oyage patta suport ho depattama natnam anna sira..උඹ මං හිතුවට වැඩිය සිරා කෙනෙක් එළ!![]()

oyage patta suport ho depattama natnam anna sira..උඹ මං හිතුවට වැඩිය සිරා කෙනෙක් එළ!![]()

iting eka waywathawe tiyanwanam mokadda meke aula.. kamti kenek kamati bashwakin kuwama apita moko kiyala jathika alaya athikragannwam
but meke mehema kata karnna awashaya deyak neme
antih eka ehema parahanayak athiwenakan sinhala aya nikan uda balan idiyda anith ayata nataganna kiyala
so dont worry oya eke parahanay wenne denne ne kawadawath.. parahnayak athi unoth itng ekatath visadumak hoyagani jathika geeya wensa nokara...
meka eka ekama bashawakin kuwoth vitaray meka jathika geeya wenne natnam mekath nikanma nikan sinduwak vitaray ekath amathakara karanna epa malli.


එහෙමම කියන්න බෑ අක්කි...
ජාතික ගීයෙන් නියෝජනය කරන්නෙ එක ජාතිකයක්වත් එක් භාෂාවක්වත් නෙමේනෙ...සමස්ථ රටම මිස...ඒ නිසා රට තුල භාවිත වන අප්‍රධාන භාෂාවකින් ජාතික ගීය තිබුණයි කියලා එහි "ජාතික බවට" භාදාවක් වෙන් නෑ අක්කි![]()
.
then

එහෙමම කියන්න බෑ අක්කි...
ජාතික ගීයෙන් නියෝජනය කරන්නෙ එක ජාතිකයක්වත් එක් භාෂාවක්වත් නෙමේනෙ...සමස්ථ රටම මිස...ඒ නිසා රට තුල භාවිත වන අප්‍රධාන භාෂාවකින් ජාතික ගීය ගැයුවයි කියලා එහි "ජාතික බවට" භාදාවක් වෙන් නෑ අක්කි![]()
මම කිව්වෙ ව්‍යවස්ථාවෙ පරිදි කටයුතු කිරීම වඩා සුදුසුයි කියලා![]()

jathika giye thiyenne sri lankawe sundarathwaya n ape ratat api thula thiyen gaurwaya machan..eke kohewath rate minissu gana kiyala nane.".ඒ නිසා රට තුල භාවිත වන අප්‍රධාන භාෂාවකින් ජාතික ගීය තිබුණයි කියලා එහි "ජාතික බවට" භාදාවක් වෙන් නෑ" sinhalen tibuna kiyalath ekata hani wenne nane macho..anika machan oya katawa sinhalen thiyena eka prob ekk wela tyna minissu hituwanm kohomath prob ekk nane.
![]()
![]()

Poll : ශ්‍රී ලංකා ජාතික ගීය සිංහලෙන් පමණක් ගයමු නේද ?
නැහැ බන් මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ ගැන කතා කරන්න නේ ඉතින් අපි මේ ගැන කතා කරමු එක අවුලක් නැහැ මේකේ එකෙක අයගේ මත වෙනස් එක අපි ඉතින් ගහ ගන්නේ නැතුව ශේප් එකේ කතා කරමුekane ban...mewa prashan nemeine
![]()
![]()



අයියෝ මචන් මෙහෙමයි ඔක අපිට ඔහොම අමතක කරන්න පුළුවන් වෙයි. එත් මචන් අයෙත් ඔහොම දෙයක් ඇති උනොත් තවත් පරම්පරා ගානක් දුක විදිනවා නේද ඒ ගැන පොඩ්ඩක් හිතපන්. එතකොට ඔය උබ කියන සන්වර්දනයක් අපේ රටේ තියෙයිද නැහැ බන් ඒ ගැන හිතද්දී මේ රටේ ජනතාව ගැනත් පාලකයෝ හිතන්න ඕනා. නැතුව සන්වර්දනයක් බද ගෙන ඉදලා අන්තිමට මුකුත් නැති වෙයි.aa minissu gana hithanna kalin hithapan ban sinhala jaathiya gana
aa minissunta wisadum denna kalin balapan
sulu JAATHI lanakwe kochchara sellam danawada kiyala
yuddeyma allagena hitapan dan aurudu 30k gevila ivari yuddath ivarai
hithapan lanakwe future eka gana
mey yana widiyata giyoth sulu jaathin apita arala thamai passa balanne
aakata unta mukuth kiyala wedak naha ape unge gon moda weda nisa thami okkoma wenney, yako online forum ekaka jaathiyak ungema ratey jaathika geeya wenas karanna kiyala kaagahana unge napunsaka kama kochhara penawada meywage dewal walin
ubala gana nam lajjai
oya metha kochara post danmath wadak ne..නෑ..හානියක් වෙන්නෙ නෑ...ඒ වගේම ජාතික ගීයෙ රටේ අප්‍රධාන භාෂාවක වර්සන් එකක් තිබ්බා කියලත් හානියක් වෙන්නෙ නෑ...![]()


වැඩේ ඉවරයි, ගීතයක් එපා....
ප්‍රශ්නේ ඉවරයි![]()







නෑ..හානියක් වෙන්නෙ නෑ...ඒ වගේම ජාතික ගීයෙ රටේ අප්‍රධාන භාෂාවක වර්සන් එකක් තිබ්බා කියලත් හානියක් වෙන්නෙ නෑ...![]()
ehema baluwam meka wenas arnn one nane 


පට්ට සිංදුවක්නේ ලොවෙත් නෑ
maxxa song 1k labuna![]()
පලක් නැති ගොං ටෝක් පැත්තකට දාලා අහල බලන්න !!


අක්කි..මම කරේ මගේ අදහස ඉදිරිපත් කරපු එක...ඒ හැරුණුකොට "වැඩක් ගැනීමේ" උවමනාවක් මයෙ ළග නෑ...හෙළ උරුමය ගැන මගේ කිසි ප්‍රසාදයක් නෑ...ත්‍රිපිටකයට අනුව මහණ වූ කෙනෙක්ට යම් ජාතියක් නියෝජනය කිරීමට අයිතියක් නෑ...මහණ වූ කෙනෙක් "ජාතිය", "භාෂාව" ආදී අනන්‍යතාවයන් අත්හැරීම සිදුකළයුතු වෙනවා...නමුත් මේකෙ සම්පූර්ණ විරුද්ධ දේ තමයි හෙළ උරුමයේ හාමුදුරුවන්ලා සිදුකරන්නෙ...oya metha kochara post danmath wadak ne..
hela urumaya.. MR innakan hellenwath ne oka
