ජාතික ජන බලවේගය සැප්තැම්බර් 21 ජයග්‍රහණය කළ පසු

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,390
    5,562
    113
    Panadura
    ජාතික ජන බලවේගය සැප්තැම්බර් 21 ජයග්‍රහණය කළ පසු මහ මැතිවරණය දක්වා රට කරගෙන යෑම සඳහා ක්‍රම තුනක් ඇත.

    1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සියලුම අමාත්‍යාංශය ඕනෑ නම් ජනාධිපතිට මාස එකහමාරක් තියාගන්න පුළුවන්.

    2. ජනාධිපතිවරයාගේ පුරප්පාඩුවට නව මන්ත්‍රිවරයෙක් පත්කර හතරදෙනා අතර අමාත්‍යාංශ බෙදාගෙන දුවන්න පුළුවන්.

    3. සාමාන්‍යයෙන් ඡන්දයක් සාධාරණ වෙන්නෙ තවත් කණ්ඩායමක් තෝරාගෙන භාරකාර ආණ්ඩුවක් හදලා ඡන්දය දක්වා ගෙනියන්න පුළුවන්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    67676.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    ජාතික ජන බලවේගය සැප්තැම්බර් 21 ජයග්‍රහණය කළ පසු මහ මැතිවරණය දක්වා රට කරගෙන යෑම සඳහා ක්‍රම තුනක් ඇත.

    1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සියලුම අමාත්‍යාංශය ඕනෑ නම් ජනාධිපතිට මාස එකහමාරක් තියාගන්න පුළුවන්.

    2. ජනාධිපතිවරයාගේ පුරප්පාඩුවට නව මන්ත්‍රිවරයෙක් පත්කර හතරදෙනා අතර අමාත්‍යාංශ බෙදාගෙන දුවන්න පුළුවන්.

    3. සාමාන්‍යයෙන් ඡන්දයක් සාධාරණ වෙන්නෙ තවත් කණ්ඩායමක් තෝරාගෙන භාරකාර ආණ්ඩුවක් හදලා ඡන්දය දක්වා ගෙනියන්න පුළුවන්.
    ආහ් මුලින්ම දිනලා ඉන්න කියපන්කෝ, ඊට පස්සෙ සූට් ටික මහගන්න කියපන් 🥴 🥴
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    ජාතික ජන බලවේගය සැප්තැම්බර් 21 ජයග්‍රහණය කළ පසු මහ මැතිවරණය දක්වා රට කරගෙන යෑම සඳහා ක්‍රම තුනක් ඇත.

    1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සියලුම අමාත්‍යාංශය ඕනෑ නම් ජනාධිපතිට මාස එකහමාරක් තියාගන්න පුළුවන්.

    2. ජනාධිපතිවරයාගේ පුරප්පාඩුවට නව මන්ත්‍රිවරයෙක් පත්කර හතරදෙනා අතර අමාත්‍යාංශ බෙදාගෙන දුවන්න පුළුවන්.

    3. සාමාන්‍යයෙන් ඡන්දයක් සාධාරණ වෙන්නෙ තවත් කණ්ඩායමක් තෝරාගෙන භාරකාර ආණ්ඩුවක් හදලා ඡන්දය දක්වා ගෙනියන්න පුළුවන්.

    ජයග්‍රහණය කරන්නේ නැත

    පාර්ලිමේන්තුව දිනන ඕනෑම කෙනෙක් විසුරුවනවා රනිල් හැර
    රනිල් ට මේ තිබෙන කැබිනට් එකම එක දිගට පවත්වාගෙන යන්න පුළුවන්
    නැවත මැතිවරණයක් පවත්වන්න බිලියන ගානක් යනවා
    ම්නිස්සුන්ගේ සල්ලි

    #SrilankaCAN
    #RANILCAN

    දෙවැනි මනාපය සජිත්ට
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    vGpijoj.png

    මටත් හිතෙනවා මාළිමාව දිනයි දෝ කියලා....
    හැම එකාම කතා කරන්නෙ මාළිමාව ගැන.. සජියගේ ස්ටේජ් එකෙත් මාළිමාව ගැන
    රනිල් ලොක්කගෙත් එහෙමයි,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    භාරකාර ආණ්ඩුවක් හදන එක නම් ශුවර් නෑ
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ජාතික ජන බලවේගය සැප්තැම්බර් 21 ජයග්‍රහණය කළ පසු මහ මැතිවරණය දක්වා රට කරගෙන යෑම සඳහා ක්‍රම තුනක් ඇත.

    1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සියලුම අමාත්‍යාංශය ඕනෑ නම් ජනාධිපතිට මාස එකහමාරක් තියාගන්න පුළුවන්.

    2. ජනාධිපතිවරයාගේ පුරප්පාඩුවට නව මන්ත්‍රිවරයෙක් පත්කර හතරදෙනා අතර අමාත්‍යාංශ බෙදාගෙන දුවන්න පුළුවන්.

    3. සාමාන්‍යයෙන් ඡන්දයක් සාධාරණ වෙන්නෙ තවත් කණ්ඩායමක් තෝරාගෙන භාරකාර ආණ්ඩුවක් හදලා ඡන්දය දක්වා ගෙනියන්න පුළුවන්.

    මුලින්ම අග්‍රාමාත්‍ය ව දූරයෙන් පහකිරීම. (මේ සමග, දැනට පවතින සියලුම අමාත්‍ය දූර අහෝසි වේ)
    දෙවනුව, හරිනි, විජිත් හෝ පත්වීමට නියමිත කෙනා යන අයගෙන් කෙනෙක් අග්‍රාමාත්‍ය කිරීම.
    පසුව අමාත්‍යන්ස, ජනපති ඇතුලු 4 දෙනාගේ කල්ලියය අතර බෙදා ගැනීම.

    අවසානයට පාර්ලිමේන්තුව විසුරුවීම

    (මේ සියල්ල, දිවුරුම් දී පැය කිහිපයක් තුල සිදු කල යුතු අතර, සාදන ලද කැබිනෙට්ටුවට සාමන්‍ය කැබිනෙට්ටුවක් මෙන් ක්‍රියා කල නොහැක)

    (පාර්ලිමේන්තුව විසුරුවා ඇති හෙයින්, අගමැතිට එරෙහිව විශ්වාස බංගයක් ද් ගෙන ආ නොහැක)

    මෙයින් සජිත් වෙනස් වන්නෙ, ඔහුට 30කින් යුත් කැබිනට් මන්ඩලයක් සෑදිය හැකි අතර, පාර්ලිමේන්තු හොරු ටික තමා පත්කරන අගමැතිට බහුතරය ලබා දෙයි නම්, විසුරුවා හැරීමටද ඉක්මන් වේ යැයි සිතිය නොහැක, මොකද මේ වෙලාවෙ විසුරුවොත්, NPP එකට ඉතා සැලකිය යුතු ආසන ගනන්ක් එන බැවින්)
     
    Anushka123

    Active member
  • Aug 25, 2008
    225
    74
    28
    Gampaha
    ජයග්‍රහණය කරන්නේ නැත

    පාර්ලිමේන්තුව දිනන ඕනෑම කෙනෙක් විසුරුවනවා රනිල් හැර
    රනිල් ට මේ තිබෙන කැබිනට් එකම එක දිගට පවත්වාගෙන යන්න පුළුවන්
    නැවත මැතිවරණයක් පවත්වන්න බිලියන ගානක් යනවා
    ම්නිස්සුන්ගේ සල්ලි

    #SrilankaCAN
    #RANILCAN

    දෙවැනි මනාපය සජිත්ට
    රනිල් ආවත් විසුරුවල එයා ගේ උන් ටික දාගන්න මැතිවරණයක් තියනවා.අයි දැන් තියන කැබිනට් එක හොදද? :D
    ඕකුන් ඔක්කොම එලවන්න ඕනා.චන්දෙට යන මුදල් ප්‍රමාණය ඕකුන් සතියට හොරා කනවා
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    රනිල් ආවත් විසුරුවල එයා ගේ උන් ටික දාගන්න මැතිවරණයක් තියනවා.අයි දැන් තියන කැබිනට් එක හොදද? :D
    ඕකුන් ඔක්කොම එලවන්න ඕනා.චන්දෙට යන මුදල් ප්‍රමාණය ඕකුන් සතියට හොරා කනවා

    mama hithanne, ranil awoth wisuruwan nethuwa oya parliament eka thiyagena yai kiyala, but , Sajith or Anura thama dinanne, wena katawath chance ne.
     
    • Like
    Reactions: ShreddeR

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    රනිල් ආවත් විසුරුවල එයා ගේ උන් ටික දාගන්න මැතිවරණයක් තියනවා.අයි දැන් තියන කැබිනට් එක හොදද? :D
    ඕකුන් ඔක්කොම එලවන්න ඕනා.චන්දෙට යන මුදල් ප්‍රමාණය ඕකුන් සතියට හොරා කනවා

    TuY04QH.png

    අනිවා..... හොඳට මස් කටු සූප්පු කරපු සැට් එකක් ඉන්නෙ... අරකොණ මේ කොණ පැන පැන....
    අවුරු ආවත් ඉස්සෙල්ලම විසිරෙවුවෙ නැත්නම් ඉවරයි.
    මුන්ගෙ හෙංචයියලා වෙච්ච නිලධාරීන් හැම තැනම ඉන්නවා..
     
    • Haha
    Reactions: marvin silva

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    රනිල් ආවත් විසුරුවල එයා ගේ උන් ටික දාගන්න මැතිවරණයක් තියනවා.අයි දැන් තියන කැබිනට් එක හොදද? :D
    ඕකුන් ඔක්කොම එලවන්න ඕනා.චන්දෙට යන මුදල් ප්‍රමාණය ඕකුන් සතියට හොරා කනවා
    විසුරුවන්නේ නැහැ කියල කිවුවේ රැස්වීමකදී
    චන්ද තියෙන එක තව බිලියන ගානක් යන බර වැඩක්
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,390
    5,562
    113
    Panadura
    ජයග්‍රහණය කරන්නේ නැත

    පාර්ලිමේන්තුව දිනන ඕනෑම කෙනෙක් විසුරුවනවා රනිල් හැර
    රනිල් ට මේ තිබෙන කැබිනට් එකම එක දිගට පවත්වාගෙන යන්න පුළුවන්
    නැවත මැතිවරණයක් පවත්වන්න බිලියන ගානක් යනවා
    ම්නිස්සුන්ගේ සල්ලි

    #SrilankaCAN
    #RANILCAN

    දෙවැනි මනාපය සජිත්ට

    අන්න ඒකයි රනිල් එන්නෙ නැත්තෙ.
     
    • Like
    Reactions: marvin silva

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    කොටා ජනාධිපති උනත් වැඩක් නැහැ පාර්ලිමේන්තු බලය යන්නේ සජිත් ට

    සජිතුයි අනිත් පක්ෂයයි එකතු උන ගමන් අගමැති විපක්ෂයෙන් 🤣🤣🤣

    ලප කොටාටා ඇති රැල්ලක් නැහැ 🤦
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    කොටා ජනාධිපති උනත් වැඩක් නැහැ පාර්ලිමේන්තු බලය යන්නේ සජිත් ට

    සජිතුයි අනිත් පක්ෂයයි එකතු උන ගමන් අගමැති විපක්ෂයෙන් 🤣🤣🤣

    ලප කොටාටා ඇති රැල්ලක් නැහැ 🤦
    නාමල් ජනාධිපති වුනොත් කොහොමද ?
    කවුද අගමැති, කුට්ටියද? ජොනියද ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මුලින්ම අග්‍රාමාත්‍ය ව දූරයෙන් පහකිරීම. (මේ සමග, දැනට පවතින සියලුම අමාත්‍ය දූර අහෝසි වේ)
    දෙවනුව, හරිනි, විජිත් හෝ පත්වීමට නියමිත කෙනා යන අයගෙන් කෙනෙක් අග්‍රාමාත්‍ය කිරීම.
    පසුව අමාත්‍යන්ස, ජනපති ඇතුලු 4 දෙනාගේ කල්ලියය අතර බෙදා ගැනීම.

    අවසානයට පාර්ලිමේන්තුව විසුරුවීම

    (මේ සියල්ල, දිවුරුම් දී පැය කිහිපයක් තුල සිදු කල යුතු අතර, සාදන ලද කැබිනෙට්ටුවට සාමන්‍ය කැබිනෙට්ටුවක් මෙන් ක්‍රියා කල නොහැක)

    (පාර්ලිමේන්තුව විසුරුවා ඇති හෙයින්, අගමැතිට එරෙහිව විශ්වාස බංගයක් ද් ගෙන ආ නොහැක)

    මෙයින් සජිත් වෙනස් වන්නෙ, ඔහුට 30කින් යුත් කැබිනට් මන්ඩලයක් සෑදිය හැකි අතර, පාර්ලිමේන්තු හොරු ටික තමා පත්කරන අගමැතිට බහුතරය ලබා දෙයි නම්, විසුරුවා හැරීමටද ඉක්මන් වේ යැයි සිතිය නොහැක, මොකද මේ වෙලාවෙ විසුරුවොත්, NPP එකට ඉතා සැලකිය යුතු ආසන ගනන්ක් එන බැවින්)
    p0HAFEO.gif

    පිලිගන්න අමාරුයි ආයිබෝං... නයි අරිනවා
    අතාත්වික රචනාවක් වගේ...