boru danna epa pons hodata wadaලයිව් ස්ට්‍රීම් එක හොග් ගාල ගියා
කියන දෙයක් පොතක ප්‍රින්ට් කරල ගෙදරට එවාපිය
සැප් 22 එලිවෙනකොට මාලිමාවට කෝටියක් දකිද්දී පොනිල් සීයා තමයි හොග් ගාලා යන්නේලයිව් ස්ට්‍රීම් එක හොග් ගාල ගියා
කියන දෙයක් පොතක ප්‍රින්ට් කරල ගෙදරට එවාපිය
Fuck IT
we need the economic policy
Yaa yAA
ඒක ඇත්ත. එහෙම හරවන දෙයක් කලේ නැත්නම් ඔන්න ඔහේ සීයට ම දීල දාමු නේද මිතුර?මම තාම පාවෙන ඡන්දයක් මූ කරන වැඩ ගෝඨගෙ කැම්පේන් එකමයි ඒ හින්දා පොඩි බයක් තියෙනව ගෝඨා 2.0 කියලා ( සිරා බයක් ඒක )
රනිල් සජියා උන්ට ආවෙනික ක්‍රමයක් ගෙනියන්නේ
අනුරයගේ කාන්තා බල මුළුව පොඩ්ඩක් වෙනසක් තියෙනවා ගෝඨාබයයේ එකට වඩා බලමු...
තාම අපේ පාවෙන ඡන්දය හරවන්න දෙයක් වුණේ නැහැ ...
අනුරයගේ අතින්![]()

පොඩ්ඩක් ඉවසල ඉන්න වෙනවා. Chathuranga තමා මේකට බර තියලා අදින්නේ මන් දන්න විදිහට. මේකට ගොඩක් industries වල ඉන්න top level එකේ කට්ටියගෙන් support එක හම්බ වෙනවා. ලේසි වැඩක් නම් නෙමේ හිතන තරම්..Fuck IT
we need the economic policy
awith katata dennada kiyanne ponnayo ? aye pare polime inna wenne sajith ta dunnoth lolමම තාම පාවෙන ඡන්දයක් මූ කරන වැඩ ගෝඨගෙ කැම්පේන් එකමයි ඒ හින්දා පොඩි බයක් තියෙනව ගෝඨා 2.0 කියලා ( සිරා බයක් ඒක )
රනිල් සජියා උන්ට ආවෙනික ක්‍රමයක් ගෙනියන්නේ
අනුරයගේ කාන්තා බල මුළුව පොඩ්ඩක් වෙනසක් තියෙනවා ගෝඨාබයයේ එකට වඩා බලමු...
තාම අපේ පාවෙන ඡන්දය හරවන්න දෙයක් වුණේ නැහැ ...
අනුරයගේ අතින්![]()
chathuranga නම් හොද personality එකක් තියෙන පොරක් කලින් පාරක් face the nation එකට SJB එකේ lihini ඇවිල්ල ගේමක් ඇද්ද, හොදට counter කරා ඌ.පොඩ්ඩක් ඉවසල ඉන්න වෙනවා. Chathuranga තමා මේකට බර තියලා අදින්නේ මන් දන්න විදිහට. මේකට ගොඩක් industries වල ඉන්න top level එකේ කට්ටියගෙන් support එක හම්බ වෙනවා. ලේසි වැඩක් නම් නෙමේ හිතන තරම්..