ජාතික රෝහලේ 5 වෙනි වාට්ටුවේ ඉන්න ලෙඩෙක් බලාගන්න උපස්ථායක කෙනෙක්ව යවන්න විදිහක් නැද්ද බන්. ලෙඩා ගාව නවතින්න කෙනෙක්ව තියන්න වෙලා තියෙන්නේ.ප්ලීස් මේක ජෝක් එකකට ගන්න එපා !
එහෙම හරි කමක් නෑ බන්.3000 k gannawa dawsakata oke inna un
Danna ekek ywanna
ජාතික රෝහලේ 5 වෙනි වාට්ටුවේ ඉන්න ලෙඩෙක් බලාගන්න උපස්ථායක කෙනෙක්ව යවන්න විදිහක් නැද්ද බන්. ලෙඩා ගාව නවතින්න කෙනෙක්ව තියන්න වෙලා තියෙන්නේ.ප්ලීස් මේක ජෝක් එකකට ගන්න එපා !
Umbe neyek wath thiyanna puluwan nam hondayi. Othana inna kakko leddu 4,5 eka para balanawa.