එක දිගට ආපු ආතල් එක කයිද දන්නේ නෑ තාරාදේවි
නිකං හෙන ඩල් සීන් එකක් තියෙනවා නෙහ්
එක දිගට ආපු ආතල් එක කයිද දන්නේ නෑ තාරාදේවි
එක දිගට ආපු ආතල් එක කයිද දන්නේ නෑ තාරාදේවි
නිකං හෙන ඩල් සීන් එකක් තියෙනවා නෙහ්


නිකං හෙන ඩල් සීන් එකක් තියෙනවා නෙහ්





ඒ අර විනාඩි 40 ක්ලිප තොට ලැබුනොත් මටත් දියං ඈ..
sakisanda eliyas kiyala ekkuth thiye eka hari naha![]()





man gawa sandagala thanna thiyeno![]()
oya koheda inne mama pen drive 1k dennam save copy karala denawadaතොට පිස්සුද යකෝ සිරා කතාව
ඕකට පස්සේ ආවා සබද පබිලිස් ඒකත් පට්ට


oya koheda inne mama pen drive 1k dennam save copy karala denawada



man gawa thiye eka
sandagalathanna nam maru neda?
ekath thiye![]()
eyi barida




සදගලතැන්න හොදයි
ඒත් අර කලින් කිව්ව දෙකත් එක්ක බලද්දි කුජීතයි
බෝගල සවුන්දිරිස් නම් සුප්පා

කොපි කරලා ආයිත් කොහේ හරි සේව් කරන්න කියලද කියන්නේ උඹ


(මතකයක් නොමැත්තේ මතක් කරගැනීමට තරම් නොවටිනා නිසා මතකයෙන් අමතක කර දැමු වක් නිසාවත්ද?
) එසේ නොවේවා යැයි පතමු..


වීඩියෝ සෙන්ටර් එකකද වැඩ
