ජාතික ගීය

ජාතික ගීයට දෙමළ &#3482

  • ආයේ කියන්නේ නෑ

    Votes: 51 89.5%
  • මොනවා දැම්මත් කමක් නෑ

    Votes: 6 10.5%

  • Total voters
    57

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ජාතික ගීයට දෙමළ කෑලි දැම්මොත් මම නම් ආයේ ජාතික ගීය කියන්නේ නෑ.............. :no::no::no::no::no::no::no::no: කට්ටිය මොකද කියන්නේ??
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ආයේ කියන්නේ නෑ
    හිතෙන් තනුවට අනුව කියනවා සිංහල පද ටික
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන් අපේ ජතික ගීය අපි නොකිය හිටියොත් නිකන්ම අපි අරුන්ට දිනුම දුන්න වෙනව
    මොකා මොන රෙද්දක් දැම්මත් අපි පරන විදියට අපේ ජතික ගීය අපේ මව් බසාවෙන් කියමු
    අලුතෙන් දාන දෙමල කෑලි නොමෙති එක දාමු අපෙ උත්සව වලදි
    සුද්දන්ගෙන් අපේ රට බෙරගන්න ඔය එකෙක්වත් සටන් කලේ නෑනෙ:angry::angry:

    i don't know others this is my view :rolleyes::rolleyes:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ආයේ කියන්නේ නෑ :no:
    හිතෙන් තනුවට අනුව කියනවා සිංහල පද ටික :yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මචන් අපේ ජතික ගීය අපි නොකිය හිටියොත් නිකන්ම අපි අරුන්ට දිනුම දුන්න වෙනව
    මොකා මොන රෙද්දක් දැම්මත් අපි පරන විදියට අපේ ජතික ගීය අපේ මව් බසාවෙන් කියමු
    අලුතෙන් දාන දෙමල කෑලි නොමෙති එක දාමු අපෙ උත්සව වලදි
    සුද්දන්ගෙන් අපේ රට බෙරගන්න ඔය එකෙක්වත් සටන් කලේ නෑනෙ:angry::angry:

    i don't know others this is my view :rolleyes::rolleyes:

    Agreed :yes:
     
    suduappu

    Member
    Jul 5, 2011
    22
    3
    0
    ඒ දාන කැලි ටික වෙනුවට,ඊට හොදයි යකෝ එක පාර ගානේ අපිට පුකේ අරන් ගියා නන්
     
    SheZzmax

    Junior member
  • Sep 28, 2011
    273
    18
    18
    Kurunegala
    මචන් අපේ ජතික ගීය අපි නොකිය හිටියොත් නිකන්ම අපි අරුන්ට දිනුම දුන්න වෙනව
    මොකා මොන රෙද්දක් දැම්මත් අපි පරන විදියට අපේ ජතික ගීය අපේ මව් බසාවෙන් කියමු
    අලුතෙන් දාන දෙමල කෑලි නොමෙති එක දාමු අපෙ උත්සව වලදි
    සුද්දන්ගෙන් අපේ රට බෙරගන්න ඔය එකෙක්වත් සටන් කලේ නෑනෙ:angry::angry:

    i don't know others this is my view :rolleyes::rolleyes:

    Good Idea Bro
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    මේක මහා විකාර වැඩක්.

    අපේ රටට හොඳ ඉතිහාසයක් තියෙනවා. මෙච්චර කල් අපි හොඳට කියාගෙන හිටිය ජාතික ගීය ඇයි
    අපි දැන් මාරු කරන්න ඕනේ ? අපේ රටේ අයට පිස්සුද ?
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ජාතික ගීය කියනව අපි.. අපේ පරණ ජාතික ගීය..
    මේ සැරේ තමා කට්ටිය ඇරෝ ගන්නෙ හැබැයි..
    ඉස්කෝලෙ දෙමල උගන්න කොටත් අප්පිරිය කරපු අපි ජාතික ගීයෙ දෙමල කෑලි කියිද බං.. ඉන්දියාවෙ ඔච්චර දෙමල මිනිස්සු ඉදලත් ජාතික ගීයට දෙමල දාල තියනවද.. මුන්ගෙ තියන පොන්න කම කියල තමා කියන්න තියෙන්නෙ..

    තාම ඕක සම්මත වෙලා නැති නිසා හොදයි.. අපි බලමුකො..
     
    • Like
    Reactions: counter dr

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    රටේ ජාතික සමගිය පෙන්නන්න ඕනේ සිංහල මුස්ලිම් සහා දමිළ අය එකම භාෂාවකින් ජාතික ගීය ගායනා කරලා. මැලේසියාවෙත් ලංකාවේ වගේම දෙමළ මිනිස්සු ඉන්නවා. හැබැයි මැලේසියාවේ මැලේ,දෙමළ සහා චීන ජාතිකයන් මැලේසියාවේ ජාතික ගීය ගායනා කරන්නේ මැලේ භාෂාවෙන්. ඇයි අපේ රටේ අයට අපේ රටේ වටිනාකම තේරෙන්නේ නැත්තේ ? :)
     
    Last edited:

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ජාතික ගීය කියන්නේ එක එක්කෙනා කියන පලියට edit කරන්න පුළුවන් rap සින්දුවක් නෙවෙයි.
     
    • Like
    Reactions: counter dr

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලොල් මම නම් හැමදාටම කියන්නෙ
    දන්නා කාලේ ඉදල කියන ජාතික ගිය
    වාචාල වාසුලා පොන්න දේශපාලකයෝ කියන
    හුත්තවල් කියන්න මට ඕන කමක් නෑ
    මම මෙතන කියනවා ජනාධිපති තුමනි
    දැනට හොදින්ම තියෙන අපේ ජාතික ගියාට හුකන්න හදන්න එපා කියලා
    එදාට තමයි ඔයාලා අපිට කියලා හුකාගන්නේ
    එක කොරගන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා

    පොඩ්ඩක් අසබ්‍ය වචන ටිකක් කියවුනා තමයි
    තරහ වෙන්න එපා කවුරුත් මොකද මුන්ට හොද භාෂාවෙන් කිව්වට තේරෙන්නේ නෑ

    සොරි හොදේ
     
    Last edited:

    Similar threads