ජාතික ජන බලවේගය සැප්තැම්බර් 21 ජයග්‍රහණය කළ පසු මහ මැතිවරණය දක්වා රට කරගෙන යෑම සඳහා ක්‍රම තුනක් ඇත.
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සියලුම අමාත්‍යාංශය ඕනෑ නම් ජනාධිපතිට මාස එකහමාරක් තියාගන්න පුළුවන්.
2. ජනාධිපතිවරයාගේ පුරප්පාඩුවට නව මන්ත්‍රිවරයෙක් පත්කර හතරදෙනා අතර අමාත්‍යාංශ බෙදාගෙන දුවන්න පුළුවන්.
3. සාමාන්‍යයෙන් ඡන්දයක් සාධාරණ වෙන්නෙ තවත් කණ්ඩායමක් තෝරාගෙන භාරකාර ආණ්ඩුවක් හදලා ඡන්දය දක්වා ගෙනියන්න පුළුවන්.