ජාතික ලැයිස්තුවෙ.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජාතික ලැයිස්තුවෙ.?

    මචන්ල ජාතික ලැයිස්තුවෙ ආසන බෙදිල යන්නෙ කොහොමද.? ඒකට බලපාන්නෙ චන්ද අනුපාතයද, ආසන අනුපාතයද.? unp එකට ජාතික ලැයිස්තුවෙන් ආසන කියක් ලැබෙයිද.? :confused:
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    මචන්ල ජාතික ලැයිස්තුවෙ ආසන බෙදිල යන්නෙ කොහොමද.? ඒකට බලපාන්නෙ චන්ද අනුපාතයද, ආසන අනුපාතයද.? unp එකට ජාතික ලැයිස්තුවෙන් ආසන කියක් ලැබෙයිද.? :confused:

    UNP --> 106
    SLFP --> 95
    ITAK --> 16
    JVP --> 6
    MC --> 1
    EPDP --> 1
     
    • Like
    Reactions: KasunKDP

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ශ්‍රී ලංකාවේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මහජන චන්දයෙන් තේරීපත් නොවුවත් දේශපාලන පක්ෂයක් විසින් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පත් කරනු ලැබූ අයෙකි. තරග වැදෙන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ජාතික ලැයිස්තු පාම සංඛ්‍යාවක් වෙන් කරනු ලබන්නේ ප්‍රකාශික ජාතික ඡන්ද සංඛ්‍යාවෙහි ඔවුන්ගේ කොටස ප්‍රකාරය. (බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 වෙතින් තෝරාපත් කෙරෙන) තෝරා පත් කොරන මන්ත්‍රීවරුන් 196 හා සමග ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 29 දෙනෙක් පත්කිරීමෙන් පාර්ලිමේන්තුවේ සම්පූර්ණ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 බවට පත් වෙයි
     
    තෑන්ක්ස්.. තේරුනා සිද්දිය :cool:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    UNP --> 106
    SLFP --> 95
    ITAK --> 16
    JVP --> 6
    MC --> 1
    EPDP --> 1

    උදා - යූ.එන්.පී = ලබා ගත් ආසන ගණන/මුළු ආසන ගණන *100
    ඒ එන උත්තරයයේ ප්‍රතිශතය 29න් ගුණ කරන්න
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උදා - යූ.එන්.පී = ලබා ගත් ආසන ගණන/මුළු ආසන ගණන *100
    ඒ එන උත්තරයයේ ප්‍රතිශතය 29න් ගුණ කරන්න

    ආසන ප්‍රතිශතය නෙමේ නේද මච්න්, චන්ද ප්‍රතිශතයනෙ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උදා - යූ.එන්.පී = ලබා ගත් ආසන ගණන/මුළු ආසන ගණන *100
    ඒ එන උත්තරයයේ ප්‍රතිශතය 29න් ගුණ කරන්න

    UNP= 93/196*100*29? :oo:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    ආසන ප්‍රතිශතය නෙමේ නේද මච්න්, චන්ද ප්‍රතිශතයනෙ.

    • සමස්ත වලංගු චන්ද සංක්‍යාව / 29 = x
    • අදාළ පක්ෂේ ගත්තු චන්ද සංක්‍යාව / x = ජාතික ලැයිස්තු මංත්‍රී ධූර ගණන