mama hithanne demalen gayeema wadi......sinhala saha demala misra jathika giyak thibunanam thawath hodayi
jvp gon ideas

(Not Active Anymore in ElaKiri)අපිට වෙලා තියෙන්නෙ අපේ සම-හරක්ට ජාතිකාභිමානය කියන එක නැති කම. අනිත් එක කුහක දේශපාලනයෙක් අන්ධව සිටිම. මෙකෙම ඉන්නවනෙ කාල කන්නි ජාතිය ගීත් දෙකක් තිබ්බට කමක් නැ කියල හිතන ආයෙ මොනවද කතා කරන්නෙ.![]()
නැහැ නේද 
බයිනව නෙමෙ එලවනව, අපිට රටෙන් ජාතියෙන් එහා දෙයක් නැ,ඉතින් එතකොට එරෝ මහින්ද මාමි ජාතික ගී දෙකක් කරා නම්. ඔයා මොකද කරන්නනේ? මහින්ද මාමිට බනිනවද?නැහැ නේද
![]()

බයිනව නෙමෙ එලවනව, අපිට රටෙන් ජාතියෙන් එහා දෙයක් නැ,![]()

මයිනට ඔහොම දෙයක් කිව්වමද කොහෙද..!බයිනව නෙමෙ එලවනව, අපිට රටෙන් ජාතියෙන් එහා දෙයක් නැ,![]()

රිපෝට් කරන්නං වාලෙ ඔහේ රිපෝට් කල්ල තේරුමක් නෑනෙ.. රිපෝට් කලයුතු ඇයි කියල දැනගන්නත් එක්ක දෙමළ පුළුවන් කවුරු හරි මේකෙ කියන්නෙ මොනාද කියල සිඞ්හලෙන් දැම්ම නම් ලොකු දෙයක්..

රිපෝර්ට් කරන්නේ මේ ලංකාවේ ජාතික ගී දෙකක් බැහැ එකයි තියෙන්න ඕන..
![]()