ජාතික ගීය දෙමලින් ..

Boat5

Member
Mar 11, 2014
16
2
0
භාෂා දෙකකින් ජාතික ගී මෙලෝ රටක නැ,එහෙම කලොත් මෙලෝ රහකුත් නැ,එහෙම දැම්මොත් අයෙත් මෙලෝ දවසක ජාතික ගීය කියන්නෙත් නැ,මේ රටේ සිංහලයාට තිබුනු තැන ටිකෙන් ටික කාබාසිනියා කරගනයි මේ යන්නෙ,දෙමල අයට ඔනම නම් ඔක උතුරේ පැත්තෙ කියාගන්න පුළුවන් (එත් නිල නොවි).ඉන්දියාවේ ජාතික ගීය තියෙන්නෙ බංගලි බසින්,ඉට හෙතුවක් හැටියට ගත්තොතින් ඉන්දියන් ජනගහනයේ වැඩිම පිරිසක් නියොජනය කරන්නෙ බංගලි ජාතිකයෝ නිසා කියලා කියන්න පුළුවන්,හින්දි රටේ ප්‍රධාන බස උනාට එකට ජාතියක් නැ.ඉතින් එ වගේම තමා සිංහල ලංකාවට.
 

Boat5

Member
Mar 11, 2014
16
2
0
ජාතික ගීය දෙමලින් .. 03-11-2014 11:53 AM uba adama awith maraq dewal ne danne, fake epa ban original waren :P

ඔර්ජිනල් එකෙන් එන්නෙ නැ මම දැන්,මෙවාගේ පොස්ට් එකක් දැක්කොත් විතරක් කමේන්ට් කරන්න එනවා.:)
(Not Active Anymore in ElaKiri)
 
  • Like
Reactions: thilan_perera

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට වෙලා තියෙන්නෙ අපේ සම-හරක්ට ජාතිකාභිමානය කියන එක නැති කම. අනිත් එක කුහක දේශපාලනයෙක් අන්ධව සිටිම. මෙකෙම ඉන්නවනෙ කාල කන්නි ජාතිය ගීත් දෙකක් තිබ්බට කමක් නැ කියල හිතන ආයෙ මොනවද කතා කරන්නෙ.:oo:
     

    aruna47

    Well-known member
  • අල්ලා(හු) අක්බර්
    අල්ලා(හු) අක්බර්
    අල්ලා(හු) අක්බර්
    අල්ලා(හු) අක්බර්

    යෙක අපිලට අරාබි භාෂාවෙනුත් යපිලට ඕනා

    අල්ලා(හු) අක්බර්
    අල්ලා(හු) අක්බර්
    අල්ලා(හු) අක්බර්
    අල්ලා(හු) අක්බර්
     

    aruna47

    Well-known member
  • අපිට වෙලා තියෙන්නෙ අපේ සම-හරක්ට ජාතිකාභිමානය කියන එක නැති කම. අනිත් එක කුහක දේශපාලනයෙක් අන්ධව සිටිම. මෙකෙම ඉන්නවනෙ කාල කන්නි ජාතිය ගීත් දෙකක් තිබ්බට කමක් නැ කියල හිතන ආයෙ මොනවද කතා කරන්නෙ.:oo:

    ඉතින් එතකොට එරෝ මහින්ද මාමි ජාතික ගී දෙකක් කරා නම්. ඔයා මොකද කරන්නනේ? මහින්ද මාමිට බනිනවද? :oo: නැහැ නේද :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් එතකොට එරෝ මහින්ද මාමි ජාතික ගී දෙකක් කරා නම්. ඔයා මොකද කරන්නනේ? මහින්ද මාමිට බනිනවද? :oo: නැහැ නේද :dull:
    බයිනව නෙමෙ එලවනව, අපිට රටෙන් ජාතියෙන් එහා දෙයක් නැ, :no::no:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දෙමල හරියට දන්නෙ නම් නැ ඒත් තෙරෙන විදියට නම් සිංහල එක පරිවතනය කරලා වගෙ:rolleyes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රිපෝට් කරන්නං වාලෙ ඔහේ රිපෝට් කල්ල තේරුමක් නෑනෙ.. රිපෝට් කලයුතු ඇයි කියල දැනගන්නත් එක්ක දෙමළ පුළුවන් කවුරු හරි මේකෙ කියන්නෙ මොනාද කියල සිඞ්හලෙන් දැම්ම නම් ලොකු දෙයක්..​
     

    aruna47

    Well-known member
  • රිපෝට් කරන්නං වාලෙ ඔහේ රිපෝට් කල්ල තේරුමක් නෑනෙ.. රිපෝට් කලයුතු ඇයි කියල දැනගන්නත් එක්ක දෙමළ පුළුවන් කවුරු හරි මේකෙ කියන්නෙ මොනාද කියල සිඞ්හලෙන් දැම්ම නම් ලොකු දෙයක්..​

    රිපෝර්ට් කරන්නේ මේ ලංකාවේ ජාතික ගී දෙකක් බැහැ එකයි තියෙන්න ඕන..
    :angry::angry::angry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රිපෝර්ට් කරන්නේ මේ ලංකාවේ ජාතික ගී දෙකක් බැහැ එකයි තියෙන්න ඕන..
    :angry::angry::angry:

    :O ඉතිං බං දැං කව්ද ඕක ගැයුවෙ ? යූටියුබ් එකට ඕනෙ එකෙක්ට ඕනෙ කෙහෙම්මලක් හදල දැම්මෑකිනෙ බං :O