ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දෙයි

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
මම නම් හතුරෙක්ගේවත් අම්මටවත් ඔහොම කියන්නේ නෑ බන් අපි නම් අම්මා තාත්තලට ආදරෙයි .:)

දුක හිතුනා... ගනන් ගන්න එපා
ජැකා අම්මලට තාත්තලට අමතන එක හොඳ නැහැ... කාගෙ කාගෙත් වැරහි වලට උන්ට බැනපන්

online banina ewa nisa ai bn duk wenne ???
sirawata ahanne :eek:
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹවේ

මේව මතක් කර ගන්න රට වෙනුවෙන් එකමුතු වෙන්න, අද ජාතික ගීය දෙමලුන්ට පාවා දෙන වුන් හෙට රටද දෙමල කොටින්ට පාව දෙනු ඇත.
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    online banina ewa nisa ai bn duk wenne ???
    sirawata ahanne :eek:
    online වත් කාගෙවත් දෙමව්පියන්වත් කාටවත් බනිනව දකින්න අකමැති බන්...කී බෝඩ් ඉස්සරහ ඉන්න කාගෙවත් වැරදි වලට අනික් මිනිස්සු පලි නැහැනෙ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    11080919_1093763540641141_6520320761890390215_n.jpg
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Mewanam anumatha karanne na. Apith chande dunne Maithrita. Eth mewage sinhala jaathiyata kelawena dewal walata nam eka helama wiruddai.

    We have to fight for this.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    රටෙ වෙන කැල්ලක වෙනම ජාතික ගියක් හදන්න ගිය මිනිස්සු එකම රටටක් එකම ජාතික ගිය පිලි අරන් එක වෙන බාශවකින් කියනවට මමනම් එකෙන්ම කැමතියි
    මොනව කරන්නද ****මැන්ටල් ටිකක් ඉන්නවනෙ ලන්කවෙ උන්ගෙ මොලේ පරිනමය වෙන්නෙ හිමිට ,මෙක 3 වෙනි ලොකෙ රටක්නෙ ඉතින් ,මෙ ලන්කවෙ ලොකුම ප්‍රශ්නෙ මොකක්වත් නෙවෙයි අද්යාපනය , කලාව වගෙ දෙවල් වලින් මිනිසුන්ගෙ මොලෙ මොට කරවන එක , ඉන්ටෙනෙට් නිසා මිනිසුන්ට තොරතුරු දැනගන්ඩනම් ලැබුනා , එත් උසස් කලාවක් අද්යපනයක් තමයි නිවහල් අදහස් තියන මිනිහෙක් බිහිකරන්නෙ ,අපෙ රටෙ සමහර සන්කල්ප ,ඔලුවල තියන මිත්යවල් හැමදම මෙ රට ආපස්සට ඇද්ද , මොන තරම් පාරම්පරික උනත් මොන තරම් දුර ඉතිහසෙක උරුමකම් උනත් සරු දෙ සරුයි නිසරු දෙ නිසරුයි , නිවහල් මනසකින් සිතනු තරහ ගියත් කරන්න දෙයක් නැ කිව්වෙ ඇත්ත ඔන්
    සුපිරි කතාව:lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    ඔන්න ඕකට තමයි බන් සරලවම කියන්නේ ජාතිවාදේ කියල

    හරි උබ කියන විදිහට .. ලංකාවේ ඇතුලේ උන්ට පුළුවන් බාසාවෙන් අපි උන්ට ජාතික ගීය කියන්න කියල අවසර දෙනවා ... මේ පුංචි කතාව බලපන් !

    දැන් හිතපන් x නැමති පුද්ගලයා ජීවත් වෙන්නේ යාපනේ .. මිනිහට සිංහල බෑ ... නමුත් මිනිහ යාපනේ ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක් ... පොර හැමදාම උදේට පොරගේ ඉස්කෝලේ ජාතික ගීය දානවා දෙමලෙන් ... ඉස්කෝලේ ළමයිනුත් දෙමලෙන් ජාතික ගීය කියනවා ... x නැමති පුද්ගලයත් කියනවා ... ඔහොම ඉන්නකොට දවසක් ඒ ඉස්කෝලෙන් අධ්‍යාපන චාරිකාවක් එනවා කොළඹට .. ඒ එන්නෙත් හරියටම නිදහස් උත්සවේ දවසේ ...

    දැන් ඔන්න x කියන පිනයි ඉස්කෝලේ ළමයිනුයි ඔක්කොම කොළඹ ආපු වෙලේ ආතල් එකටත් එක්ක කියල යනවා ගෝල් ෆේස් එකේ නිදහස් උත්සවේ බලන්න .. ඔන්න නිදහස් උත්සවේ පටන් ගන්නවා .... ජාතික ගීය කියන්න පටන් ගන්නවා ... x නැමති පිනයි ඉස්කෝලේ ළමයිනුයි ජාතික ගීය කියන්න කට අරිනකොටම ..... හුටා ....... ජාතික ගීය යන්නේ සිංහලෙන් ..... මුන්ට කර කියාගන්න දෙයක් නැතුව යනවා ... ජාතික ගීය සිංහලෙන් දන්නේ නැතුව ඔක්කොම ඇඹරෙන්න ගන්නව .... වටේම ඉන්න මිනිස්සු උන්ට හිනාවෙන්න ගන්නවා ....

    කතාව එතනින් ඉවරයි ... මොරාල් ඔෆ් ද ස්ටෝරි = හොඳට අහ ගනින් !

    එතකොට ඒ දෙමල මිනිස්සු කොළඹ ආවම ජාතික ගීය නිසා ප්‍රතික්ෂේප වෙන්නේ නැද්ද ?
    එහෙනං අපි සිංහල ජාතික ගීය ඉවර වෙලා "මේ අපේ දෙමල සහෝදරයෝ වෙනුවෙන්" කියල ටැමිල් වර්ෂන් එක දාන්න ඕනෙද ?
    දෙමල මිනිහ කොළඹදී ප්‍රතික්ෂේප වෙච්ච හින්ද උ සිංහල එක්ක වෛර බැඳ ගන්නේ නැද්ද ?
    ඕනේම මිනිහෙක් (උඹ උනත්) තමන්ව ප්‍රතික්ෂේප වෙන තැනට වඩා තමන්ව පිලි ගන්න තැනට වෙලා ඉන්න කැමති නැද්ද ?

    ඔන්න ඕකට තමයි බන් සරලවම කියන්නේ ජාතිවාදේ කියල ... :sorry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෑප්ටන් Jack Sparrow;18063179 said:
    දේශපාලනය වෙනුවෙන් තමුන්ගේ ජාතියත්, ආගමත් අත අරින්න පුළුවන් එවුන් ඉන්නවා නම් ඒ ලංකාවේ බන්, වෙන කොහෙවත් නෙමෙයි.

    දේශපාලනය වෙනුවෙන් ජාතිවාදයයි ආගමික ගැටුම් හදන එවුන් ඉන්නවා! :yes:
    මහින්ද කියන්නේ එයාට! :D
    මහින්ද පාක්ෂිකයෝ කියන්නෙ ඒ පරිවාර පුස් දේශප්‍රේමින්ට. fake දේශප්‍රේමින්ට :D

    අන්තවාදී වෙන්න කියනවා නෙමෙයි, ඔබතුමා දැන් පිළිකුල් කරන බොදුබල සේනාව හැදුවේ මහින්ද නම් මම එකට සතුටු වෙනවා, මොකද ඒ වෙනකොට සිංහලය ගැන, සිංහලය වෙනුවෙන් පෙනී සිටින්න කවුරුවත් හිටියේ නැහැ.

    එදා බොදු බලය ඉඳලා තියෙන්නෙත් සිංහලයා වෙනුවෙන් නෙවේ මහින්ද වෙනුවෙන්.
    ඉතින් මොකද්ද වෙනස? ;)
    සිංහලයෝ වෙනුවෙන් පෙනී ඉන්න එකෙක් එදාත් නෑ අදත් නෑ. :yes:
    උඹ අන්තවාදියෙක් වෙලා මටත් වෙන්න කියලා තමා කියන්නේ. ඒක ආයේ වෙන්නේ නෑ.

    හම්බය වෙනුවෙන්, දෙමල වෙනුවෙන් උන්ටම පක්ෂ තිබුන, සංවිදාන තිබුන, එත් සිංහලයට එහෙම තිබ්බේ නැහැනේ, කමක් නැහැ මහින්ද නේ මේ රටේ ලොකුම සතුරා උබලට අනුව, ඒ කනේ ප්‍රභාකරන්ටත් වඩා මහින්දට ගරහන්නේ. ඒවා ඕනේ නැහැ....

    ඇයි නැත්තේ? උඹලම නේ කියන්නේ සිංහලේ වෙනුවෙන් මහින්ද හිටියා කියලා! දැන් නෑ කියන්නේ? :D

    ඔය ගවපාලනෙට කඩේ ගිය අසාද් සාලි උබලට හොද ඇති, එත් මතක තියාගනින් සාලියි වටරැක විජිතයි එකට සංවිධාන ගත වෙලා හිටියේ, අදත් එහෙමයි ඉන්නේ කියල. අනිත් දේ තමයි අර බුදුන්ටත් අපහස කරපු වල හම්බයත් උගේම එකෙක් කියල.

    ශ්‍රී ලංකාවේ මැතිවරණ වලට ජාතිවාදය පලක් නෑ. මොකද දිනන එකාටයි මුසල්මනුවෝ හේත්තු වෙන්නේ! මහින්ද කලෙත් ඕකම නේ! මහින්දත් ඕකුන්ට මුකුත්ම කලේ නෑ නේ? ලංකාවේ මුසල්මානු අන්තවාදයක් උඩු දුවන්න කටයුතු යෙදුවේ මහින්ද. උඹ my3 ට රනිල්ට ඇතිවෙන්න බැනපන්. හැබැයි මහින්දට බැනපන් ඔක්කොටම කලින්. :D

    උඹලගේ ජාතිවාදය මහින්දත් ඒක බැඳිලා තියන උගේ ජාතියේම fake එකක් බං. ඒක ඔප්පු වෙන්නේ වෙන දෙකින් නෙවේ, ලංකාවේ මුසල්මානු අන්තවාදයක් උඩු දුවන්න කටයුතු කරාපු මහින්දට ඒක වචනයක් වත් නොකියා, මහින්දට විරුද්ද හැම එකාටම චෝදනා කර කර බනින එකෙන්.

    මේවා දැන් හොදයි නම් කිසිම අවුලක් නැහැ මචං. එත් මට දුක තමුන්ට උරුමෙන් ලැබුණු ඉඩම් වලින් පන්සල් හදන්න කතා කරපු එවුන් අද හම්බයටයි දෙමලටට්ය් වෙනුවෙන් කත් අදින එකට විතරයි.
    මම දන්නවා මචං සිංහල ජාතිය සදාකල් පවතින්නේ නැති බව, එත් සිංහල ජාතියයි බුද්ධාගමයි ආරක්ෂා වෙලා තියෙනකන් අනාගතේදී හරි නිර්වාණය පිණිස ගමන්කරන පින් වතුන්ට එක සහනයක් වෙයි.

    උඹ මොනාද මේ කියන්නේ? ඇත්තටම?
    දෙමල-සිංහල ප්‍රශ්නයයි, සිංහල-මුස්ලිම් ප්‍රශ්නයයි දෙකම එකක් වගේද උඹට පෙනෙන්නේ?
    ජාතින් දෙකක් පය ගහලා ඉන්න භුමිය 2 කට කඩා ගන්න යන යුද්ධයකුයි,
    පැටවූ ගහලා පැටවූ ගහලා ලංකාවේ බහුතරය මුසල්මානු කරන්න යන සමාජීය/ආගමික/සංස්කෘතික ආක්‍රමණයක්,
    දෙකම එකම වගේද පෙනෙන්නේ?
    හැම එකම ඒක ගොඩේ දාගෙන අනා ගන්නෙපා බන්.
    අපි මේකේ කතා කලේ දෙමල - සිංහල භේදය ගැන. ;)

    මේ රටේ අපි හැමෝටම එකම වරප්‍රසාද තියෙනවා, ඉන්දියාවේත් එහෙමයි. හැබැයි ඉන්දියාවේ මම දන්නා විදිහට භාෂා 600 ගානක් තියෙනවා, හැබැයි මුළු ඉන්දියාවම ජාතික ගීතය ගායනා කරන්නේ හින්දියෙන් විතරයි. (තමිල්නාදුවෙත් එහෙමනම්)
    මේ රට යන්නේ හොද පැත්තට නෙමෙයි මචං.

    මහින්ද හිටියනං රට යන්න තිබ්බ තැනට වඩා මයිත්‍රී අරන් යන තැන වඩා හොඳ වෙයි. මම මහින්ද ගැන කියන්නේ 2009-2014 අවුරුදු 5 ක් බලලා. මාස 3න් MY3 ගැන කියන්න බෑ. එකට අවුරුදු 2 ක් වත් ඕනේ. :nerd:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    හරි උබ කියන විදිහට .. ලංකාවේ ඇතුලේ උන්ට පුළුවන් බාසාවෙන් අපි උන්ට ජාතික ගීය කියන්න කියල අවසර දෙනවා ... මේ පුංචි කතාව බලපන් !

    දැන් හිතපන් x නැමති පුද්ගලයා ජීවත් වෙන්නේ යාපනේ .. මිනිහට සිංහල බෑ ... නමුත් මිනිහ යාපනේ ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක් ... පොර හැමදාම උදේට පොරගේ ඉස්කෝලේ ජාතික ගීය දානවා දෙමලෙන් ... ඉස්කෝලේ ළමයිනුත් දෙමලෙන් ජාතික ගීය කියනවා ... x නැමති පුද්ගලයත් කියනවා ... ඔහොම ඉන්නකොට දවසක් ඒ ඉස්කෝලෙන් අධ්‍යාපන චාරිකාවක් එනවා කොළඹට .. ඒ එන්නෙත් හරියටම නිදහස් උත්සවේ දවසේ ...

    දැන් ඔන්න x කියන පිනයි ඉස්කෝලේ ළමයිනුයි ඔක්කොම කොළඹ ආපු වෙලේ ආතල් එකටත් එක්ක කියල යනවා ගෝල් ෆේස් එකේ නිදහස් උත්සවේ බලන්න .. ඔන්න නිදහස් උත්සවේ පටන් ගන්නවා .... ජාතික ගීය කියන්න පටන් ගන්නවා ... x නැමති පිනයි ඉස්කෝලේ ළමයිනුයි ජාතික ගීය කියන්න කට අරිනකොටම ..... හුටා ....... ජාතික ගීය යන්නේ සිංහලෙන් ..... මුන්ට කර කියාගන්න දෙයක් නැතුව යනවා ... ජාතික ගීය සිංහලෙන් දන්නේ නැතුව ඔක්කොම ඇඹරෙන්න ගන්නව .... වටේම ඉන්න මිනිස්සු උන්ට හිනාවෙන්න ගන්නවා ....

    කතාව එතනින් ඉවරයි ... මොරාල් ඔෆ් ද ස්ටෝරි = හොඳට අහ ගනින් !

    එතකොට ඒ දෙමල මිනිස්සු කොළඹ ආවම ජාතික ගීය නිසා ප්‍රතික්ෂේප වෙන්නේ නැද්ද ?
    එහෙනං අපි සිංහල ජාතික ගීය ඉවර වෙලා "මේ අපේ දෙමල සහෝදරයෝ වෙනුවෙන්" කියල ටැමිල් වර්ෂන් එක දාන්න ඕනෙද ?
    දෙමල මිනිහ කොළඹදී ප්‍රතික්ෂේප වෙච්ච හින්ද උ සිංහල එක්ක වෛර බැඳ ගන්නේ නැද්ද ?
    ඕනේම මිනිහෙක් (උඹ උනත්) තමන්ව ප්‍රතික්ෂේප වෙන තැනට වඩා තමන්ව පිලි ගන්න තැනට වෙලා ඉන්න කැමති නැද්ද ?

    ඔන්න ඕකට තමයි බන් සරලවම කියන්නේ ජාතිවාදේ කියල ... :sorry:

    මුන්ට ඔක්කොටම කලින් ජාතික කියන එකේ තේරුම කියල දෙන්න ඕනේ බන්...
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් සුත්තෝ අපි යාපනේට ගියොත් එත් ඔය කතාවමනේ.....
    එක තම සුත්තෝ කියන්නේ ජාතික ගීය තියෙන්න ඕනේ එක බාෂවකින් කියලා...
    එතකොට කාටවත් ප්‍රස්නයක් නෑ
    සුත්තෝ තේරුම් ගනින් ජාතික කියන එකේ තේරුම.
    රටක් ඇතුලේ ජාතින් ගොඩක් ඉන්න පුළුවන්.
    එත් ජාතික ගීය ගයන්න ඕනේ එක්කෝ රටේ බහුතරේ සිටින ජාතියෙන්.
    වැඩේ වුනේ දෙමලගේත් ජාතිය සිංහල.ඕක උනේ අර ආදී කාලේ පරයෙක් කරපු වැඩක්.
    ජපනේවත් සිටිසන් PR ගත්තට ජාතිය Japanese කියල දෙන්නේ නෑ
    උන්ගේ japanese කිව්වම ඉන්නේ කලවම් නැති උන්.
    ඕක ඉතින් USA ,UK වගේ එක්ක සසදන්න බෑ
    මොකද ජපනා කියන්නේ අතීතයක් අභිමනයක් තියෙන රටක්.
    ඒ වගේ තමා යකෝ අපේ රටත්.

    ඊටත් අර කොන්ද පන නැති පොන්නයාට ඔහොම කරන්න හිතුන එකෙන්ම තේරෙනවා උගේ නිවටකම.
    දැන් මුස්ලිම් උනුත් එහෙම ජාතික ගීයක් ඕනේ කිව්වොත් උන්ටත් දෙන එක හරිද?
    කලවම් බල්ලොන්ටයි,දේශපාලනේ ඔලුවට ගහල උපරිමේට ඔලුවට ගහලා ඉන්න උන්ටයි ඕවා ගානක් නෑ
    අර මේ ටිකේ මුස්ලිම් පරයෝ ටිකක් ඇවිත් මහින්දට බැණ බැණ ඉන්නවා.
    ඕකුන් කොහොමත් මහින්ද එක්ක තරහයි.
    මුන් හිතන්නේ අනේ සිංහල උන් බනින්නේ කියලා.........

    යකෝ මේක තේරුම් ගනිව්

    මුස්ලිම් දෙමල ඇති බහුතර ජන්ද එක්ක සිංහල සුලුතරකගේ ජන්ද වලින් තමා අර පොන්නයා දින්නේ.
    පුළුවන් එකෙක් මම කියන්නේ බොරු කියලා ඔප්පු කරපියව්.
    නෙට් එකේ කැරකිලා හරි වැරැද්ද තේරුම් ගන්න බැරි පොඩි උන් මහින්ද සී ෂෙල්ස් මාලිගා දැකලා බය වෙලා හිටන් හුටන්ට චන්දේ දාන්න ඇති.
    එත් තේරුම් ගනිව් සිංහල වැඩිම ප්‍රමාණයක් ඉන්නේ මහින්දට කියල...

    රටක් පාලනේ කරන්න කොන්ද පන තියෙන්න ඕනේ.
    මේ වගේ පොන්නයන් රට කන එකයි කරන්නේ.

    තමන් උපන් ගම පොලොන්නරුවෙන්ම පැරදිච්ච එකා ගැන තව මොන කතාද....

    දැන් කරේ අපු දවසේ ඉදන්......
    හිටන් හුටන්ලා තමා ඉතින්....

    උඹට ඇග පුරාම මොලේ නේද?:lol:
    ගොන් වස්සෝ අරූ කියන්නෙත් ජාතික ගීය වෙනත් භාෂාවලින් කියන එක වැරදි කියල තමයි :lol:

    කොහෙද ඉතින් දූවගෙන ඇවිල්ල මහින්දව මාකට් කරනවා ඇරෙන්න වෙන දෙයක් නෑනේ :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    තව දෙයක්

    බොදු බල සේනා, සිංහල උරුමය කියන්නේ සිංහල ජනතාව වෙනුවෙන ජාතික මතවාදය වෙනුවෙන් පෙනී හිටපු සංවිදාන. මම සමහර දේවල් සමග එකග නොවුනත් (බොදු බල සේනා හැසිරීම්), මෙගොල්ලොන්ගේ කාර්යබාරය උතුරේ දෙමල අන්තවාදය සහ මුස්ලිම් අන්තවාදය ලංකාවේ තියෙනකම් දිගටම තියෙනවා.

    චන්දවලදී තාවකාලිකව ඔවුන් යම්කිසිස් දේශපාලන පක්ෂයකට ඒ මොහොතේ හැටියට තීරනයක් ගන්නවා. උදාහරනෙකට බොදු බල සේනා මහින්දටත්, සිංහල උරුමය my3+unp දෙසටත් නැබුරු උන. මේක ඊලග චන්දෙදි වෙනස්වෙන්න පුලුවන්.

    කණගාටුදායක දේ තමයි සිංහලය වෙනුවෙන් මරාගෙන මැරෙන්න හිටපු උදවිය, මේ බලවේග මතිවරනේදී සයෝගය දෙන පක්ෂය අනුව හෙමිහිට මාරු උන. මුන් තමයි නියම අවස්ථාවදියෝ.

    බොදු බල සේනා මහින්දට සහයෝගය දෙන්න හදනකොට ගොඩක් කට්ටිය හොයාගන්නත් නැහැ. මේක බොහොම අවාසනාවන්ත තත්වයක්. ලංකාවේ ඉන්න බහුතරයක්, මහින්දලා, රනිල්ලා සහ අනුර කුමාරය ගැත්තෝ මිස ජාතික බලවේග සමග ඉන්න උදවිය නෙවි. අවසනාවය ඇත්ත කතාව එකයි.

    Last edited:
    • Like
    Reactions: Thilantdm

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,546
    113
    ඉතින් සුත්තෝ අපි යාපනේට ගියොත් එත් ඔය කතාවමනේ.....
    එක තම සුත්තෝ කියන්නේ ජාතික ගීය තියෙන්න ඕනේ එක බාෂවකින් කියලා...
    එතකොට කාටවත් ප්‍රස්නයක් නෑ
    සුත්තෝ තේරුම් ගනින් ජාතික කියන එකේ තේරුම.
    රටක් ඇතුලේ ජාතින් ගොඩක් ඉන්න පුළුවන්.
    එත් ජාතික ගීය ගයන්න ඕනේ එක්කෝ රටේ බහුතරේ සිටින ජාතියෙන්.
    වැඩේ වුනේ දෙමලගේත් ජාතිය සිංහල.ඕක උනේ අර ආදී කාලේ පරයෙක් කරපු වැඩක්.
    ජපනේවත් සිටිසන් PR ගත්තට ජාතිය Japanese කියල දෙන්නේ නෑ
    උන්ගේ japanese කිව්වම ඉන්නේ කලවම් නැති උන්.
    ඕක ඉතින් USA ,UK වගේ එක්ක සසදන්න බෑ
    මොකද ජපනා කියන්නේ අතීතයක් අභිමනයක් තියෙන රටක්.
    ඒ වගේ තමා යකෝ අපේ රටත්.

    ඊටත් අර කොන්ද පන නැති පොන්නයාට ඔහොම කරන්න හිතුන එකෙන්ම තේරෙනවා උගේ නිවටකම.
    දැන් මුස්ලිම් උනුත් එහෙම ජාතික ගීයක් ඕනේ කිව්වොත් උන්ටත් දෙන එක හරිද?
    කලවම් බල්ලොන්ටයි,දේශපාලනේ ඔලුවට ගහල උපරිමේට ඔලුවට ගහලා ඉන්න උන්ටයි ඕවා ගානක් නෑ
    අර මේ ටිකේ මුස්ලිම් පරයෝ ටිකක් ඇවිත් මහින්දට බැණ බැණ ඉන්නවා.
    ඕකුන් කොහොමත් මහින්ද එක්ක තරහයි.
    මුන් හිතන්නේ අනේ සිංහල උන් බනින්නේ කියලා.........

    යකෝ මේක තේරුම් ගනිව්

    මුස්ලිම් දෙමල ඇති බහුතර ජන්ද එක්ක සිංහල සුලුතරකගේ ජන්ද වලින් තමා අර පොන්නයා දින්නේ.
    පුළුවන් එකෙක් මම කියන්නේ බොරු කියලා ඔප්පු කරපියව්.
    නෙට් එකේ කැරකිලා හරි වැරැද්ද තේරුම් ගන්න බැරි පොඩි උන් මහින්ද සී ෂෙල්ස් මාලිගා දැකලා බය වෙලා හිටන් හුටන්ට චන්දේ දාන්න ඇති.
    එත් තේරුම් ගනිව් සිංහල වැඩිම ප්‍රමාණයක් ඉන්නේ මහින්දට කියල...

    රටක් පාලනේ කරන්න කොන්ද පන තියෙන්න ඕනේ.
    මේ වගේ පොන්නයන් රට කන එකයි කරන්නේ.

    තමන් උපන් ගම පොලොන්නරුවෙන්ම පැරදිච්ච එකා ගැන තව මොන කතාද....

    දැන් කරේ අපු දවසේ ඉදන්......
    හිටන් හුටන්ලා තමා ඉතින්....
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා

    දේශපාලනය වෙනුවෙන් ජාතිවාදයයි ආගමික ගැටුම් හදන එවුන් ඉන්නවා! :yes:
    මහින්ද කියන්නේ එයාට! :D
    මහින්ද පාක්ෂිකයෝ කියන්නෙ ඒ පරිවාර පුස් දේශප්‍රේමින්ට. fake දේශප්‍රේමින්ට :D

    එදා බොදු බලය ඉඳලා තියෙන්නෙත් සිංහලයා වෙනුවෙන් නෙවේ මහින්ද වෙනුවෙන්.
    ඉතින් මොකද්ද වෙනස? ;)
    සිංහලයෝ වෙනුවෙන් පෙනී ඉන්න එකෙක් එදාත් නෑ අදත් නෑ. :yes:
    උඹ අන්තවාදියෙක් වෙලා මටත් වෙන්න කියලා තමා කියන්නේ. ඒක ආයේ වෙන්නේ නෑ.

    ඇයි නැත්තේ? උඹලම නේ කියන්නේ සිංහලේ වෙනුවෙන් මහින්ද හිටියා කියලා! දැන් නෑ කියන්නේ? :D

    ශ්‍රී ලංකාවේ මැතිවරණ වලට ජාතිවාදය පලක් නෑ. මොකද දිනන එකාටයි මුසල්මනුවෝ හේත්තු වෙන්නේ! මහින්ද කලෙත් ඕකම නේ! මහින්දත් ඕකුන්ට මුකුත්ම කලේ නෑ නේ? ලංකාවේ මුසල්මානු අන්තවාදයක් උඩු දුවන්න කටයුතු යෙදුවේ මහින්ද. උඹ my3 ට රනිල්ට ඇතිවෙන්න බැනපන්. හැබැයි මහින්දට බැනපන් ඔක්කොටම කලින්. :D

    උඹලගේ ජාතිවාදය මහින්දත් ඒක බැඳිලා තියන උගේ ජාතියේම fake එකක් බං. ඒක ඔප්පු වෙන්නේ වෙන දෙකින් නෙවේ, ලංකාවේ මුසල්මානු අන්තවාදයක් උඩු දුවන්න කටයුතු කරාපු මහින්දට ඒක වචනයක් වත් නොකියා, මහින්දට විරුද්ද හැම එකාටම චෝදනා කර කර බනින එකෙන්.

    උඹ මොනාද මේ කියන්නේ? ඇත්තටම?
    දෙමල-සිංහල ප්‍රශ්නයයි, සිංහල-මුස්ලිම් ප්‍රශ්නයයි දෙකම එකක් වගේද උඹට පෙනෙන්නේ?
    ජාතින් දෙකක් පය ගහලා ඉන්න භුමිය 2 කට කඩා ගන්න යන යුද්ධයකුයි,
    පැටවූ ගහලා පැටවූ ගහලා ලංකාවේ බහුතරය මුසල්මානු කරන්න යන සමාජීය/ආගමික/සංස්කෘතික ආක්‍රමණයක්,
    දෙකම එකම වගේද පෙනෙන්නේ?
    හැම එකම ඒක ගොඩේ දාගෙන අනා ගන්නෙපා බන්.
    අපි මේකේ කතා කලේ දෙමල - සිංහල භේදය ගැන. ;)

    මහින්ද හිටියනං රට යන්න තිබ්බ තැනට වඩා මයිත්‍රී අරන් යන තැන වඩා හොඳ වෙයි. මම මහින්ද ගැන කියන්නේ 2009-2014 අවුරුදු 5 ක් බලලා. මාස 3න් MY3 ගැන කියන්න බෑ. එකට අවුරුදු 2 ක් වත් ඕනේ. :nerd:

    ලොල් බොදු බලේ මහින්දට වෙනුවෙන් හරි මොක හරි වෙනුවෙන් තිබිලා උන් දෙයක් කරනේ.
    රිෂාඩ් බදුයුදීන්ලා ආණ්ඩුවේ ඉද්දීම තමා ඔය ගේම දුන්නේ.
    එක වුන එකේ වැරැද්ද මොකක්ද?
    තොපි වගේ සුනකයන් ගැන මොන කතාද බන්....

    මහින්දද යකෝ මුස්ලිම් අන්තවදේ පටන් ගත්තේ.
    එකෙන්ම පේනවා තොගේ දැනුම...ගොන් ලබ්බා....

    අෂ්රෆ් කාරයාගේ ඉදන් තමා ඕවා පටන් ගත්තේ.
    ඊටත් LTTE එක පැරදුනාට පස්සේ තමා මුස්ලිම් අන්ත්වාදේ නැගිටීම උනේ.
    මහින්ද සැහෙන්න කොන්ට්‍රෝල් කරා ඕක.
    එකනේ ජන්ද ටික නැති උනේ...

    මුස්ලිම් පාතාලේ සම්පූර්නෙන්ම කැඩුවේ උබේ අප්පොච්චා වෙන්න ඇති.....

    මාස තුනෙන් මූ කරන්න හදපු හරිය හොදටම ඇති.....

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    උඹට ඇග පුරාම මොලේ නේද?:lol:
    ගොන් වස්සෝ අරූ කියන්නෙත් ජාතික ගීය වෙනත් භාෂාවලින් කියන එක වැරදි කියල තමයි :lol:

    කොහෙද ඉතින් දූවගෙන ඇවිල්ල මහින්දව මාකට් කරනවා ඇරෙන්න වෙන දෙයක් නෑනේ :lol:

    හා හා මහින්දට අපි කඩේ ගියත් මොකෝ අපි ජේවීපී සුත්තලට පුක දෙන්නේ නෑ බන් :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හා හා මහින්දට අපි කඩේ ගියත් මොකෝ අපි ජේවීපී සුත්තලට පුක දෙන්නේ නෑ බන් :lol::lol:

    ඉතින් මට මොකෝ බං :lol:
    දූවගෙන ඇවිල්ල මහින්ද විකුනන්නේ නැතුව මීට පස්සෙවත් කියවල බලල රිප්ලයි කරපන් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹවේ

    මේව මතක් කර ගන්න රට වෙනුවෙන් එකමුතු වෙන්න, අද ජාතික ගීය දෙමලුන්ට පාවා දෙන වුන් හෙට රටද දෙමල කොටින්ට පාව දෙනු ඇත.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    දකුනු අප්‍රිකාව ජාතික ගීය භාෂා එකලොහකින් ගායනා කරනු ලබයි..ඒ අතර Xhosa, Zula, Sesotho, Afrikaans, සහ English වැනි බහුතර ජනයා භාවිතා කරන භාෂා වේ..

    බොල්වියා භාෂා 36 කින් ජාතික ගීය ගායනා කරනු ලබයි..
    පේරු භාෂා 4 කින් ජාතික ගීය ගායනා කරනු ලබයි.. Aymara, Awajun, Asháninka, සහ Quechua.

    වෙනිසියුලා Warao, Wayúu සහ Pemon යන භාෂාවලින් ජාතික ගීය ගායනා කරනු ලබයි..

    ඔය කොහෙවත් නැති අපත රටවල් අල්ලන් මේක සදරනිකරණය කරන්න එපා සුත්තෝ
    තේරුම් ගනින් ජාතික කියන එකේ තේරුම.