ජාතික ජනබලවේගයේ IT ප්‍රතිපත්ති ප්‍රකාශය | 🔴LIVE

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    ලයිව් ස්ට්‍රීම් එක හොග් ගාල ගියා
    කියන දෙයක් පොතක ප්‍රින්ට් කරල ගෙදරට එවාපිය
    සැප් 22 එලිවෙනකොට මාලිමාවට කෝටියක් දකිද්දී පොනිල් සීයා තමයි හොග් ගාලා යන්නේ
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    මම තාම පාවෙන ඡන්දයක් මූ කරන වැඩ ගෝඨගෙ කැම්පේන් එකමයි ඒ හින්දා පොඩි බයක් තියෙනව ගෝඨා 2.0 කියලා ( සිරා බයක් ඒක )
    රනිල් සජියා උන්ට ආවෙනික ක්‍රමයක් ගෙනියන්නේ
    අනුරයගේ කාන්තා බල මුළුව පොඩ්ඩක් වෙනසක් තියෙනවා ගෝඨාබයයේ එකට වඩා බලමු...
    තාම අපේ පාවෙන ඡන්දය හරවන්න දෙයක් වුණේ නැහැ ...
    අනුරයගේ අතින්🤔
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Fuck IT
    we need the economic policy

    හරි හරි කොම්‍ රෙඩ්
    මේ මාසෙ 26 වෙනිද සම්පූර්න ප්‍රතිපක්ටි ප්‍රකාශනෙ එලි දක්වනවලු

    Soviet Art GIF

    Yaa yAA
    ------ Post added on Aug 13, 2024 at 7:28 PM
     
    • Love
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,425
    113
    මම තාම පාවෙන ඡන්දයක් මූ කරන වැඩ ගෝඨගෙ කැම්පේන් එකමයි ඒ හින්දා පොඩි බයක් තියෙනව ගෝඨා 2.0 කියලා ( සිරා බයක් ඒක )
    රනිල් සජියා උන්ට ආවෙනික ක්‍රමයක් ගෙනියන්නේ
    අනුරයගේ කාන්තා බල මුළුව පොඩ්ඩක් වෙනසක් තියෙනවා ගෝඨාබයයේ එකට වඩා බලමු...
    තාම අපේ පාවෙන ඡන්දය හරවන්න දෙයක් වුණේ නැහැ ...
    අනුරයගේ අතින්🤔
    ඒක ඇත්ත. එහෙම හරවන දෙයක් කලේ නැත්නම් ඔන්න ඔහේ සීයට ම දීල දාමු නේද මිතුර? :baffled:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    Fuck IT
    we need the economic policy
    පොඩ්ඩක් ඉවසල ඉන්න වෙනවා. Chathuranga තමා මේකට බර තියලා අදින්නේ මන් දන්න විදිහට. මේකට ගොඩක් industries වල ඉන්න top level එකේ කට්ටියගෙන් support එක හම්බ වෙනවා. ලේසි වැඩක් නම් නෙමේ හිතන තරම්..
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මම තාම පාවෙන ඡන්දයක් මූ කරන වැඩ ගෝඨගෙ කැම්පේන් එකමයි ඒ හින්දා පොඩි බයක් තියෙනව ගෝඨා 2.0 කියලා ( සිරා බයක් ඒක )
    රනිල් සජියා උන්ට ආවෙනික ක්‍රමයක් ගෙනියන්නේ
    අනුරයගේ කාන්තා බල මුළුව පොඩ්ඩක් වෙනසක් තියෙනවා ගෝඨාබයයේ එකට වඩා බලමු...
    තාම අපේ පාවෙන ඡන්දය හරවන්න දෙයක් වුණේ නැහැ ...
    අනුරයගේ අතින්🤔
    awith katata dennada kiyanne ponnayo ? aye pare polime inna wenne sajith ta dunnoth lol
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    පොඩ්ඩක් ඉවසල ඉන්න වෙනවා. Chathuranga තමා මේකට බර තියලා අදින්නේ මන් දන්න විදිහට. මේකට ගොඩක් industries වල ඉන්න top level එකේ කට්ටියගෙන් support එක හම්බ වෙනවා. ලේසි වැඩක් නම් නෙමේ හිතන තරම්..
    chathuranga නම් හොද personality එකක් තියෙන පොරක් කලින් පාරක් face the nation එකට SJB එකේ lihini ඇවිල්ල ගේමක් ඇද්ද, හොදට counter කරා ඌ.