ජාතික රූපවාහිණිය - පැරණි ටෙලිනාට්‍යය
ගොඩක් අය දන්නවා ඇතිනේ ජාතික රූපවාහිනියේ දැන් ආපහු පරණ ටෙලිනාට්‍යය පෙන්නනවා කියලා. ඉතිං ඔය විදිහට ගොඩක් රසබර පරණ ටෙලිනාටය දෙකක් වෙන යශෝරාවය සහ අසල් වැසියෝ පහුගිය දවස්වල පෙන්නුවා. ගොඩක් අය බලන්නත් ඇති.
අසල්වැසියෝ ඉවර උනේ ඊයේ. ඇත්තටම මේ පරණ ටෙලිනාට්‍ය දැන් තියනවා වගේ නිකං මෙගා වැල නෙවෙයි කියලා ඉතිං අපි උඹලා දන්නවනේ. ඒ නිසා පුලුවන් නම් වෙලාව හදාගන රෑ 9 ඉදලා 9.30 වෙනකන් යන මේ ටෙලිනාට්‍ය බලපල්ලා.
ඒ හැම එකකම අමුතුම ලස්සනක් තියනවා විතරක් නෙවෙයි. ඒ කාලයේ සමාජය ගැනත් සමහර කතා වලින් අපිට ගොඩක් ලස්සනට පේනවා. මේ එකක් වත් ලොකු ටෙලිනාට්‍ය නෙවෙයි. මොකද ඉස්සර සතියකට එකක් පෙන්නන්න හදපුවනේ. ඉක්මනට කතාව ගලාගන යනවා.
අද (2016 - 10 - 20) ඉදලා පටන්ගන්නේ කන්දේ ගෙදර කියන ටෙලි නාට්‍ය. කොටස් 13 ක් තියන කතා මාලාවේ පළවෙනි කොටස තමයි අද විකාශනය වෙන්නේ. දැන් අධිරංගනයක් කරන සමහර නලු නිලියන්ගේ තරුණ අවදියේ එයාලා කොයි තරම් සාර්තකව රගපාලා තියනවද කියලා අපිට මේකෙන් පේනවා. එයාලගේ රගපෑම ඒ තරම් ඔලුවේ තිබුන නැති ඒ යුගයේ රගපෑම දැනට වඩා ලස්සනයි.

යශෝරාවය online බලන්න හරි downlaod කරගන්න හරි ලින්ක් එකක් නැද්ද???රෙප්+