ජාතික ගීය වෙනස් කිරීමට යයි??

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,779
    1,292
    113
    Mars
    ජාතික ගීය වෙනස් කිරීමට යයි??

    මචන් අපේ ජාතික ගීය වෙනස් කිරීමට යනවා කියලා අද පත්තරේක තිබුනා. උඔලාගෙ අදහස මොකක්ද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    එහෙම කරන එක වැරදියි. තව ටික කාලෙකින් කියයි ජාතික කොඩියත් වෙනස් කරමු කියල.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,779
    1,292
    113
    Mars
    Nsd3lyl.jpg

    source: mawbima.lk
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මොක්කුද බන් මේ හුත්*ගේ පුතාලගේ වැඩ....නිවේදකයන්ට බැන්න භාෂා දෙකක් දල කතා කරනවා කියල...දැන් මුන් ජාතික ගියත් දෙමල දන්නා හදනවා. තව කාලෙකින් මුස්ලිම් එහෙමත් දැවී....අන්තිමට ඔකේ සිංහල නැතුව යනවා.....වෙන එකක් හදපල්ලකෝ ඕන නම්...සිංහල එකයි දෙමල එකයි....
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කියන්න වචන නැ මචන්ල​.:angry::angry::angry: සින්හල රටේ ජාතික ගීය භාෂා දෙකකින්, මුන්ට පිස්සුද ?:angry::angry::angry::frown: ඔච්චර ලොකු ඉන් දියාවෙ බලපල්ල​. සින්හල දෙමල මික්ස් උනොත් Why This Kolavary මගුලක් වගේ වෙයි.. ඕක වෙන්න දෙන්න ලන්කාවෙ එල කොල්ලො ඉඩ දෙන්නැ නැ බන්. :yes::yes::yes::yes::yes: :cool:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ගමයා;14335625 said:
    මම නම් කියන්නේ පරන එකම තමයි

    බැරි වෙලාවත් උනොත්,:frown::no: වෙන්නෙ, හැමෝම කරන්නෙත් ඒක තම මචන් :yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හොඳට හිටියි අරූ කිව්වා වගේ තව ටික තවසකින් ජාතික කොඩියෙන් සිංහයාත් අයින් කරයිනේ යකෝ :angry::angry::angry:

    අර සර්ව ආගමිකයෝ මොකෝ දන්නෑනේ මේවට කියන්නේ?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සනෝජ්_තරංග;14335619 said:
    මොක්කුද බන් මේ හුත්*ගේ පුතාලගේ වැඩ....නිවේදකයන්ට බැන්න භාෂා දෙකක් දල කතා කරනවා කියල...දැන් මුන් ජාතික ගියත් දෙමල දන්නා හදනවා. තව කාලෙකින් මුස්ලිම් එහෙමත් දැවී....අන්තිමට ඔකේ සිංහල නැතුව යනවා.....වෙන එකක් හදපල්ලකෝ ඕන නම්...සිංහල එකයි දෙමල එකයි....

    මොකටද සිංහල එකයි දෙමල එකයි? සිංහල එක විතරයි :yes:

    යකෝ මේ අපේ රටේ ජාතික ගීයද ඔක්කොටම ප්‍රශ්නේ දැන්? වෙන මුකුත් ප්‍රශ්න ඇත්තෙම නැද්ද
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,779
    1,292
    113
    Mars
    හොඳට හිටියි අරූ කිව්වා වගේ තව ටික තවසකින් ජාතික කොඩියෙන් සිංහයාත් අයින් කරයිනේ යකෝ :angry::angry::angry:

    අර සර්ව ආගමිකයෝ මොකෝ දන්නෑනේ මේවට කියන්නේ?

    Banknotes වලත් දැන් සිංහයා අයින් කරලානේ තියෙන්නෙ බන්.
     
    • Like
    Reactions: dj ice cold

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Owwa monada ban. Jathika giya liwwa eka kala kirila antimata belle wala daagena maruna ratak. Ananda Samarakoon Mahathmaa liwwa Jaathika giya thorana tarageta idiri path una githaya patan ganne Namo Namo maatha walin. Tawa kochcharak nam wenas kam tiyenawada.. Eka wenas karala tamae dan tiyena eka hadala tiyenne. Kothinma e dukata tamae pora bella wala dagena suicide kale. Dan kale tiyana mata koththuth ona wage 2.50 githa wage nemei oya geetha liyala tiyenne gana pihitawala. Eth kala wenas kam nisa e gana pihitapuwa walin wadak wela ne. E nisa dan eka kiyaddith e githaye tiyena abimaanaya enne nathilu. Me patta rosa ballo mekath wenas karanna hadanawada.? Mama kiyanne e unata parana eka. :growl:
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: