4 wenna oni
topkollek Well-known member May 22, 2014 43,732 1 57,943 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 12, 2020 #21 4 wenna oni
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Aug 12, 2020 #22 Sen-lu said: මමත් එහෙම හිතුව බං ඒත් අපේ ක්‍රීඩාව වොලිබෝල්නෙ. (දැන් වෙනස් වෙලා නැනේ නේද) ජාතික ක්‍රීඩාව නම් කරපු උන් ගන්ජ ගහලද කොහෙද ඉඳලා තියෙන්නෙ. Click to expand... ඕකට නිර්ණායක වගයක් තිබ්බ බන් මට මතක නැහැ. කලින් තිබ්බෙ එල්ලේ. වොලිබෝල් තෝරගන්න හේතු උඅන් 2ක් මතකයි. 1- ජාත්යන්තරව ක්‍රීඩා කරන්න පුලුවන් ක්‍රීඩාවක් වීම 2- රටේ සියලුම ජාතීන්ට නියෝජනය කලහැකි ක්‍රීඩාවක් වීම. එල්ලේ ගහන්නෙ ලංකාවෙ විතරක් නිස 90 ගනන් වලඩ කොහෙඩ ඔය දෙක මාරු උනේ Reactions: Sen-lu
Sen-lu said: මමත් එහෙම හිතුව බං ඒත් අපේ ක්‍රීඩාව වොලිබෝල්නෙ. (දැන් වෙනස් වෙලා නැනේ නේද) ජාතික ක්‍රීඩාව නම් කරපු උන් ගන්ජ ගහලද කොහෙද ඉඳලා තියෙන්නෙ. Click to expand... ඕකට නිර්ණායක වගයක් තිබ්බ බන් මට මතක නැහැ. කලින් තිබ්බෙ එල්ලේ. වොලිබෝල් තෝරගන්න හේතු උඅන් 2ක් මතකයි. 1- ජාත්යන්තරව ක්‍රීඩා කරන්න පුලුවන් ක්‍රීඩාවක් වීම 2- රටේ සියලුම ජාතීන්ට නියෝජනය කලහැකි ක්‍රීඩාවක් වීම. එල්ලේ ගහන්නෙ ලංකාවෙ විතරක් නිස 90 ගනන් වලඩ කොහෙඩ ඔය දෙක මාරු උනේ
Black Puma Well-known member Jun 24, 2014 1,046 256 83 Aug 21, 2020 #23 නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1 පුෂ්පය. 50 % ක් වත් හරි උත්තරේ දීලා නෑනේ ??