ජාතික ජනබලවේගයේ IT ප්‍රතිපත්ති ප්‍රකාශය | 🔴LIVE

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,522
    3,917
    113
    සැප් 22 එලිවෙනකොට මාලිමාවට කෝටියක් දකිද්දී පොනිල් සීයා තමයි හොග් ගාලා යන්නේ
    Oct 22 weddi uoota kade giyapu ewunge account tika thamayi hog gaala yanne
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,522
    3,917
    113
    පොඩ්ඩක් ඉවසල ඉන්න වෙනවා. Chathuranga තමා මේකට බර තියලා අදින්නේ මන් දන්න විදිහට. මේකට ගොඩක් industries වල ඉන්න top level එකේ කට්ටියගෙන් support එක හම්බ වෙනවා. ලේසි වැඩක් නම් නෙමේ හිතන තරම්..
    kawuda chathuragana ?
    gotage "mili" wage porakda ::P
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    ඔක්කොම english වලින් තටමනකොට ලොක්ක සිංහලෙන් කියවනවා. රටේ IT එක හදන්න කලින් ඉන්න ගොතයන්ට english කියලා දෙන්න ඕනා. 🤭 🤭
    රටේ IT හදන්න මොකටද English Public Speaking කරන්න හැකියාවක් තියෙන්න ඕනෙ? පැහැදිලි කරපන්කො ඒක වෙන විදිහ?
     
    • Haha
    Reactions: AKI-SL and gattaKO

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113

    ඔය පීඩීඑෆ් ෆයිල් එක හොස්ට් කරල තියෙන ටෙලිග්‍රෑම් සර්වර් එක බැකප් එක්කම ගියොත් මොකද කරන්නෙ. ලොබ වෙන්නෙ නැතුව පොතක් ප්‍රින්ට් කරල එවාපියකො.
     
    • Dislike
    Reactions: yapa100

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මම තාම පාවෙන ඡන්දයක් මූ කරන වැඩ ගෝඨගෙ කැම්පේන් එකමයි ඒ හින්දා පොඩි බයක් තියෙනව ගෝඨා 2.0 කියලා ( සිරා බයක් ඒක )
    රනිල් සජියා උන්ට ආවෙනික ක්‍රමයක් ගෙනියන්නේ
    අනුරයගේ කාන්තා බල මුළුව පොඩ්ඩක් වෙනසක් තියෙනවා ගෝඨාබයයේ එකට වඩා බලමු...
    තාම අපේ පාවෙන ඡන්දය හරවන්න දෙයක් වුණේ නැහැ ...
    අනුරයගේ අතින්🤔
    මට හිතෙන විදියට නම් දිලිත් කරය තම ගොට 2.0 වෙන්නේ තනිකර ගොටගේ ක්‍රමයට යන්නේ
     
    • Dislike
    Reactions: yapa100