ආගම එකතුවුනාට වරදක් නෑ, හැබැයි ඒකෙන් ප්‍රශ්න ඇති කරගන්න හොඳ නෑ...
ජාතික ගීය නිසා ජාතිවාදයක් එනවනම් ගීය අයින් කරත් කමක් නෑ මම කියන්නේ..
අවශ්‍ය දේ එකමුතුකම
ithin ban hamoma oya wage hitanwanm jathika giya sinhalen tibuna kiyala katawat prob ekak enne nane..
ekamuthui nam ai mewa wenas karnn kiya kiya dagalnne...jathika giye thiyenne sri lankawe tyn sundarathwaya gana n ekata ape tiyena gaurawaya gana.minissu gana nemei..









