ජාතික ගීය ගයන භාෂාව ලංකාවේ වෙනස් විය යුතු&

ශ්‍රී ලංකා ජාතික

  • Yes

    Votes: 15 23.8%
  • No

    Votes: 48 76.2%

  • Total voters
    63
  • Poll closed .

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
iting eka waywathawe tiyanwanam mokadda meke aula.. kamti kenek kamati bashwakin kuwama apita moko kiyala jathika alaya athikragannwam
but meke mehema kata karnna awashaya deyak neme
antih eka ehema parahanayak athiwenakan sinhala aya nikan uda balan idiyda anith ayata nataganna kiyala
so dont worry oya eke parahanay wenne denne ne kawadawath.. parahnayak athi unoth itng ekatath visadumak hoyagani jathika geeya wensa nokara...
meka eka ekama bashawakin kuwoth vitaray meka jathika geeya wenne natnam mekath nikanma nikan sinduwak vitaray ekath amathakara karanna epa malli.

එහෙමම කියන්න බෑ අක්කි...:)
ජාතික ගීයෙන් නියෝජනය කරන්නෙ එක ජාතිකයක්වත් එක් භාෂාවක්වත් නෙමේනෙ...සමස්ථ රටම මිස...ඒ නිසා රට තුල භාවිත වන අප්‍රධාන භාෂාවකින් ජාතික ගීය ගැයුවයි කියලා එහි "ජාතික බවට" භාදාවක් වෙන් නෑ අක්කි:)
 
Last edited:

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
එහෙමම කියන්න බෑ අක්කි...:)
ජාතික ගීයෙන් නියෝජනය කරන්නෙ එක ජාතිකයක්වත් එක් භාෂාවක්වත් නෙමේනෙ...සමස්ථ රටම මිස...ඒ නිසා රට තුල භාවිත වන අප්‍රධාන භාෂාවකින් ජාතික ගීය තිබුණයි කියලා එහි "ජාතික බවට" භාදාවක් වෙන් නෑ අක්කි:)

jathika giye thiyenne sri lankawe sundarathwaya n ape ratat api thula thiyen gaurwaya machan..eke kohewath rate minissu gana kiyala nane.".ඒ නිසා රට තුල භාවිත වන අප්‍රධාන භාෂාවකින් ජාතික ගීය තිබුණයි කියලා එහි "ජාතික බවට" භාදාවක් වෙන් නෑ" sinhalen tibuna kiyalath ekata hani wenne nane macho..anika machan oya katawa sinhalen thiyena eka prob ekk wela tyna minissu hituwanm kohomath prob ekk nane :yes:.

168378tkjqfm4nq8.gif
122842r9l2jjtjaf.gif
 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එහෙමම කියන්න බෑ අක්කි...:)
    ජාතික ගීයෙන් නියෝජනය කරන්නෙ එක ජාතිකයක්වත් එක් භාෂාවක්වත් නෙමේනෙ...සමස්ථ රටම මිස...ඒ නිසා රට තුල භාවිත වන අප්‍රධාන භාෂාවකින් ජාතික ගීය ගැයුවයි කියලා එහි "ජාතික බවට" භාදාවක් වෙන් නෑ අක්කි:)

    සිංහලෙන් තිබුන කියල වෙන හානිය මොකක්ද දැන් ?
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    jathika giye thiyenne sri lankawe sundarathwaya n ape ratat api thula thiyen gaurwaya machan..eke kohewath rate minissu gana kiyala nane.".ඒ නිසා රට තුල භාවිත වන අප්‍රධාන භාෂාවකින් ජාතික ගීය තිබුණයි කියලා එහි "ජාතික බවට" භාදාවක් වෙන් නෑ" sinhalen tibuna kiyalath ekata hani wenne nane macho..anika machan oya katawa sinhalen thiyena eka prob ekk wela tyna minissu hituwanm kohomath prob ekk nane :yes:.

    168378tkjqfm4nq8.gif
    122842r9l2jjtjaf.gif

    නෑ..හානියක් වෙන්නෙ නෑ...ඒ වගේම ජාතික ගීයෙ ‍රටේ අප්‍රධාන භාෂාවක වර්සන් එකක් තිබ්බා කියලත් හානියක් වෙන්නෙ නෑ...:no:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land




    Poll : ශ්‍රී ලංකා ජාතික ගීය සිංහලෙන් පමණක් ගයමු නේද ?


    thread staterට අනුව පෝල් එකේ නම "ශ්‍රී ලංකා ජාතික ගීය සිංහලෙන් පමණක් ගයමු නේද ?"බහුතර මතය එහෙම කරන් එපා කියලා...
     
    Last edited:

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ekane ban...mewa prashan nemeine :yes::yes:

    168378tkjqfm4nq8.gif
    122842r9l2jjtjaf.gif
    නැහැ බන් මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ ගැන කතා කරන්න නේ ඉතින් අපි මේ ගැන කතා කරමු එක අවුලක් නැහැ මේකේ එකෙක අයගේ මත වෙනස් එක අපි ඉතින් ගහ ගන්නේ නැතුව ශේප් එකේ කතා කරමු :):):)
    aa minissu gana hithanna kalin hithapan ban sinhala jaathiya gana
    aa minissunta wisadum denna kalin balapan
    sulu JAATHI lanakwe kochchara sellam danawada kiyala
    yuddeyma allagena hitapan dan aurudu 30k gevila ivari yuddath ivarai
    hithapan lanakwe future eka gana
    mey yana widiyata giyoth sulu jaathin apita arala thamai passa balanne
    aakata unta mukuth kiyala wedak naha ape unge gon moda weda nisa thami okkoma wenney, yako online forum ekaka jaathiyak ungema ratey jaathika geeya wenas karanna kiyala kaagahana unge napunsaka kama kochhara penawada meywage dewal walin
    ubala gana nam lajjai
    අයියෝ මචන් මෙහෙමයි ඔක අපිට ඔහොම අමතක කරන්න පුළුවන් වෙයි. එත් මචන් අයෙත් ඔහොම දෙයක් ඇති උනොත් තවත් පරම්පරා ගානක් දුක විදිනවා නේද ඒ ගැන පොඩ්ඩක් හිතපන්. එතකොට ඔය උබ කියන සන්වර්දනයක් අපේ රටේ තියෙයිද නැහැ බන් ඒ ගැන හිතද්දී මේ රටේ ජනතාව ගැනත් පාලකයෝ හිතන්න ඕනා. නැතුව සන්වර්දනයක් බද ගෙන ඉදලා අන්තිමට මුකුත් නැති වෙයි.
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    නෑ..හානියක් වෙන්නෙ නෑ...ඒ වගේම ජාතික ගීයෙ ‍රටේ අප්‍රධාන භාෂාවක වර්සන් එකක් තිබ්බා කියලත් හානියක් වෙන්නෙ නෑ...:no:
    oya metha kochara post danmath wadak ne..
    hela urumaya.. MR innakan hellenwath ne oka

    oya wayawthawa hadal tiyenneth chardirako or someone else who was.. man kiyanne waywathwe ehema deyak tiyenna one ne... ekath wens karanna one
    jathikageeya gayana kara yutthe sinhala bashawen panay ..wena basha anwashyay :rofl::lol:
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    වැඩේ ඉවරයි, ගීතයක් එපා....:P
    ප්‍රශ්නේ ඉවරයි:rofl:
    :shocked::shocked::rofl::rofl::rofl:
    අන්න උබට විතරයි මචන් මොලේ තියෙන්නේ දැන් ඉතින් ඔක්කොම ඉවරයිනේ :lol::lol:
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    නෑ..හානියක් වෙන්නෙ නෑ...ඒ වගේම ජාතික ගීයෙ ‍රටේ අප්‍රධාන භාෂාවක වර්සන් එකක් තිබ්බා කියලත් හානියක් වෙන්නෙ නෑ...:no:

    wena version ekakta yanna wenne sinhala eka awulak wunoth ne neda...nattm eka wenas karnn one nane :yes: ehema baluwam meka wenas arnn one nane :)

    168378tkjqfm4nq8.gif
    122842r9l2jjtjaf.gif
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    oya metha kochara post danmath wadak ne..
    hela urumaya.. MR innakan hellenwath ne oka
    අක්කි..මම කරේ මගේ අදහස ඉදිරිපත් කරපු එක...ඒ හැරුණුකොට "වැඩක් ගැනීමේ" උවමනාවක් මයෙ ළග නෑ...හෙළ උරුමය ගැන මගේ කිසි ප්‍රසාදයක් නෑ...ත්‍රිපිටකයට අනුව මහණ වූ කෙනෙක්ට යම් ජාතියක් නියෝජනය කිරීමට අයිතියක් නෑ...මහණ වූ කෙනෙක් "ජාතිය", "භාෂාව" ආදී අනන්‍යතාවයන් අත්හැරීම සිදුකළයුතු වෙනවා...නමුත් මේකෙ සම්පූර්ණ විරුද්ධ දේ තමයි හෙළ උරුමයේ හාමුදුරුවන්ලා සිදුකරන්නෙ...:eek: