ජාතික ගීය

ජාතික ගීයට දෙමළ &#3482

  • ආයේ කියන්නේ නෑ

    Votes: 51 89.5%
  • මොනවා දැම්මත් කමක් නෑ

    Votes: 6 10.5%

  • Total voters
    57

ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,826
    411
    83
    Animated+Flag+of+Srilanka+Srilankan+Flag+Animation+%25284%2529.gif
    Animated+Flag+of+Srilanka+Srilankan+Flag+Animation+%25284%2529.gif
    Animated+Flag+of+Srilanka+Srilankan+Flag+Animation+%25284%2529.gif




    Animated+Flag+of+Srilanka+Srilankan+Flag+Animation+%25284%2529.gif
    Animated+Flag+of+Srilanka+Srilankan+Flag+Animation+%25284%2529.gif
    Animated+Flag+of+Srilanka+Srilankan+Flag+Animation+%25284%2529.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මලපන් මචන් මේකේ කොච්චර අභිමානයක් තියෙනවද
    මේකට හුකන දෙමල අරාබි වචන දාලා පකඩ වැඩ කරන්න හදන ශෝකඩ දෙසපලුවෝ අම්මප පුකේ ඉදල පට්ට ගහන්න ඕනේ උල තියන ඕනේ
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන් අපේ ජතික ගීය අපි නොකිය හිටියොත් නිකන්ම අපි අරුන්ට දිනුම දුන්න වෙනව
    මොකා මොන රෙද්දක් දැම්මත් අපි පරන විදියට අපේ ජතික ගීය අපේ මව් බසාවෙන් කියමු
    අලුතෙන් දාන දෙමල කෑලි නොමෙති එක දාමු අපෙ උත්සව වලදි
    සුද්දන්ගෙන් අපේ රට බෙරගන්න ඔය එකෙක්වත් සටන් කලේ නෑනෙ:angry::angry:


    i don't know others this is my view :rolleyes::rolleyes:




    well thats exactly what we should do :yes:

    i mean they have the right to change it (technically) and we have the right to deny it :yes:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    meheth ohommamai French language eka...mehenam convert karala thiyenne national anthem eka..mokak hari event ekak thiyenawanam eyaala baagayak English walinui anith baage French walinui kiyanne...:baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලංකාවේ ජාතික ගී‍යට දෙමළ වචන දාන්න ‍යන්නේ දෙමළ ජනතාවටත් ලංකාව ගැන අභිමාන‍යක් අති කරන්න කි‍යලනේ සෙප්පඩ දෙශපාලුවෙක් කි‍යන්නේ..... එහෙනම් මෙහෙම දෙ‍යක් මට අහන්න ති‍යනවා.....

    ඉන්දි‍යාව කි‍යන්නේ බහු ජනවාර්ගික රටක්.... ඒත් ඉන්දි‍යාවේ මිනිස්සුන්ට රට ගැන අභිමාන‍යක් ඇති කරන්න කි‍යලා ඒ හැම භාෂාවකින්ම කෑලි කෑලි ජාතික ගී‍යට ඇතුල් කරලා ති‍යනවද........නෑ..... ඉන්දි‍යානු ජාතික ගී‍ය ලි‍යලා ති‍යෙන්නේ බෙංගාලි භාෂාවෙන්......

    ඔ‍ය කතාව කි‍යපු පොලොස්කොට්ටෝරුවා දේශපාලනිකව බංකොලොත් වෙලා ඉන්න හින්දා දෙමළ මිනිස්සුන්ගෙන් හරි ඡන්ද ටිකක් අරගෙන ගොඩ ‍යන්න හිතාගෙන තම‍යි ඔ‍ය කතාව කි‍යලා ති‍යෙන්නේ.....

    මම කි‍යන්නෙත් මේක‍යි..... කවුරු කොහොම ජාතික ගී‍ය වෙනස් කරන්න හැදුවත් කමක් නෑ....සිංහල භාෂාවෙන් ලි‍යැවුනු අපි ඉස්සර ඉඳන් ගා‍යනා කරපු ජාතික ගී‍ය අපි ඉදිරි‍යටත් උත්සව අවස්ථාවලදි ගා‍යනා කරමු.....ඡන්ද හිඟාකන්න ඕනේ බලු වැඩක් කරන බංකොලොත් දේශපාලක‍යින්ගේ වුවමනාවලට රටේ හැම දෙ‍යක්ම විනාශ කරන්න ඉඩදි‍ය ‍යුතු නෑ.......
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,738
    1,258
    113
    Mars
    අපි අපිටම කෙලවා ගන්නවා, සාමය වෙනුවෙන් කියලා මෙතරම් දේවල් කරන්න ඕනද?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Wasudewa lokka...Mahinda Sir wa amaruwe damma:D

    Dan Mahinda Demala keli puuttu karanna bakiwoth...Tamil ayage abimanayata nindawak wela hith ridenawa

    Dan MAhinda hari damu kiwoth..Sinhala aya wirudda wenawa

    Wasudewa kaley amu gon thakatheeru wedak

    okkoma amaruwe damma:no::no:
     

    Similar threads