ජාතික රූපවාහිනියේ ලොකාට හූ කියා එලවයි!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,526
    7,909
    113

    මට හෙනම ආතල් මේ ආණ්ඩුව මෙහෙම හැමදාම නානවට.. නැත්නම් අපි තාමත් හිතන් ඉන්නේ මුන් තමා වැඩ්ඩෝ කියලා :lol:

    Anura-Kumara-2025-May-Day (1).jpg
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,514
    113
    New Zealand
    ලොක්කා කවුද කියලා කියපන්.

    රූපවාහිනියේ යුනියන් බේසික් පුතාලා නිසා ඕක කවදාවත් ගොඩ ගන්න බෑ. ජෙප්පොන්ටත් රූපවාහිනිය හදන්න බෑ කියන්නේ ඕක කාටවත් හදන්න බෑ. අපරාදේ හොද චැනල් එකක්. දැන් නම් බලන්න කිසිම ප්‍රෝගෑම් එකක් නෑ. නිකමටවත් බැලෙන්නෙවත් නෑ. දැනටත් පඩී ගෙවන්නේ හතර අතේ ණය වෙලා. දිලිත් කාරයා රූපවාහිනිය ගන්න යද්දි ඒකටත් විරුද්ධ උනා. එහෙම ගත්ත නම් ඔය චැනල් එක ටිකක් හරි රැකෙනවා. රිපීට් ප්‍රෝගෑම් ඇරෙන්න බලපන්න පුලුවන් කිසිඅම් දෙයක් නෑ. අනික හැමදාම රිපීට් බල බල ඉන්න මිනිස්සුන්ට පිස්සුත් නෑ. එක්කෝ ඔය මගුල දිගටම වහලා දාන්න ඕනි. එහෙම නැත්නම් ටික කාලෙකට වහලා දාලා ප්‍රයිවට් චැනල් එකක් වගේ තද ඇග්‍රිමන්ට් ගහලා, යුනියන් හදන්න තහනම් කරලා අලුතෙන්ම පටන් ගන්න ඕනි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,675
    28,717
    113
    ආණ්ඩුව රට හදන්න දගලනවා
    විපස්සේ උන් හු කියනවා
    "බීමත්ව පැමිණ සේවකයින්ට හිරිහැර කිරීම හේතුව බව පැවසේ"

    මුක්කුද මේ JVP මාලිමාවෙන් පත් කරලා ඉන්න කාලකන්නි ? :lol:
     
    • Haha
    Reactions: Identity

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මෙ ආන්ඩුව හොද වැඩි එහෙම බැ රටවල් කරන්න එකෙක්ට කන පැල්ලන්න දුන්න නම් අනික් එවුන් සද්ද නැ....

    විපක්ශෙ ඉන්න බල්ලොත් එක්ක ඔහොම ගනුදෙනු කරල බැ උන්ට උන්ගෙ style එකෙන් කියන්න ඕන
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,170
    27,831
    113
    36
    Mirihana
    alis.alberta.ca
    "බීමත්ව පැමිණ සේවකයින්ට හිරිහැර කිරීම හේතුව බව පැවසේ"

    මුක්කුද මේ JVP මාලිමාවෙන් පත් කරලා ඉන්න කාලකන්නි ? :lol:
    එහෙනම් තරාතිරම නොබලා දැඩි තීරණ ගත යුතුයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,200
    34,816
    113
    මෙ ආන්ඩුව හොද වැඩි එහෙම බැ රටවල් කරන්න එකෙක්ට කන පැල්ලන්න දුන්න නම් අනික් එවුන් සද්ද නැ....

    විපක්ශෙ ඉන්න බල්ලොත් එක්ක ඔහොම ගනුදෙනු කරල බැ උන්ට උන්ගෙ style එකෙන් කියන්න ඕන
    අනිවා. ඔක්කොටම කලින් වඳ පොනිලවයි, නාකි මයිනවයි, නෑමොලයවයි, පාස්පොට් පචවංශවයි පුකට දෙකක් දීලා හිරේ දාලා ඉන්න ඕනේ. එතකොට බේසිගෙ පුතාලගේ කුක්කන්ගේ කටවල් වැහෙයි බයටම
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    මවියට ගැහුවට පස්සේ මුං එලි බැස්සමයි.
    ඕකේ ඉන්නේ ජෙප්පෝ දාපු ලොක්කෙක් ද ?
    ඒම එකෙක් නම් එලවලා තියෙන්නේ පට්ට .
     
    • Like
    Reactions: TheShadow

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    රුපවාහිනී එක ගොඩ ගන්න නං ඕක ජනමාධ්‍ය ඉගෙන ගන්න ආයතනය ක්‌ කරන්න ඕනී.
    දැන් තියෙනවට වඩා ප්‍රොෆෙෂනල් කරන්න ඕනී.

    පදනම එහෙම එක්ක. ගුවන් විදුලිය එක්ක.

    ලංකාවේ ඕනිම වැදගත් උත්සවයක් ලයිව් දෙන්න පුළුවන් කුසලතාවය තියෙන්නේ රුපවාහිනී එකට
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,381
    113
    මෙ ආන්ඩුව හොද වැඩි එහෙම බැ රටවල් කරන්න එකෙක්ට කන පැල්ලන්න දුන්න නම් අනික් එවුන් සද්ද නැ....

    විපක්ශෙ ඉන්න බල්ලොත් එක්ක ඔහොම ගනුදෙනු කරල බැ උන්ට උන්ගෙ style එකෙන් කියන්න ඕන

    හම්බෝ හොඳ වැඩිද..ඔව් නේහ් ඒකනේ මහ දවල් මිනීමරන්න නිදහසත් දීල තියෙන්නේ..අනේ වහල් ජෙප්පෝ😆😂

    • Haha
    Reactions: Asmodeus and monson

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,733
    3,058
    113
    oka balapu kalayak mathaka na. jathika danaya wiyadan karala pennanda deyada oka bn
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,554
    113
    Colombo

    මට හෙනම ආතල් මේ ආණ්ඩුව මෙහෙම හැමදාම නානවට.. නැත්නම් අපි තාමත් හිතන් ඉන්නේ මුන් තමා වැඩ්ඩෝ කියලා :lol:

    View attachment 251155

    මොකද්ද බන් සීන් එක...ලොක්කා කොම්පස් පොරක්ද?
     
    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    Eka ithin karanna wenne NPP anduwak apu dawsata thamai
    අනිවා. ඔක්කොටම කලින් වඳ පොනිලවයි, නාකි මයිනවයි, නෑමොලයවයි, පාස්පොට් පචවංශවයි පුකට දෙකක් දීලා හිරේ දාලා ඉන්න ඕනේ. එතකොට බේසිගෙ පුතාලගේ කුක්කන්ගේ කටවල් වැහෙයි බයටම
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,200
    34,816
    113
    Eka ithin karanna wenne NPP anduwak apu dawsata thamai
    උඹ හිතුවද දැන් තියෙන්නේ ගූඇන්පී ආණ්ඩුවක් කියලා.
    ඉවසපල්ලා ඉවසපල්ලා
    තව මාස දෙකක් යද්දි
    පෙනෙයි මාලිමා ආණ්ඩුවේ වැඩ