ජාතික පුෂ්පය කුමක්ද ???

මේ පුෂ්ප අතරින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද ???

  • 5 වන පුෂ්පය

    Votes: 0 0.0%
  • 6 වන පුෂ්පය

    Votes: 0 0.0%

  • Total voters
    35
  • Poll closed .

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    පුළුවන් නම් කියන්න බලන්න මේ අතරින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිරුපනය වෙන්නේ මොන අංකයෙන්ද කියල ????


    FB Manel 1.jpg



    Hidden Scientist ෆේස් බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී.
    Source: Hidden Scientist FB Page.
     
    • Like
    Reactions: D_Mad

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    1 තමා හරිම එක. දම් පාට එක වැරදියි. ඒත් ඉස්සර ඉස්කෝල පොත්වල තිබ්බෙත් ඒ දම්පාට මල. දැන් නම් හරි මලේ පොටෝ එක ඉස්කෝල පොත්වලත් තියනවා.

    ජාතික පුෂ්පය නිල්මානෙල්. දම් මානෙල් නෙමෙයි. :yes: මීට අමතරව මේකේ කහපාට , ලා කොල පාට මල් පිපෙන වර්ගත් තියනවා.

    maxresdefault.jpg
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,698
    113
    Gampaha
    මුද්දරේ තියෙන්නෙ 1
    ඒක තමා හරි කියන්නෙ හොයාගන්න අමාරුයි.

    පොකුනු වල වැඩිපුර හැදෙන්නෙ 4
     
    • Like
    Reactions: NRTG and D_Mad

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඉස්කෝලේ කාලේ ඉගෙනගත්තු එක නෙමේ නේද
    1 තමා හරිම එක. දම් පාට එක වැරදියි. ඒත් ඉස්සර ඉස්කෝල පොත්වල තිබ්බෙත් ඒ දම්පාට මල. දැන් නම් හරි මලේ පොටෝ එක ඉස්කෝල පොත්වලත් තියනවා.

    ජාතික පුෂ්පය නිල්මානෙල්. දම් මානෙල් නෙමෙයි. :yes: මීට අමතරව මේකේ කහපාට , ලා කොල පාට මල් පිපෙන වර්ගත් තියනවා.

    maxresdefault.jpg

    දැන් මානෙල් මල නේද ජාතික පුෂ්පය
     
    • Like
    Reactions: D_Mad

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඉස්කෝලේ කාලේ ඉගෙනගත්තු එක නෙමේ නේද


    දැන් මානෙල් මල නේද ජාතික පුෂ්පය
    ඔව් දැන් මානෙල් තමයි ජාතික පුෂ්පය. නිල් මානෙල් නොවේ.
     

    Sen-lu

    Well-known member
  • Rate ananyathawata bn.
    E de e ratata awenikai mama danna vidiyata.
    මමත් එහෙම හිතුව බං ඒත් අපේ ක්‍රීඩාව වොලිබෝල්නෙ. (දැන් වෙනස් වෙලා නැනේ නේද) ජාතික ක්‍රීඩාව නම් කරපු උන් ගන්ජ ගහලද කොහෙද ඉඳලා තියෙන්නෙ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    The National flower is Nymphaea nouchali Burm.f - which is No #1. (Blue Water Lily)
    The White Water Lily is the National flower of Bangladesh.

    PS: :sorry: I was wrong.... it has been changed - so now we are with Bangladesh :P

    There's a news item https://www.newsfirst.lk/2016/03/13/expert-panel-officially-picks-new-national-flower/

    The national flower has been officially announced as the Water Lily, commonly known as the Manel flower.
    Until now, the Blue Water Lily was recognised as the national flower. Director of the Biodiversity Secratariat, Padma Abeykoon said that the approval in this regard, was granted by the cabinet.

    The Manel flower was chosen by an expert panel, after considering several key factors at length. Environmentalists point out that the Blue Water Lily, was incorrectly recognised as the national flower.
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඔයා ඔය උපුටාගැනීම කරපු Hidden Scientist චැනල් එක පට්ට..... ලෝගෝ එකත් පට්ට.