ජාතික ගීය ලෙප්ට් බෝයිස්...😂

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඕනෑවට වඩා මුරුංගා අත්තේ තියන fan ලා තමයි මේවාට 50% ක් විතර වගකියන්න ඕන.

    Ranil awa kiyanne ethin oya history, sinhala baudhdha kan Rata jathiya, national song left tamai.. 2002 extended version 😂😂😂
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මම දැනට තියන ජාතික ගියට තදින් විරුද්දයි. ඒක කිසිම ජාත්‍යලයක් නගන්නැති නිසා. නමුත් ඒක සම්මතය වෙලා අවසන්⁣ නේ.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙහි තාලය පවා දක්වා තිබෙනවා. ඒ නිසා හිතුන හිතුන විදිහට ගායන ශෛලය වෙනස් කරන්න තහනම්. සිංහලෙන් සින්දු කියන කෙනෙක් මේ වගේ නොගැලපෙන ශෛලයකින් ගයන එකම ගොං.

    This is Ranil-Sagala-wajira-Akila version 😂😂😂
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Awulak na ban gathiyakata kiyanawanam...

    Superball eketh national anthem eka opera kiyanna gihin international artistlath kelo gatte

    Ape ekith meka nawa

    PS..F1 balala wadak nane ban..

    My prediction - Vestapan 1st
    2023 Drivers champion - Vestapan
    2023 Cobstructers Champion - Redbull 😉🤣🤣
    අනිත් teams හොඳම එකෙන් 2022 regulations අල කරගත්ත නිසා තමයි ඔහොම වුණේ. 2014 mercedes ඇරෙන්න අනිත් හැමෝම Power unit regulations අල කරගත්ත වගේ. අනික Max වගේ talent එකක් අනිත් teams වල ඇත්තෙත් නැහැනේ. Lewis වුණත් දන්නේ perfect car එකක් absolute limit එකට push කරන්න විතරයි. පොඩි imperfection car එකේ තිබ්බොත් පොර ඉවරයි. 2022 season එකෙන් පොරගේ ඒ weakness එක හොඳටම highlight වුණා. ඕක නිසා උබ කියන එක ඇත්ත. මේ අවුරුදු නිකන් 2014-2020 mercedes dominate කරා වගේ මුන් dominate කරන්වා.
     
    • Like
    Reactions: earthling

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පේනවද ලන්කාව දැන් අමුතුම ගමනක අරන් යන්නෙ..
    ITN, Rupavahini, Hiru, ඒවගෙ නාට්ටි, නිවේදකයො, සලනි, ධර්මෙ, රෙනෝ, ශම්මි, ඉරාජ්, දැන් උමාරි නිකන් මේව එකම රිදම් එකට යන්නෙ😁
     
    • Like
    Reactions: elakiriaddict

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    යහපාලන ආණ්ඩුව කාලේ කිව්ව නම් බලාගන්න තිබුණා. ඉත්තෑකන්දේ , මැඩිල්ලේ, ගලගොඩඅත්තේ මේවට මීක් නෑ.. මමාගල්කන්දේ ත් ජපානෙට වෙලා කොල්ලෙක් ගහගෙන ඉන්නවා. ඩෑන් නම් හෙට හිරැ එකේ කතා කරයි මේ ගැන
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Rathna deepa janma bhumi ahanakota meeta wadiya kick ekak enawa.
    ඔව් අනිවා දැන් තියන වහතුවට වඩා නම් ⁣හොද ඔය වගේ ගොඩක් තියනවා. ශ්‍රි ලංකා කොල්ලො වසයි එකත් හොදයි මිට වඩා. 🤣🤣 මේක මේ කේලම් කියලා ගොට්ටක් පන්නලා ගත්ත එකක් ඔය කට්ටිය නොදන්නවා උනාට. සමරෙව ⁣කරේ තියන් ගියාට. ඉතිහාසය දන්නෝ දනිති.

    නමුත් ඉතින් තියන එක නිති සම්මතයනේ. ඒක කියන්න ඕනා ව්‍යවස්ථාවේ තියන විදිහටමයි.

    ඇයි අපට කියන් බැරිද ඔපේරා කරොත් මොකද, තොපි ලිංමැඩි ගන උන් ඉන්නවා නේද?උන් තරම් අඩුමාසෙන් පීදුන උන් නැ කොහේවත්. බේසික් දැන්නැතුව ලොකේ වෙනසක් කරන්න බැ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    මොකද්ද මෙකෙ අවුල
    කිසිම අවුලක් නෑ බන් කලින් ජාතික ගීය අහල නැති උන්ට.. :rolleyes:

    In 1996 Brian Gilbertson sang both the Australian and Sri Lankan National Anthems at the Australia Day Test match at Adelaide Oval.


    ගැම්ම බලපන්කො, ලංකාවේ මනුස්සයෙක් වෙන්නේ නැතුවත් මාතා කියලා ලස්සනට කියනවා. අපේ උන් වෙන්න පොෂ් වෙලා මාතා වෙනුවට මහතා කියනවා.
    ------ Post added on Jul 30, 2023 at 11:34 PM