ජාතික ගීය ලෙප්ට් බෝයිස්...😂

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කිසිම අවුලක් නෑ බන් කලින් ජාතික ගීය අහල නැති උන්ට.. :rolleyes:

    මොකද්ද බං ජාතික ගීය කියන හරි විදිය. උබල කියන විදියද හරි විදිය. මේකෙ අවුල කියපන්කො පොඩ්ඩක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    මොකද්ද බං ජාතික ගීය කියන හරි විදිය. උබල කියන විදියද හරි විදිය. මේකෙ අවුල කියපන්කො පොඩ්ඩක්
    මාතා මහතා කරන එක තමයි මට පේන වැරැද්ද.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මම දැනට තියන ජාතික ගියට තදින් විරුද්දයි. ඒක කිසිම ජාත්‍යලයක් නගන්නැති නිසා. නමුත් ඒක සම්මතය වෙලා අවසන්⁣ නේ.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙහි තාලය පවා දක්වා තිබෙනවා. ඒ නිසා හිතුන හිතුන විදිහට ගායන ශෛලය වෙනස් කරන්න තහනම්. සිංහලෙන් සින්දු කියන කෙනෙක් මේ වගේ නොගැලපෙන ශෛලයකින් ගයන එකම ගොං.
    ව්‍යවස්තාවෙ මොන ශෙලියෙන් කියන්න කියලද තියෙන්නෙ? තොපිට තමයි යකෝ හිගන බයියො කියන්නෙ, කාලෙකට දෙමලෙන් කිව්ව කියල අල්ලගන්නව. කාලෙකට තාලෙ අල්ලගන්නව. ගූ හතයි
     
    • Like
    Reactions: ML1987

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ව්‍යවස්තාවෙ මොන ශෙලියෙන් කියන්න කියලද තියෙන්නෙ? තොපිට තමයි යකෝ හිගන බයියො කියන්නෙ,
    මම බයියෙක් 🤣🤣

    ව්‍යවස්ථාවේ කියලාවලා බලපං ඇති තාලයයි රාගයයි අක්ෂරයි ස්වර ප්‍රස්තාරයි ඔක්කොම. රාගය දක්වලා තාලය දක්වලා තියෙන්නේ අදාල ⁣ශෛලයෙන් කිව යුතු නිසානේ. නිතිය මගින් අවශ්‍යනම් කටයුතු කරන්නත් පුලුවන්.
    බාගෙට දැනිම ⁣නූගත් කමට වඩා දරුණුයි.

    කාලෙකට දෙමලෙන් කිව්ව කියල අල්ලගන්නව. කාලෙකට තාලෙ අල්ලගන්නව. ගූ හතයි

    දෙමලෙන් කියන එක නිතියට එකගයි.⁣ එකට මම මුකුත් කියන්නැ. මොකද ව්‍යවස්ථාවෙන්ම දෙමලෙන් ලියල⁣ තියෙන්⁣ද්දි බොරුවට විරුද්ද වෙන්න මොලේ උණ නැ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කිසිම අවුලක් නෑ බන් කලින් ජාතික ගීය අහල නැති උන්ට.. :rolleyes:


    ගැම්ම බලපන්කො, ලංකාවේ මනුස්සයෙක් වෙන්නේ නැතුවත් මාතා කියලා ලස්සනට කියනවා. අපේ උන් වෙන්න පොෂ් වෙලා මාතා වෙනුවට මහතා කියනවා.
    ------ Post added on Jul 30, 2023 at 11:34 PM

    agreed agent

    me ponna wesa rate inne mah gon hukanno

    namo namo mahatha …
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ව්‍යවස්තාවෙ මොන ශෙලියෙන් කියන්න කියලද තියෙන්නෙ? තොපිට තමයි යකෝ හිගන බයියො කියන්නෙ, කාලෙකට දෙමලෙන් කිව්ව කියල අල්ලගන්නව. කාලෙකට තාලෙ අල්ලගන්නව. ගූ හත
    බයිලා ශයිලියෙන් කිව්වත් හරිද.වචන වෙනස් කළාම හරිද..ව්‍යවස්ථාවට දාල තියෙන්නේ ආතල් එකටද..

    20230731_002315.jpg

    ------ Post added on Jul 31, 2023 at 12:24 AM
     
    • Like
    Reactions: War Fighter

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    pathaleiretta == iraj

    confirmed :baffled:
    මාත් මේ බැලුව එක පාරට කවුද කියල.. හරිනෙ ඉතින්

    කතාව සම්පූර්ණ ඇත්ත ඒත් යුද්ධය දේශපාලනය එක්ක කලත් දේඅශපාලනය වෙනම ගේමක් වෙලා තියෙන්නෙ. ඇත්තටම ෆේල් ගෝටා නෙමෙයි ගෝටගෙ වටේ ඉන්න සෙට් එක.උන් ටික බැදල දැම්මෙ නැත්තන් මේ ගේම් එක කොහොමත් ෆේල් වෙනවා. මොකද ෆොසස් නිලධාරීන් වගේ නෙමෙයි මු විනයක් නැති ගොන් හැත්ත. :confused2: :confused2: :confused2: :confused2: :confused2:
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    In 1996 Brian Gilbertson sang both the Australian and Sri Lankan National Anthems at the Australia Day Test match at Adelaide Oval.


    මේක තාම සිංහලු වැඩිය දැකලා නෑ
    දැකල තිවුනා නං
    ප්‍රවුඩ් ටු බී අ ස්‍රී ලංකන්
    ගැම්මක් තමයි බ්‍රෝ
    ..... කමෙන්ට් වැටිලා