ජාතික ගීය දෙමලින් ..

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ජාතික ගීය දෙමලින් ..

    මචංලා මෙන්න youtube එකේ රවුම් ගහනකොට දැක්කේ. මේක රිපොර්ට් කරපල්ලා ...

    :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Majesty

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mama hithanne demalen gayeema wadi......sinhala saha demala misra jathika giyak thibunanam thawath hodayi
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Wahama report karanau.....oka thama dan adu...bari welawath ara moda musalaya chanda ganna oka official karaida danne na...ammo ethakotanam linda thamai....
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Jathika geeya demalen kiyanna puluwan kiyala lankave vewasthawe thiyanava,, habai me version eka hariyata remix version ekak vagei ne,, ekai avula..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    mama hithanne demalen gayeema wadi......sinhala saha demala misra jathika giyak thibunanam thawath hodayi

    වෙනමොනවත් මිශ්‍ර කරන්න ඕනි නැති වෙයිද දන්නෙ නෑ :angry::angry::angry::angry::angry:

    තොපිම කියයි ජාතික කොඩියටත් කොටියත් දාමු කියල :angry::angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙනමොනවත් මිශ්‍ර කරන්න ඕනි නැති වෙයිද දන්නෙ නෑ :angry::angry::angry::angry::angry:

    තොපිම කියයි ජාතික කොඩියටත් කොටියත් දාමු කියල :angry::angry::angry::angry:

    පිස්සුද බන් එහෙම කියනවද? මම කිවුවේ යෝජනාවක් විතරයි.......උබලාගේ යෝජනා මොනවද ජාතික සමගිය සදහා
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mama hithanne demalen gayeema wadi......sinhala saha demala misra jathika giyak thibunanam thawath hodayi

    yep mamath hithanawa, ape sinhala gayaka gayikawo kiyana sindu tiyenawa demala sinhala dekama mishra una lassana ewa (rap karala nemei)

    Thalayum Thalei Mudiyum, Divulgane...

    owa kochchra lassanada, itin ai apata beri sinhala demala mix karala oka hadanna...
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    yep mamath hithanawa, ape sinhala gayaka gayikawo kiyana sindu tiyenawa demala sinhala dekama mishra una lassana ewa (rap karala nemei)

    Thalayum Thalei Mudiyum, Divulgane...

    owa kochchra lassanada, itin ai apata beri sinhala demala mix karala oka hadanna...

    වාසුදේව ද පියා :oo::oo::oo::oo::oo:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    වෙනමොනවත් මිශ්‍ර කරන්න ඕනි නැති වෙයිද දන්නෙ නෑ :angry::angry::angry::angry::angry:

    තොපිම කියයි ජාතික කොඩියටත් කොටියත් දාමු කියල :angry::angry::angry::angry:

    kotiya danna one ne ban, denatath demala jathiya wenuwen jathika kodiye kotasak tiyenawane...
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පිස්සුද බන් එහෙම කියනවද? මම කිවුවේ යෝජනාවක් විතරයි.......උබලාගේ යෝජනා මොනවද ජාතික සමගිය සදහා

    උතුරුනැගෙනහිර සින්හල පවුල් පදින්චි කරන එක .......අපේ උන්ට ඔය ජාතික සමගිය කියන අමාරුව තිබ්බට දෙමලට එහෙම එකක් නෑ
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    kotiya danna one ne ban, denatath demala jathiya wenuwen jathika kodiye kotasak tiyenawane...

    ඒක පොඩි කෑල්ලක් නෙ බන් උන්ට සමාන අයිතීන් දෙන්න ඕනි නේ ඒක හින්දා සින්හයා එක්කම කොටියත් දැම්මා නම් හොදයි