ජාතික ජනබලවේගයේ IT ප්‍රතිපත්ති ප්‍රකාශය | 🔴LIVE

dilann

Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    පොඩ්ඩක් ඉවසල ඉන්න වෙනවා. Chathuranga තමා මේකට බර තියලා අදින්නේ මන් දන්න විදිහට. මේකට ගොඩක් industries වල ඉන්න top level එකේ කට්ටියගෙන් support එක හම්බ වෙනවා. ලේසි වැඩක් නම් නෙමේ හිතන තරම්..
    ඉස්සර හොදට දන්නා එකෙක් . කැම්රියට මාව මතකද දන්නේ නෑ . 🥱
     
    • Wow
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    පොඩ්ඩක් ඉවසල ඉන්න වෙනවා. Chathuranga තමා මේකට බර තියලා අදින්නේ මන් දන්න විදිහට. මේකට ගොඩක් industries වල ඉන්න top level එකේ කට්ටියගෙන් support එක හම්බ වෙනවා. ලේසි වැඩක් නම් නෙමේ හිතන තරම්..

    mokkudha ban awilla inne? yako hariyata kathaa karagannawath baane awith inna ekektaawth 🤭 🤭
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    මම තාම පාවෙන ඡන්දයක් මූ කරන වැඩ ගෝඨගෙ කැම්පේන් එකමයි ඒ හින්දා පොඩි බයක් තියෙනව ගෝඨා 2.0 කියලා ( සිරා බයක් ඒක )
    රනිල් සජියා උන්ට ආවෙනික ක්‍රමයක් ගෙනියන්නේ
    අනුරයගේ කාන්තා බල මුළුව පොඩ්ඩක් වෙනසක් තියෙනවා ගෝඨාබයයේ එකට වඩා බලමු...
    තාම අපේ පාවෙන ඡන්දය හරවන්න දෙයක් වුණේ නැහැ ...
    අනුරයගේ අතින්🤔
    Pawena chanda baganna dapu amak :lol:

    Sajita ranil gana deparak hithanna deyak na matanam. Horu ekka innawanam chande denne na.

    mokkudha ban awilla inne? yako hariyata kathaa karagannawath baane awith inna ekektaawth 🤭 🤭
    Ceos, preseidents and higher management of leading Sri Lankan companies. Ubata handshake karannawath hambena un newei kukuloh :lol:
    ------ Post added on Aug 13, 2024 at 7:55 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    පොඩ්ඩක් ඉවසල ඉන්න වෙනවා. Chathuranga තමා මේකට බර තියලා අදින්නේ මන් දන්න විදිහට. මේකට ගොඩක් industries වල ඉන්න top level එකේ කට්ටියගෙන් support එක හම්බ වෙනවා. ලේසි වැඩක් නම් නෙමේ හිතන තරම්..
    හරකෙක් දාල අදිනවා කියන්නේ ඉතුරු ටික හිතාගන්න පුළුවන් :baffled:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ඉස්සර හොදට දන්නා එකෙක් . කැම්රියට මාව මතකද දන්නේ නෑ . 🥱
    MAS ඉන්න කොටද? මටත් ඔය policy හදන කතන්දරේදි තමා පොරවා හම්බ උනේ. Static සම්බන්ධවද කොහෙද තමා පොර special. වෙන කොහේ හරි රටකත් වැඩ කරලා තියනවනේ.
    mokkudha ban awilla inne? yako hariyata kathaa karagannawath baane awith inna ekektaawth 🤭 🤭
    මොකක් ගැනද අහන්නේ මේ IT ගැන නම් දන්නේ නෑ
    මෙහෙමයි ඉතින් ගිය පාරත් 156ක් ද 7ක්ද එකතු කරලා තුනෙන්දෙකේ ආන්ඩුවක් හැදුවනේ. ඉතින් ඕකෙත් හිටියද හරිහමන් එකෙක් දෙන්නෙක් වත්. කාංචනය විතරනේ හරියට highlight උනේ. ඔය හැම තැනම වාඩි වෙලා ඉන්න හැම එකාගෙන්ම වැඩක් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    Ceos, preseidents and higher management of leading Sri Lankan companies. Ubata handshake karannawath hambena un newei kukuloh :lol:
    ------ Post added on Aug 13, 2024 at 7:55 PM

    amo amo umba hithanne mama oya top level un ekka wada karala/ katha karala ne kiyalada 🤭 🤭. aulak ne ehema hithamuko.

    eka niew ai ban ara road map eka kiyana eka thakbeeri wela wage screen ekama diha balan kiyawanne. uwath danne nadda u monada kiyanna awe kiyala 🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    MAS ඉන්න කොටද? මටත් ඔය policy හදන කතන්දරේදි තමා පොරවා හම්බ උනේ. Static සම්බන්ධවද කොහෙද තමා පොර special. වෙන කොහේ හරි රටකත් වැඩ කරලා තියනවනේ.
    නෑ නෑ .. පොරගේ මල්ලි මගේ යාලුවෙක් හොද . අපේ ඉස්කෝලේ මුත් . ජාඇල හිටියේ ඉස්සර
    මු කොම්ස් කරේ හැබැයි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ආශුගේ බලු කල්ලිය බැහැලා. ඩෝග් සෙක්ස් පොලිසි නම් සිරිකොතෙන් අහන්න වෙයි මේක IT නේ 😅
    ආශුගේ බලු කල්ලිය :rofl:
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ආශුගේ බලු කල්ලිය :rofl:

    පිස්සු යක්කු නේ මුන්.. IT පොලිසි අස්සේ කොහෙද ඩෝග් සෙක්ස් පොලිසි ඒවා ආශු සෑර් හදන්නේ සිරිකොතේ :lol:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    amo amo umba hithanne mama oya top level un ekka wada karala/ katha karala ne kiyalada 🤭 🤭. aulak ne ehema hithamuko.

    eka niew ai ban ara road map eka kiyana eka thakbeeri wela wage screen ekama diha balan kiyawanne. uwath danne nadda u monada kiyanna awe kiyala 🤭🤭
    Uba ehema wada karapu ekeknam balu kukkek wage eka ekaata kade yaida bn :rolleyes: Ehema unta integrity kiyala ekak thiyanawane.
     
    • Like
    Reactions: Xi Jinping

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    හරකෙක් දාල අදිනවා කියන්නේ ඉතුරු ටික හිතාගන්න පුළුවන් :baffled:
    හරකෙක් කියන්න තරම් තීරණයකට එළැඹුණේ media වලින් කරන කතා දැකලද? නැත්තම් පවුද්ගලිකව දන්න නිසාද? :ROFLMAO: :ROFLMAO:
    මම ඉතින් මම දැක්ක දේ කිවේ.. ඕකට ඉතින් ටිකක් ඔලුව දාලා බලපුවාම තමා පෙනුනේ මේලෝ ප්‍රතිපත්තියක් හරියට තිබිලා නෑ හා පහුගිය ට්කේ යම් යම් කාරණා සම්බන්දව දැන් ඉන්න උනුත් positive විදිහට ප්‍රතිපත්ති සකසලා තියනවා කියලත්.

    ඕක ඉතින් හරියට කියන්න දන්නේ නෑ. අපිත් ඉතින් ගොටට ඡන්දෙ දුන්නේ නැති උනාට හිත යටින් හිතුවේ උගත් බයියෝ කියන විදිහට මේක රට ගොඩ දායි කියලා. එක එකට ඕනේ ඕනේ විදිහට නටන්න දෙන්නේ නැතිවෙයි කියලා... :ROFLMAO:
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    Uba ehema wada karapu ekeknam balu kukkek wage eka ekaata kade yaida bn :rolleyes: Ehema unta integrity kiyala ekak thiyanawane.

    I don't support NPP because I am smart enough to understand and see through their bullshit and I don't live in some fantasy world. I know a few CxOs to who will say the same thing. But none would publicly say it cos they will get cancelled by these morons. ;)
     
    • Dislike
    Reactions: chinmak