බන්චි පුතා;18078038 said:ඔව් මචන් මම ඉපදුනේ ඒ රටෙනම් කන්නේ බොන්නේ රටේ හැදෙන දේවල්නම් මම මගේ රටට ආදරෙයිනම්, මන් මැරෙන්නෙත් ඒ රටේනම් ඒ රට මගේනම් මට ජාතික ගීය මොන භාෂාවකින් තිබ්බත් කමක් නෑ, අනික මට අවශ්‍යනම් ඒ ජාතික ගීයෙ තේරුම මම හොයාගන්නවා මගේ භාෂාවට ට්‍රාන්ස්ලටේ කරගන්නවා but මම එහෙම කරලා ඒක නිලවශයෙන් ප්‍රකාශයට පත් කරලා මගේ භාෂාවෙනුත් කියන්න ඕනේ කියලා බල කරන්නේ නෑ
හරියට මේ වගේ
මම බුද්ධාගමට ආදරෙයි, ඒ උනාට බුද්ධාගම ලියවිලා තියෙන පාලි මම දන්නේ නෑ, යන්තම් හොයල බලල සමහර ගාතා වල තේරුම දන්නවා, එත් මම කවදාවත් පන්සල් ගිහිල්ලා එකම rythem එකනේ එකම meaning එකනේ කියලා බුදුන් වදින ගාථාව සිංහලෙන් කියන්න යන්නේ නෑ, පාලියෙන් කිව්වා කියලා මට ඇතිවෙන භක්තියේ හැගීමෙ වෙනසක් වෙන්නෙත් නෑ




පාලියෙන් පන්සිල් කියන්නේ බුදුන් පාලියෙන් දේශනා කරපු නිසා. ඒක සිංහලෙන් අපි කරන්න ගියානම් අර්ථය , දේශනාව අපිට කොච්චර සමීපවෙනවද කියන දේ නැතිවෙන්න පුලුවන් , දේශනාවල් වෙනස් වෙන්න පුලුවන්. (අරහත් හැට නමගේ හැකියාවයි , දැන් ඉන්න සාමාන්‍ය පැවිදි අයගේ හැකියාවයි මැනගෙන බලාගන්න) හෙළදිව හෙළබසින් තමයි එහි ජාතික ගීය හැදෙන්නේ. ඒක ඒ අයට ශ්‍රී ලංකා මාතා කියලා දෙමළ අකුරු යොදාගෙන ගායනා කරන්න පුලුවන්.
පුලුවන්නම් හිංදි සිංදුවක් සිංහලට හරවලා ඒ රිද්මෙට ඒ තාලෙට ගායනා කරලා බලපන් කොච්චර කැතද කියලා.
ඒ මිනිස්සුන්ට සමානාත්මතාව දීමට කවුරුත් විරුද්ධ නෑ , එහෙම සමානාත්මබව නැත්නම් බහුතරයක් දෙමළ ජනයා කොළබ ඉන්න විදියක් නෑ. දෙමළ මිනිස්සුන්ගේ මූළික ප්රශ්නය දෙමළ භාෂාවෙන් තමන්ගේ වැඩ කරගන්න බැරි එක. ඒකට රාජකාරි වලට ඒ ඒ පුද්ගලයන් යොදවන්න ඕනා, ඊට අමතරව රටක සුළු ජනවර්ගයක් ඒ රටේ ප්‍රධාන භාෂාව ඉගෙන ගන්න ඕනා. මේ යන්නේ බහුවිධ රාජ්‍යයක් කරා යන ගමනක්. ඊනියා විමුක්තිකාමීන්ට ස්වාධීන රාජ්‍යයක් නිර්මාණය කර දීමේ ගමනක්
බහුවිධ රාජ්‍ය ගැන මුලින්ම ඉඟි පලකලේ මංගල සමරවීර , ඒක ඒ අයගේ උවමනාවලු. රටක පාලකයන්ගේ උවමනාව එය නම් මේ යන්නේ ඒ ගමන තමයි
අපි බහු ආගමික, බහු වාර්ගික , බහු සංස්කෘතික රටක් නිර්මාණය කරනවා , ඉංදියාවත් මේකට කැමති වෙයි "මංගල"
Code:http://www.thehindu.com/opinion/interview/interview-with-mangala-samaraveera/article6990683.ece
අපිට ජාතික ගීය හරියට කියන්න බැරිඋනාට , බලන්න මේ අක්ට්ටිය කියන අපූරුව
දෙමලු ඉන්න තරමක් ඉන්නෙ ඉන්දියාවෙ එහෙවු ඉන්දියාවෙවත් දෙම්ලුන්ට දෙමලින් ජාතික ගීය කියන්ඩ ඉඩ දීල තියෙනවද????? ලකාවෙ ඉන්නෙ කොන්ද පන නැති රටක් ජාතියක් ආගමක් නැති පරයො දෙමලෙන් වගේ ජාතික ගීය කියන්ඩ ඔනෙ අරකයි මේකයි කියවනව,මිහරක් රැලක් ඉන්නෙ අපිට.එදා සුද්දට &ක දිල රට පාවල දුන්න එවුන්ගෙන් පැවත එන එවුන් අද දෙමලට &ක දීල රට බෙදන්ඩ හදනව,



.හරි අපි සුද්දට පුක දෙනවා .උඹ නියම සිංහලයෙක් නේ ?? මම එහෙම හිතනවා .එහෙනම් උඹේ ඔය එකවුන්ට් එක අර ඇමසින්ට දීපන් .නියම සිංහලයෝ කියන්නේ පර හම්බයෝ පර දෙමළු වගේ නෙමේ .ඔට්ටුවක් ඇල්ලුවොත් එක දින්නත් පැරදුනත් ඔට්ටුවට අදාල පොරොන්දුව ඉෂ්ඨ කරන ජාතියක් .ඒක තමා නියම කොන්ද පණ ඇති සිංහලයෙක්ගේ යුතුකම .මොකෝ කියන්නේ ?? 




අහ් දිල්වාලේ ,කොහොමද ඉතිං.හරි අපි සුද්දට පුක දෙනවා .උඹ නියම සිංහලයෙක් නේ ?? මම එහෙම හිතනවා .එහෙනම් උඹේ ඔය එකවුන්ට් එක අර ඇමසින්ට දීපන් .නියම සිංහලයෝ කියන්නේ පර හම්බයෝ පර දෙමළු වගේ නෙමේ .ඔට්ටුවක් ඇල්ලුවොත් එක දින්නත් පැරදුනත් ඔට්ටුවට අදාල පොරොන්දුව ඉෂ්ඨ කරන ජාතියක් .ඒක තමා නියම කොන්ද පණ ඇති සිංහලයෙක්ගේ යුතුකම .මොකෝ කියන්නේ ??



Bruce wayne කියන්නේ ඇමරිකන් කාරයෙක්, මේක බටහිර අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණයක්




machang eyata kadda bari nam ona tharam translators athi! eth samanyen hamotama hama awasthawedi ba! generally English ona! nathuwa issarahata yanda amarui!කෑප්ටන් Jack Sparrow;18077885 said:මචං ඉතිහාසයයි, වෙනින් රටවල් වල විස්තර ටිකකුයි, ටිකක් බර වචන ටිකකුයි තිබ්බට මේ ගැටලුවට නියම උත්තරයක් මේ කමෙන්ට් එකේ තියෙනවා කියල උබට හිතෙනවා නම් උබේ අද්යාපන මට්ටමත් එක්ක ගත්තම උබ පවු වගේ හැගීමක් තමයි මට නම් දැනෙන්නේ.
ඔය ප්‍රශ්නේ සාදාරනීකරණය කරලා උබ බලාපොරොත්තු වෙන්නේ දෙමල මිනිහගේ අයිතිවාසිකම් ලබා දීම නම් එදා මහින්ද යුද්දේ දිනලා ඒ මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙන්න පරිසරය හදල දීපු එකට වඩා කලයුතුව තිබුණු හොදම දේ මේකද?
අන්තිමට කියල තියෙනවා ඉංග්‍රීසි නැතුව අද ලංකාවේ ඉස්සරහට යන්න බැහැ, එහෙම බැරි එකාට සැලකිල්ලකුත් නැහැ කියල. දැන් එක එහෙමනම් මට කියපන්කො හරියට ඉංග්‍රීසි වචනයක් කතා කරගන්න බැරි, ජාත්‍යන්තරයට ගිහිනුත් සිංහලෙන් කතා කරන සිරිසේන ගේ අනාගතේ ගැන.
මචං පිලිගනින්, සිංහලයට හැමදේම මතක තියෙන්නේ ටික කාලයයි.
මේ කමෙන්ට් එක මාර ආතල්. නිකන් ප්‍රබන්ධයක් වගේ
![]()
ඔව් නේ මහින්ද තනියමනෙ යුද්දේ දින්නේ..
දෙමළාගේ අයිතික් ගැන ලබ්බක් මෙතන නැහැ බන් .මෙතන තියෙන්නේ වෙන්න ඕන දේ .යුද්දේ දින්නේ මහින්ද විතරක්ම නෙමේ මහින්ද ඒ යුධ ජයග්‍රහණයේ ප්‍රධාන කොටස් කාරයෙක් .ඒක මතක තියාගනින් මුලින්ම .මගේ අධ්‍යාපන මට්ටම ගැන අනෙක් උන්ට එක එක විදියට පේනවා ඇති .ඒත් උඹේ නේ පොස්ට් එකෙන් උඹේ අධ්‍යාපන මට්ටම හොඳටම පෙන්නුවා .ඒ මෙන්න මේ කොටසෙන්
… "හරියට ඉංග්‍රීසි වචනයක් කතා කරගන්න බැරි, ජාත්‍යන්තරයට ගිහිනුත් සිංහලෙන් කතා කරන සිරිසේන ගේ අනාගතේ ගැන. "
…
…මචං සිරිසේන ගෙන් මට වැඩකුත් නැහැ .රනිල්ගෙන් වැඩකුත් නැහැ මහින්දගෙන් වැඩකුත් නැහැ .හැබැයි මොකා උනත් හරිදේ හරි අර්ථය ඇතුව කරනවානම් ඒක හොඳ දෙයක් .සිරිසේනට ඉංග්‍රිසි බැහැ කියලා කිව්ව එකෙන් උඹේ අධ්‍යාපන මට්ටම මට හිතාගන්න පුළුවන් .එහෙනම් මන් මෙහෙම කියන්නම් මහින්දයත් ඉංග්‍රීසි බැහැ නේ හරියට ජනාධිපති වෙද්දි .පස්සේ තමා හදාගත්තේ .මහින්දගේ නෝනටත් ඉංග්‍රීසි බැහැ එච්චරම .ඒ වගේම උඹලාගේ සීගිරියේ ගිහින් තිබ්බේ ගූ විමලෙට ඉංග්‍රිසිත් බැහැ ගණනුත් බැහැ .හැබැයි උන්ට අනාගතයක් තිබුණා .ඒ ඉංග්‍රීසි තියා සිංහලවත් හරියට නොදන්න ගෝත්‍රික මානසික මට්ටමෙන් ඉන්න බයියෝන්ගේ ඡන්ද නිසා .නැතුව වෙන අහවල් එකක් නිසා නෙමේ .
…ඒත් මෙතන වෙන්න ඕනේ දේ මම කියන්නේ .

machang eyata kadda bari nam ona tharam translators athi! eth samanyen hamotama hama awasthawedi ba! generally English ona! nathuwa issarahata yanda amarui!
කෑප්ටන් Jack Sparrow;18080257 said:උබ පවු බන්, මම තව ටිකක් යටින් ලියන්නම්, එක කියවල %තේ පාරක් ගහලම බුදියගනින් ඔච්චරටම ආතල් නම්![]()
උබට පිස්සුද, අර මිසිස් ප්රභාකරන්, (චොර රැජින) 75%ක් ඉවර කළා, ඉතුරු 25% පොන්සේකා ඉවර කළා.![]()
උබල දන්නවා දැන් ගවපාලනෙට චන්දෙ දීපු එවුන් එකා දෙන්න මේ ගවපාලනේටම විරුද්දව කතා කරනවා කියල. ඉතින් හැම %ත්තම සාදාරනීකරණය කරන්න ඔහේ උඩුබුරනවා.
යකෝ මහින්ද දෙමලාගේ හිත දිනාගන්න ජාතික ගිය දෙමලෙන් කිව්වේ නැහැ, මහින්ද දෙමල ඉගෙනගෙන දෙමල එක්ක දෙමලෙන් කතා කළා.
උබලගේ පබසේන කියන්නේ රටේ ජනාදිපති. වෙනින් රටවල් වලට ගිහින් සිංහලෙන් කතාකරන එක හොදයි, කිසිම අවුලක් නැහැ, එත් ලංකාවේ පොඩි වැඩේටත් ඉංග්‍රීසි ඕනේ කරන එකේ, ලංකාවේ ජනාදිපති මෙහෙම වෙනකොට කොහොම වෙයි ද.
දැන් උබ කියයි චිනේ තමයි ලෝකේ වැඩිම ජනගහනය ඉන්නේ,චීන්නු උන්ගේ භාෂාව විතරයි කියල. එත් චීන ඉංග්‍රීසි දැනගත්තනම් අද උ ඇමරිකාවත් පහු කරලා, මම කිව්වට විස්වාස කරන්න එපා, ඕනෙම කම්පනියක MD එකෙක්ගෙන් වගේ අහපන්, උන් දන්නවා තත්වේ.
කොන්දක් තියනවනම් ඇයි බන් දෙමලෙන් ඕක කියන්නෙදෙමළාගේ හිත දිනාගන්න ද දෙමළ කතා කළේ ?? එහෙනම් ඉන්දියාවේ තිරුපති කෝවිලට ගියෙත් දෙමළාගේ හිත දිනාගන්න වෙන්න ඇතිකියලා මම හිතාගන්නම් .(වැරදිනම් නිවැරදි කරනු).එහෙනම් ඇයි බන් මහින්ද උතුර්රෙ ඡන්දේ පැරදුනේ ? බැරි වෙලාවත් රනිල් හරි අනුර කුමාර හරි දෙමළෙන් කතා කලානම්, කොටි ලේබල් වදිනවා දිගට හරහට . අනේ මෙහෙමත් බයියෝ .
ඉතිං බන් මගේ පොස්ට් එකෙන් කියවෙන දෙයක්ම තමා උඹ වෙන විදියකට මේ කියලා තියෙන්නේ .චීනෙන් මට වැඩක් නැහැ .මම කිව්වේ ලංකාවේ තත්වේ .අපි සිංහල ජාතිය මාතෘභූමිය ගැන පොර ටෝක්ස් දුන්නට ඉංග්‍රීසිවලට බයයි .මට මෛත්‍රීගෙ ඉංග්‍රීසි දැනුමෙන් වැඩක් නැහැ .මොකද මෛත්‍රී නොදන්නවා උනාට පරිවර්තකයෝ හරහා ෂේප් වෙන්න පුළුවන් .ඒත් උබලාම කියන සිංහල බෞද්ධ පවුලක අහිංසක කොල්ලෙක් කෙල්ලෙක් කොච්චර අසරණ වෙනවද ඉංග්‍රීසි දැනුම මදිකම නිසා ??? වැඩිය ඕනේ නැහැ .බලපන් ජර්මනියේ ඇන්ජෙලා මර්කල් ඉංග්‍රීසියෙන් කතාකරනවද කියලා ?? .රුසියාවේ පුටින් ඉංග්‍රිසියෙන් වැඩ කරනවද කියලා ?? මොකද උන්ගේ රටේ භාෂාවට නියම තැන දෙන්න උන්ට කොන්ද තියෙනවා .අපේ කරන්නේ භාෂාවේ ලොකුකම පෙන්නන්නේ දෙමළ උන්ටයි ෆේස්බුක් එකවුන්ට් එකටයි විතරයි .





