ජාතික රුපවාහිනියේ ගියපු කතා සෙට් එක

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Silver sun එකේ දෙවනි සීසන් එක ගියෙ නැති එක තමා ඒ කාලෙ අපිට තිබුන ලොකුම දුක.
    හොඳම තැනකින් කතාව නැවතුනා.දතකට මැදගෙන ඊලඟ කොටස බලන්න යනකොට මෙන්න යකෝ වෙන කතාවක් යනවා
     
    • Like
    Reactions: DiksonAlex

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,702
    8,973
    113
    kandy
    ඔය දාපු ගොඩක් ඒවා තිබ්බ බන් youtube දාල මට මතකයි...
    මේ මගේ ගාව තියන ටික..

    රොබින්සන් කෘසෝ​




    සිටුවර මොන්ත ක්‍රිස්තෝ​



    යවෙස් ලූ මිනිසා​



    මනුතාපය​



    ගලිවර්..
    YOUTUBE PLAYLIST

    මල්ගුඩි දවස
    YOUTUBE PLAYLIST

    thanx bro
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අඩේ , පොඩි කලේ බලපු ෆිල්ම් එකක් තිබ්බා , මාලිගාවක ඉන්න කොල්ලක්ට ඒ මාලිගාවේ චිත්‍රයක් හරි තිරයක් එහාට ලෝකයක් තියනවා ඒ පැත්තේ පොඩි කෙල්ලක් ඉන්නවා , මතක විදිහ ට ගියේ රුපවාහිනී එකේ හරි ITN එකේ. නමක් ම්ටර් වෙනවා නම් කියන්න . තාමත් ඔය ෆිල්ම් එක ඔලුවේ තියනවා
    The Chronicles of Narnia
     
    • Like
    Reactions: DiksonAlex

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,289
    4,088
    113
    Silver sun එකේ දෙවනි සීසන් එක ගියෙ නැති එක තමා ඒ කාලෙ අපිට තිබුන ලොකුම දුක.
    හොඳම තැනකින් කතාව නැවතුනා.දතකට මැදගෙන ඊලඟ කොටස බලන්න යනකොට මෙන්න යකෝ වෙන කතාවක් යනවා
    සිරා බං ,
    තාම මම උංගා බුංගා වෙලා ඉන්නේ
     
    • Like
    Reactions: Sathira529

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    :rolleyes: Team Knight Rider....

    Meat GIF
     
    • Like
    Reactions: Reincarnator