ජාතික රූපවාහිනිය ❤️📺

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    මේ එලඹෙන්නේ ඔබ ජාතික රූපවාහිනිය ඉස්සරහා ජීවත් වෙන කාලයයි...

    අපි පොඩි කාලේ ඉඳන් නරඹපු හොඳම ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය, හඬ කැවූ වෘතාන්ත, සංගීත වැඩසටහන්, වාර්තා වැඩසටහන් බොහොමයක්ම වගේ ගියේ ජාතික රූපවාහිනියේ. පසු කාලෙක විටින් විට ඒවා නැවත නැවත ප්‍රචාරය කරන්න කියලා ඉල්ලීම් කළත් ඒවා හරියට ඉටු වුණේ නැහැ.

    එහෙත් අලුත් පරිපාලනය යටතේ ඒ අනගි අවස්ථාව අපිට උදා වෙලා තියෙනවා. ඉතින් හිතවතුනි දැන් ඉතින් ඉඳගන්න ජාතික රූපවාහිනිය ඉස්සරහින්.

    ටෙලි නාට්‍ය (දිනපතා පෙ.ව.10:30-11:30) ====================
    ✴️දෙසැම්බර් 07 - ලා හිරු දහසක් ✴️දෙසැම්බර් 08 - පලිඟු මැණිකේ ✴️දෙසැම්බර් 09 - සිහින නිම්නය ✴️දෙසැම්බර් 10 - බුමුතුරුණු
    ✴️දෙසැම්බර් 11 - යශෝරාවය
    ✴️දෙසැම්බර් 12 - මිහිකතගේ දරුවෝ ✴️දෙසැම්බර් 13 - කුමාරිහාමි

    ටයිටස් තොටවත්තගේ හඬ කැවීම් (දිනපතා පෙ.ව.8:30-10:30) ====================
    ✴️දෙසැම්බර් 07 - සිටුවර මොන්ත ක්‍රිස්තෝ ✴️දෙසැම්බර් 08 - මනුතාපය
    ✴️දෙසැම්බර් 09 - යවෙස් ලූ මිනිසා ✴️දෙසැම්බර් 10 - නොත්‍රදාමයේ කුදා ✴️දෙසැම්බර් 11 - රොබින්සන් කෲසෝ ✴️දෙසැම්බර් 12 - දෙනුවර අන්දරය ✴️දෙසැම්බර් 13 - පුංචි ඉත්තෑවා

    වේදිකා නාට්‍ය (රංග පීඨය) (දිනපතා ප.ව. 12:30-1:30) ==================== ✴️දෙසැම්බර් 07 - කැලණි පාලම ✴️දෙසැම්බර් 08 - හුණුවටයේ කතාව ✴️දෙසැම්බර් 09 - මගුල් කෑම
    ✴️දෙසැම්බර් 10 - වැනීසියේ වෙළෙන්දා ✴️දෙසැම්බර් 11 - බෙර හඬ
    ✴️දෙසැම්බර් 12 - පරාස්ස
    ✴️දෙසැම්බර් 13 - කරදිය

    සංගීත වැඩසටහන් (දිනපතා ප.ව.2:30-3:30) ====================
    ✴️දෙසැම්බර් 07 - ආනන්ද රාත්‍රිය ✴️දෙසැම්බර් 08 - මියුරු සර
    ✴️දෙසැම්බර් 09 - නඳුන් උයන
    ✴️දෙසැම්බර් 10 - සංඛ පද්ම
    ✴️දෙසැම්බර් 11 - සඳ මඬල
    ✴️දෙසැම්බර් 12 - සරසවි පෙරහැර ✴️දෙසැම්බර් 13 - නන්දන වින්දන

    වාර්තා වැඩසටහන් (දෙසැම්බර් 07 සිට) ==============
    ✴️දිනපතා ප.ව.4:30-5:00 - උඩරට මැණිකේ (කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය මග දිගේ) ✴️දිනපතා ප.ව.5:00-6:00 - සැරිසර (අපේ රටේ සොඳුරු වෙරල)
    ✴️දිනපතා ප.ව.6:00-7:00 - මිහිකත අසිරිය (ශ්‍රී ලංකාවේ අභය භූමි)
    ✴️දිනපතා පෙ.ව.11:30-12:30 - උරුමය ✴️දිනපතා ප.ව.3:30-4:30 - බලන් සබේ මිතුරේ (වේදිකා නාට්‍ය අධ්‍යාපන හෝරාව)

    මේ සියළුම වැඩසටහන් විකාශය වෙන්නේ ජාතික රූපවාහිනියේ Channel Eye නාලිකාවෙන්. මෙතනට තව එකතු වෙන්න ඕනේ වැඩසටහන් කමෙන්ට් කරන යන්න. අපි බලමු ඒවත් කොහොම හරි ආයේ ටීවී එකට ගෙන්න. ජාතික රූපවාහිනිය, ඔබට ජාතියේම උත්තමාචාරය...

    - විකුම් හර්ෂණ -



    @Kalegana @PHBhagya @nalin0001 @Stimulus mind @jackpolkichcha
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    දැන් ඉන්න එවුන් ඕව බලන්නේ නැහැ. උන්ට ඕව වැඩකුත් නැහැ ඉන්ටනෙට් එකේ ඕන තරම් හොද ඉංග්ලිෂ් කන්ටෙන්ට්ස් තියෙද්දී.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,069
    46,575
    113
    උන් ගාව ඉතිං තියෙන්නේ ඔය සෙට් ඵකම විතරයි..ඕව දැන් කීපාරක් රූපවාහිනියේ දැම්මද.youtube ඵකෙත් තියෙන්නේ...ඔයිට වඩා ටෙලිනාට්‍ය ඵහෙම කොච්චර ගියාද ඕකේ..ඒවා ඵකක්වත් දැන් උන් ළග නෑ..ඒවා ඒ කාලෙම අර ති.නා ට හරි ටොරානා ඵකටවත් දුන්නනම් පරිස්සම් කරන් තියාගන්නවා..
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඕවා දැම්මට එහෙම ලොකු ඩිමාන්ඩ් එකක් නැහැ දැන්.

    එකම දේ වියදම් නොකර පරණ ඒවා දාලා එයාර් ටයිම් එක කවර් කරගන්න එකේ ලාබෙ
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    දැක්ක දැක්ක, මම ත්‍රෙඩ් එකකුත් දැම්ම. අපිට ඕන පරණ වැඩසටහන් ඉල්ලුවොය්හ් දාවි සමහර විට...

    https://elakiri.com/threads/මිහිකත-අසිරිය-අභය-භූමී-වාර්තා-වැඩසටහන්-මාලාව.2188925/#post-30385142
    ඔව් බං අයියේ එහෙම පුලුවන් කියලා අලුත් රූපවාහිනී ලොක්කා දාලා තිබ්බා :yes:

    දැන් ඉන්න එවුන් ඕව බලන්නේ නැහැ. උන්ට ඕව වැඩකුත් නැහැ ඉන්ටනෙට් එකේ ඕන තරම් හොද ඉංග්ලිෂ් කන්ටෙන්ට්ස් තියෙද්දී.
    mama msg ekak damma unta ara parana discovery program set eka denna pluwanda kiyala...ewa dn nam outdated a wunata podi hari deyak tama igena ganna athi kiyala mn hithnwa :yes:
    ------ Post added on Dec 7, 2024 at 6:16 AM

    ඕවා දැම්මට එහෙම ලොකු ඩිමාන්ඩ් එකක් නැහැ දැන්.

    එකම දේ වියදම් නොකර පරණ ඒවා දාලා එයාර් ටයිම් එක කවර් කරගන්න එකේ ලාබෙ
    ekama de noda aluth ekak damma nam ela.
    documentaries kochchra ghanna athda :rolleyes:
    ------ Post added on Dec 7, 2024 at 6:18 AM
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මෙන්නෝ අනුර වැඩ පෙන්නලා... 🤗🤗🤗 @netudara

    මේ රැල්ලෙන්ම ඩිස්කවරිත් පෙන්නමු..
    මේ රැල්ලෙන්ම ඩිස්කවරිත් පෙන්නමු..
    මේ රැල්ලෙන්ම ඩිස්කවරිත් පෙන්නමු..
     
    • Like
    Reactions: windows_ubuntu

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    වැඩේ නම් ගොඩක් හොදයි.❤️ හැබැයි TV බලන එක නම් දැන් අවුරුදු ගාණක ඉදලා නවත්තලා තියෙන්නෙ. 😑