අද ඉදන් තරාදේවී කියල එකක් යන්නේ..පොඩි මතකයක්වත් නෑ මේ කතාව ගැන නම්(මතකයක් නොමැත්තේ මතක් කරගැනීමට තරම් නොවටිනා නිසා මතකයෙන් අමතක කර දැමු වක් නිසාවත්ද?
) එසේ නොවේවා යැයි පතමු..
මින් පසු කඩුල්ල හෝ ඇල්ල ළග වලව්ව පෙන්නනවා නම් හොදය..![]()
දූදරුවෝ/ නෑදෑයෝ / සෙනෙහෙවන්තයෝ එහෙම දැම්මොත් මාස ගාණක් පෙන්වන්න පුලුවන්
ඒව ටික මට නම් දිරවන්නේ නෑ



ඒව ටික මට නම් දිරවන්නේ නෑ











හිමාලි සිරිවර්ධන තමයි එකෙත් ඉන්නේ..