අඩේ , පොඩි කලේ බලපු ෆිල්ම් එකක් තිබ්බා , මාලිගාවක ඉන්න කොල්ලක්ට ඒ මාලිගාවේ චිත්‍රයක් හරි තිරයක් එහාට ලෝකයක් තියනවා ඒ පැත්තේ පොඩි කෙල්ලක් ඉන්නවා , මතක විදිහ ට ගියේ රුපවාහිනී එකේ හරි ITN එකේ. නමක් ම්ටර් වෙනවා නම් කියන්න . තාමත් ඔය ෆිල්ම් එක ඔලුවේ තියනවා